Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Hair Cut...!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිගොලස්ගේ කට් එක ගහපන් පුලුවන්නම් ඒ ගානට කොන්ඩේ තියනවා නම් විතරක්.

උබේ කොන්ඩේ උරහිස ලගට වෙනකම් වගේ තියනවානම් කපන්න එපා බන් කොන්ඩේ.

වවපන් උබ තව.

කොන්ඩේ වවලා කොන්ඩේ බැදපන් පිටිපස්සට.

නැත්තම් කොන්ඩේට යකඩ බෑන්ඩ් එකක් දාපන් දැති දැති වගේ තියන.

මාත් මේ කොන්ඩේ වවලා ඉන්නේ.

ගෙදර අයයි කෙල්ලයි කොන්ඩේ කපපන් කියලා මල වදේ ඒත් බෑන්ඩ් එකක් දාලා ඉන්නකොට බනිනවා අඩුයි.

කොන්ඩේ වවනවානම් ලස්සනට අදින්න පලදින්න ඕන වෙනදට වඩා.

එතකොට කොන්ඩේ ලස්සනට පේනවා කවුරු දැක්කත්.

කොච්චර කොන්ඩේට ගෙදරිනුයි,කෙල්ලයි බැන්නත් කලිසම ගහලා අත් දිග ශර්ට් එකක් ගහලා අත බාගෙට නවලා ඉන්නකොට කවදාවත් මුකුත් කියන්නේ නෑ මට නම්.

කොට කලිසම ගහලා කොන්ඩේ කඩාගෙන ඉන්නකොට තමා කෑ ගහන්නේ.

කොන්ඩේ කපන්න එපා බන්.

වවපන්.

කොන්ඩේ එක්ක රැවුල වවපන් හැබෑයි නත්තල් සීයා වගේ වවන්න එපා.

කොන්ඩේ වැවෙන්න කලින් මම නාපු ගමන් කොන්ඩේ පිරුවම වුල්වරින් වගේමයි.

පාරේ අදුරන එවුන් අහනවා උබ එක්ස් මෙන් බලලා කොන්ඩේ කැපුවා නේද කියලා.

උබට කොන්ඩේ කපන්න ඕන නම් පොඩ්ඩක් ඒ කට් එක බලපන්.

මෙහෙමයි මචන්.

හැමෝටම ලස්සන නෑ ඔය තියන කට්ස්.

වෙන එකෙක්ට ලස්සන වෙන කට් එකක් උබ ගැහුවොතින් උබව පොන්නයා වගේ පේන්න පුලුවන්.

ඕක තමා ඇත්ත කතාව.

ඒක නිසා හොදට හොයලා බලලා කරන දෙයක් කරපන්.

මේක තමා වුල්වරින් කට් එක.

ආසවක් වගේ තියනවානම් කපන්න කලින් නාපු ගමන් කොන්ඩේ ඔය විදියට හදලා බලපන්.

[QUOTE="akilar25, post: 18370338, member: 167921"] [CENTER][SIZE=3][COLOR=DarkGreen]ලිගොලස්ගේ කට් එක ගහපන් පුලුවන්නම් ඒ ගානට කොන්ඩේ තියනවා නම් විතරක්. උබේ කොන්ඩේ උරහිස ලගට වෙනකම් වගේ තියනවානම් කපන්න එපා බන් කොන්ඩේ. වවපන් උබ තව. කොන්ඩේ වවලා කොන්ඩේ බැදපන් පිටිපස්සට. නැත්තම් කොන්ඩේට යකඩ බෑන්ඩ් එකක් දාපන් දැති දැති වගේ තියන. මාත් මේ කොන්ඩේ වවලා ඉන්නේ. ගෙදර අයයි කෙල්ලයි කොන්ඩේ කපපන් කියලා මල වදේ ඒත් බෑන්ඩ් එකක් දාලා ඉන්නකොට බනිනවා අඩුයි. කොන්ඩේ වවනවානම් ලස්සනට අදින්න පලදින්න ඕන වෙනදට වඩා. එතකොට කොන්ඩේ ලස්සනට පේනවා කවුරු දැක්කත්. කොච්චර කොන්ඩේට ගෙදරිනුයි,කෙල්ලයි බැන්නත් කලිසම ගහලා අත් දිග ශර්ට් එකක් ගහලා අත බාගෙට නවලා ඉන්නකොට කවදාවත් මුකුත් කියන්නේ නෑ මට නම්. කොට කලිසම ගහලා කොන්ඩේ කඩාගෙන ඉන්නකොට තමා කෑ ගහන්නේ. කොන්ඩේ කපන්න එපා බන්. වවපන්. කොන්ඩේ එක්ක රැවුල වවපන් හැබෑයි නත්තල් සීයා වගේ වවන්න එපා. කොන්ඩේ වැවෙන්න කලින් මම නාපු ගමන් කොන්ඩේ පිරුවම වුල්වරින් වගේමයි. පාරේ අදුරන එවුන් අහනවා උබ එක්ස් මෙන් බලලා කොන්ඩේ කැපුවා නේද කියලා. උබට කොන්ඩේ කපන්න ඕන නම් පොඩ්ඩක් ඒ කට් එක බලපන්. මෙහෙමයි මචන්. හැමෝටම ලස්සන නෑ ඔය තියන කට්ස්. වෙන එකෙක්ට ලස්සන වෙන කට් එකක් උබ ගැහුවොතින් උබව පොන්නයා වගේ පේන්න පුලුවන්. ඕක තමා ඇත්ත කතාව. ඒක නිසා හොදට හොයලා බලලා කරන දෙයක් කරපන්. මේක තමා වුල්වරින් කට් එක. ආසවක් වගේ තියනවානම් කපන්න කලින් නාපු ගමන් කොන්ඩේ ඔය විදියට හදලා බලපන්.[/COLOR] [IMG]http://images4.fanpop.com/image/photos/19100000/Wolverine-hugh-jackman-as-wolverine-19126669-700-1000.jpg[/IMG] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom