Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NEW GRAPHIC DESIGN COMPANY..෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් මචං ඔය field එකේ වැඩ කරන්නේ කලින් Offset Printing, Digital Printing පස්සේ Designer

දැන් Advertising වල Creative designer.. ..

උඹ දැනට ජොබක් කරනවා නම් කස්ටමර් බේස් එකක් නැතුව කරන ජොබ් එකෙන් අයින් වෙන්න එපා

අනිත් එක Design එක හොද උන පලියට වැඩි ගානක් ගන්න යන්න එපා ස්ථාවර තැනකට එනකම්

ගාන වැඩිනම් අද එන මිනිහා හෙට එන්නේ නෑ

දැන් ඔය කිව්වා වගේ උඹ වැඩියෙන් ගත්තත් එනවා කියපු උන් විතරක් ඉදියි එහෙම උනොත්

මුලින්ම මචන් කරන්න ඕනේ ප්රියමනාපව වැඩ කරන එක

කොච්චර වැඩ තිබ්බත් කස්ටමර්ව පරක්කු කරන්න එපා

වැඩේ අහගනින් කරලා දෙන්නම් කියලා වෙලාවක් දිනයක් දීපන්

දන්න අය ඇරැණහම අනිත් අයගේ ඩිසයිනින් ඉන්න තැන කරන්න එපා වාතයක් වෙනවා

උන්ට හරි තදියමයි කරලා ඉවර වෙනකන්

කරන්න කලින් ඉදලා ඇද කියනවා

ඒ නිසා පුලුවන් තරම් පස්සේ කරන්න බලපන් ඒ වෙලාවට ෂේප් එකක් දාලා

අනිත් එක Proof එකක් JPG යවනකොට, RGB වලින් 120 DPI දාලා යවපන්

නැත්තම් උන් හොද එකක් දුන්නම ඒක අරගෙන ආයිත් එන්නේ නෑ

අදුරන උන්ට Cash වලට වඩා Credit වලට වැඩ කරලා දීපන්

Xerox හරි අඩුවට තියෙන Konica Minolta එකක් හරි අරගෙන Digital Paper printing එකත් පටන් ගනින්

ඒකෙන් හොයන්න පුලුවන් ඩිසයිනින් එකට වඩා

උඹ වැඩට අලුතෙන් ගන්න කලින් හොදට තනියෙන් වැඩ කරපන්

තනියෙන් වැඩ කරගන්න බැරි තරමට වැඩ වැඩි උනාම තව එකෙක් ගනින්

ගන්න එකා Adobe Software දන්න එකෙක් ගනින් Coral Draw විතරක් දන්න එකෙක් ගන්නේ නැතුව

වැදගත්ම දෙයක් කියන්න අමතක උනා English ඩිසයින් කරනකොට අනිවා Spell Check එකක් දාපන්

කස්ටමර් වැරදි තියෙද්දී Ok කලත් පස්සේ වැරදියි කියලා අරගෙන ආවොත් අපිටත් ඒකේ වගකීමක් තියෙනවා..

පුලුවන් තරම් ගන්න Photos, Edit කරලා දාපන්

නැත්තම් කොපිරයිට් සීන් ගොඩයි

තව තියෙනවා මතක් වෙන වෙලාවට කියන්නම්

ආහ් තව එකක් Annual Report එකක් දෙකක් කරගන්න ට්රයි එකක් දීපන් ඒක තමයි පට්ටම බජට් තියෙන ඩිසයිනින් පාට් එක

උඹ ගොඩක් ඒවා දන්නවා ඇතිනේ ඒත් එලකිරියේ තව කාටහරි ප්රයෝජන වෙයි කියලායි දැම්මේ

අපූර්වා හොදයිද

[QUOTE=".amda, post: 16053931, member: 405036"] [SIZE="4"]මාත් මචං ඔය field එකේ වැඩ කරන්නේ කලින් Offset Printing, Digital Printing පස්සේ Designer දැන් Advertising වල Creative designer.. .. උඹ දැනට ජොබක් කරනවා නම් කස්ටමර් බේස් එකක් නැතුව කරන ජොබ් එකෙන් අයින් වෙන්න එපා අනිත් එක Design එක හොද උන පලියට වැඩි ගානක් ගන්න යන්න එපා ස්ථාවර තැනකට එනකම් ගාන වැඩිනම් අද එන මිනිහා හෙට එන්නේ නෑ දැන් ඔය කිව්වා වගේ උඹ වැඩියෙන් ගත්තත් එනවා කියපු උන් විතරක් ඉදියි එහෙම උනොත් :P:P:P මුලින්ම මචන් කරන්න ඕනේ ප්රියමනාපව වැඩ කරන එක කොච්චර වැඩ තිබ්බත් කස්ටමර්ව පරක්කු කරන්න එපා :yes::yes::yes: වැඩේ අහගනින් කරලා දෙන්නම් කියලා වෙලාවක් දිනයක් දීපන් දන්න අය ඇරැණහම අනිත් අයගේ ඩිසයිනින් ඉන්න තැන කරන්න එපා වාතයක් වෙනවා උන්ට හරි තදියමයි කරලා ඉවර වෙනකන් කරන්න කලින් ඉදලා ඇද කියනවා :baffled::baffled::baffled::baffled: ඒ නිසා පුලුවන් තරම් පස්සේ කරන්න බලපන් ඒ වෙලාවට ෂේප් එකක් දාලා අනිත් එක Proof එකක් JPG යවනකොට, RGB වලින් 120 DPI දාලා යවපන් නැත්තම් උන් හොද එකක් දුන්නම ඒක අරගෙන ආයිත් එන්නේ නෑ :oo::oo::oo: අදුරන උන්ට Cash වලට වඩා Credit වලට වැඩ කරලා දීපන් Xerox හරි අඩුවට තියෙන Konica Minolta එකක් හරි අරගෙන Digital Paper printing එකත් පටන් ගනින් ඒකෙන් හොයන්න පුලුවන් ඩිසයිනින් එකට වඩා :yes::yes::yes: උඹ වැඩට අලුතෙන් ගන්න කලින් හොදට තනියෙන් වැඩ කරපන් තනියෙන් වැඩ කරගන්න බැරි තරමට වැඩ වැඩි උනාම තව එකෙක් ගනින් ගන්න එකා Adobe Software දන්න එකෙක් ගනින් Coral Draw විතරක් දන්න එකෙක් ගන්නේ නැතුව :eek::eek::eek::eek: වැදගත්ම දෙයක් කියන්න අමතක උනා English ඩිසයින් කරනකොට අනිවා Spell Check එකක් දාපන් කස්ටමර් වැරදි තියෙද්දී Ok කලත් පස්සේ වැරදියි කියලා අරගෙන ආවොත් අපිටත් ඒකේ වගකීමක් තියෙනවා.. පුලුවන් තරම් ගන්න Photos, Edit කරලා දාපන් නැත්තම් කොපිරයිට් සීන් ගොඩයි :dull::dull::dull::dull: තව තියෙනවා මතක් වෙන වෙලාවට කියන්නම් ආහ් තව එකක් Annual Report එකක් දෙකක් කරගන්න ට්රයි එකක් දීපන් ඒක තමයි පට්ටම බජට් තියෙන ඩිසයිනින් පාට් එක උඹ ගොඩක් ඒවා දන්නවා ඇතිනේ ඒත් එලකිරියේ තව කාටහරි ප්රයෝජන වෙයි කියලායි දැම්මේ[/SIZE] [SIZE="5"][B][COLOR="Red"]අපූර්වා[/COLOR][/B] හොදයිද[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom