තෙල් ස්ටොක් එක අනුව එක්කෙනෙක්ට දෙන ලීටර් ගාන අඩු වෙනව
සතියකට ලීටර් 5ක් වෙන්නත් පුළුවන්, 15ක් වෙන්නත් පුළුවන්
ඒ කියන්නෙ සතියකට fuel දෙන standard වාහන ගානක් plan කරලද තියෙන්නෙ
දවසට වාහන 300 ගානෙ සතියට වාහන 2100 නම් (ඔක්කොම කාර් කියල උදාහරණෙකට හිතුවොත්)
සතියටම එන්නෙ 6600 L බවුසර් 2 යි නම් (මේක මෙහෙම කරන්නත් බෑනෙ එහෙන් shed එකට බවුසර් එක එව්වා කීවට ආපු නැති අවස්තාත් තිබ්බ )
වාහනේකට 6.82 L
එහෙම නැත්නම් හෙට පාර්ලිමෙන්තු විගඩම පහු වෙනකම් කරන ජිල්මාට් එකක් විතරයිද
ඔය App එකේ launch වෙන වෙලාවෙ ආපු traffic එක නිසා down උනා වගේ ඔක්කොම shed වලින් ගහන්න ගද්දි ආයෙ වෙන down එකක් නැද්ද
System Down උනොත් system එක ආපහු එනකම රටේම තෙල් ගහන එක නවත්තනවද?
දවසක් විතර system down වෙලා තිබ්බොත් ඒ පෝලිමෙ උන්නු එවුන්ට ආයෙ තෙල් ගහන්න ඊළඟ සතිය වෙනකම් ඉන්න වෙයිද ?
මටනම් හිතෙන්නෙම මේක කලින් දාපු Token system එක වගේම ප්‍රෝඩාවක් විතරයි කියල