New Fiverr Account Help 🙏

freepik

Junior member
  • Feb 23, 2021
    40
    11
    8
    අවුරැදු 5ක Fiverr account ඒකට කෙලවුනා :( අනාතවෙලා ඉන්නේ.
    අලුත් Account ඒකක් හදන්න බැලුවේ. රටවල් වල ඉන්න සහෝදරයිනි $7 කින් උදව් කල හැකිද?? $5 + $2(Fiverr Service Charges) Basic Order ඒකක් දාලා??
    ඉක්මණට Account ඒක ගොඩ දාගන්න ඔ්නේ ඒකයි උදව් ඉල්ලන්නේ 🙏 සල්ලි ප්‍රශ්න ගොඩයි. අමතක කරන්නේ නැ ගොඩගියොත් සලකනවා!!
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    උඹ වෙන එකවුන්ට් එකක් හදල උඹම එක ඕඩරයක් දාගනින්.
    මට $10 දුන්නොත් ඕඩරයක් දන්නම්.
     
    • Sad
    Reactions: freepik

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,238
    21,090
    113
    ඇයි කෙලවුනේ මොකක්ද හේතුව? ඒක්ත් කියපන් අනිත් උන්ට පරිස්සම් වෙන්න.
     
    • Like
    Reactions: Lahiru120

    freepik

    Junior member
  • Feb 23, 2021
    40
    11
    8
    උබ ඉතින් ඒ $7 එවනවද order එක දාන එකාට ??
    මට 7තේ 7ත වැදිලා ඉන්නේ බන්. $7ක් දෙන්න මගේ ලග සල්ලී නැ. ඒකයි උදව් කරන්න පුලුවන් අය හෙව්වේ. ගොඩ ගිය කාලෙකතමා දෙන්න වෙන්නේ අායි..

    මට පේන්නේ උඹේ elakiri account එකාටත් කෙල වෙලා වගේ
    නැ බන්
    ------ Post added on Jun 2, 2022 at 7:33 PM
     
    freepik

    Junior member
  • Feb 23, 2021
    40
    11
    8
    ඇයි කෙලවුනේ මොකක්ද හේතුව? ඒක්ත් කියපන් අනිත් උන්ට පරිස්සම් වෙන්න.
    passport vector ඒකක් edit කරලා බන්. දන්නේ නැ බන් ඒහෙම ඒකක් කියලා ඒක
     
    • Like
    Reactions: pathaleiretta

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,603
    164,983
    113
    එකමත් එක රටක
    මට 7තේ 7ත වැදිලා ඉන්නේ බන්. $7ක් දෙන්න මගේ ලග සල්ලී නැ. ඒකයි උදව් කරන්න පුලුවන් අය හෙව්වේ. ගොඩ ගිය කාලෙකතමා දෙන්න වෙන්නේ අායි..
    ඉතින් බන් අවුරුදු 5ක් ගිහින් සල්ලි නෑ කියන්නේ උබ ඒක හරියට කරල නෑ නේ. ඒක නිසා කලින් එක නැතිඋනා කියන එක ලොකු දෙයක් නෙවෙයි. ඕක හරියට මුල ඉදල පටන් ගනින්. orders එනව හරියට බලලා කරාම.
     
    freepik

    Junior member
  • Feb 23, 2021
    40
    11
    8
    Reviews keeyak thibba da ?
    1k+ බන්

    ඉතින් බන් අවුරුදු 5ක් ගිහින් සල්ලි නෑ කියන්නේ උබ ඒක හරියට කරල නෑ නේ. ඒක නිසා කලින් එක නැතිඋනා කියන එක ලොකු දෙයක් නෙවෙයි. ඕක හරියට මුල ඉදල පටන් ගනින්. orders එනව හරියට බලලා කරාම.
    හම්බකරා බන් ඉතුරැ කරගන්න බැරිවුනා. ගේ හැදුවා තව වැඩ ටිකක් තියෙනවා. අම්මටයි තාත්තටයි ඉන්න ගෙයක් හැදුවා. ඉඩමක් ගත්තා. නංගිට දුන්නා. තව පොඩි ණය වගයක් තියෙනවා. අම්මටයි තාත්තටයි බලන්නෙත් මන්. තාත්තට ඔපරේෂන් ඒකක් කරන්නත් තියෙනවා. පිස්සු හැදෙනවා බන්

    උබ fiverr කරනවද??
    ------ Post added on Jun 2, 2022 at 7:49 PM
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: K.V.D and DHE

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    1k+ බන්

    හම්බකරා බන් ඉතුරැ කරගන්න බැරිවුනා. ගේ හැදුවා තව වැඩ ටිකක් තියෙනවා. අම්මටයි තාත්තටයි ඉන්න ගෙයක් හැදුවා. ඉඩමක් ගත්තා. නංගිට දුන්නා. තව පොඩි ණය වගයක් තියෙනවා. අම්මටයි තාත්තටයි බලන්නෙත් මන්. තාත්තට ඔපරේෂන් ඒකක් කරන්නත් තියෙනවා. පිස්සු හැදෙනවා බන්
    ------ Post added on Jun 2, 2022 at 7:49 PM
    dan owa katha karala wadak na. parana buyers lage contact tikak hoya ganna balanna FB, twitter, linkedin, etc. eta passe umbata una de unta kiyala altuh gig eke link eka yawanna. aluth orders thiyenawa nam awanna kiyanna. wena vikalpayak na. good luck..
     
    freepik

    Junior member
  • Feb 23, 2021
    40
    11
    8
    යකෝ ඔකම උන එකෙක් මේකේ හිටියානේ මස දෙකකට කලිනුත්.
    මන් තමා බන් :dull:

    dan owa katha karala wadak na. parana buyers lage contact tikak hoya ganna balanna FB, twitter, linkedin, etc. eta passe umbata una de unta kiyala altuh gig eke link eka yawanna. aluth orders thiyenawa nam awanna kiyanna. wena vikalpayak na. good luck..
    කරා බන් 3න් දෙනයි reply කරේ. අනිත් අයට msg ගියාද කියලත් sure නැ
    ------ Post added on Jun 2, 2022 at 8:04 PM
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ehema tham
    මන් තමා බන් :dull:

    කරා බන් 3න් දෙනයි reply කරේ. අනිත් අයට msg ගියාද කියලත් sure නැ
    ------ Post added on Jun 2, 2022 at 8:04 PM
    ehema thamai tika dawasak yanawa aluth account ekak goda daganna. karanna deyak na digatama try karanna..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,238
    21,090
    113
    passport vector ඒකක් edit කරලා බන්. දන්නේ නැ බන් ඒහෙම ඒකක් කියලා ඒක
    ආහ් ඕක ගොඩක් කල්නෙ? උබ කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම වගේ මතකයි. සපොර්ට් එකට මැසෙජ් එකක් දැම්මෙ නැද්ද?