Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NEW HOUSE HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේ කිරියේ ඉන්න විද්වතුන්ගෙන් පොඩි උපදෙසක් ඕනේ

මන් මචන් ලංකාවේ නෙමෙයි ඉන්නේ

දැනට ලංකාවේ තියන මහ ගෙදර මගේ නමට තමා තියෙන්නේ ඒ ගෙදර දැනට ඉන්නේ අපේ අම්ම විතරයි තාත්ත ජිවතුන් අතර නෑ ... අපේ ගේ හැදුවේ මචන්ලා

1975 වගේ කලේ ඉතින් දැන් ගෙදර ගොඩක් පරණයි දිරාවට පත්වෙලා

අපේ ගේ ඉතින් ඒ කලේ අපේ තාත්තලා ලොකු වැඩ දාල එහෙම නෙමේ හදල තියෙන්නේ . පල දෙකට ගහල හදල තියෙන්නේ .

හරියටම පර්චස් 20 ක ඉඩමේ හරි මැද්දේ තමා ගේ හදල තියෙන්නේ ..

උඹලට හිතාගත හැකිනේ කොහොමද තත්වේ කියල ...

මට ගේ හදන්න අදහසක් තියනවා මචන්ලා

මට ඉතින් ගේ හදන හැටි ඉතින් වටේ පිටේ හැමෝම එක එක අදහස් දෙනවා

01: අපේ අම්ම (පරණ කාලේ අදහස් වැඩියෙන්ම )

මොකද අපේ ගෙදර වටේම ගෙවල් ඔක්කොම තට්ටු දෙක සහ තට්ටු තුනට උසට ගිහින් අපේ ගේ තම දැනට පරණම ගේ විදියට තියෙන්නේ ....එනිසා ටිකක් ලොකුවට හදමු කියන අදහස ..

02 :අපේ අක්ක,,අක්ක බැඳලා වෙනම ඉන්නේ (තාත්ත හදපු ගෙනේ මල්ලි එනිසා අම්මට ඉන්න දෙන්න එයාල නැතිවෙච්ච කාලෙකගේ හදන්න හදන්න)

03: මන් ගෙහදන වැඩේට මගේ ප්ලෑන් අඳින පරණ යාලුවෙක් ව ගෙනත් බලෙව්වා

(උගේ අදහස උඹ මේක සමතල කරලා අලුතින්ම හදනවනම් කොහොමත් උඹට කෝටියකට ආසන්න මුදලක් යනවා කියන එක එකියන්නේ මට ඕන විදියට හදනවනම් , නැත්තන් ගේ මොඩිෆයි කරමු කියන අදහස එහෙන් මෙහෙන් වෙනස් කරලා (එකටත් ඉතින් කොහොමත් ලක්ෂ 60ක් වත් යයි කියල කියන්නේ )

03:අපේ නෝනගේ අදහස මේ ගේ මෙහෙමම තියල ඕකට අතගහන්නතුව අපි ලංකාවට එන කාලෙකට ඕක බදු දිල හෝ විකුණලා ( මොකද මන් ඉන්නේ කොට්ටාවේ නිසා තව කාලයක් යද්දී අපේ ඉඩම ගොඩක් වටින නිසා ,දැනටත් පර්ච් එකක් යන්නේ ලක්ෂ 7) වෙනම හොඳ ආරක්ෂාව අතින් හොඳ අපාර්ට්මන්ට් එකක් ගමු කියල .(සෙකියුරිටි සුපමර්කට් ,ජිම් ස්විමින් පුල් එනම් මනම් තියන )

මන් ඇත්තටම ලංකාවේ අපාර්ට්මන්ට් සින් එක ගැන මෙලෝ හසරක් දන්නේ නෑ..

04: නෝනගේ තාත්ත (උඹ කැමති දෙයක් කොරගනින් )

ඒ උනාට මචන්ලා මන් නිදහසට පට්ට විදියට අසයි ගහක් කොලක් වවල නිවී හැනහිල්ලේ ඉන්න තියනවනම්.මන් පොඩි කාලේ ඉඳන් හැදුන වැඩුන ගම නිසා දාල යන්න දුකකුත් තියනවා ..දැනට මන් ඉන්න රටෙත් ඉන්නේ අපාර්ට්මන්ට් වල රෑ 10න් පස්සේ සද්ද කරන්න පාටි දාන්න බෑ වටේ පිටේ දන්නා එකෙක් නෑ

පොඩි පොඩි කාමර ...ඉතින් බන් එපාවෙනවා දැන් අවුරුදු 9ක් තිස්සේ ඔහොම තමා

අනික් මිනිස්සු කියන දේවලුත් අහන්නත් ඕනේ

පොඩ්ඩක් නෝනා කියන අපබ්බ්රන්සත් අහන්න්න ඔනෙනේ.

මේක කියවල මේ පිලිබඳ අත්දැකීම් තියන හිතවතුන් දෙන්න බලන්න උපදෙස් ටිකක්

[QUOTE="thanush000, post: 24721425, member: 568473"] [B][B][FONT="Comic Sans MS"][SIZE="5"][COLOR="DarkGreen"]මට මේ කිරියේ ඉන්න විද්වතුන්ගෙන් පොඩි උපදෙසක් ඕනේ මන් මචන් ලංකාවේ නෙමෙයි ඉන්නේ දැනට ලංකාවේ තියන මහ ගෙදර මගේ නමට තමා තියෙන්නේ ඒ ගෙදර දැනට ඉන්නේ අපේ අම්ම විතරයි තාත්ත ජිවතුන් අතර නෑ ... අපේ ගේ හැදුවේ මචන්ලා 1975 වගේ කලේ ඉතින් දැන් ගෙදර ගොඩක් පරණයි දිරාවට පත්වෙලා අපේ ගේ ඉතින් ඒ කලේ අපේ තාත්තලා ලොකු වැඩ දාල එහෙම නෙමේ හදල තියෙන්නේ . පල දෙකට ගහල හදල තියෙන්නේ . හරියටම පර්චස් 20 ක ඉඩමේ හරි මැද්දේ තමා ගේ හදල තියෙන්නේ .. උඹලට හිතාගත හැකිනේ කොහොමද තත්වේ කියල ... මට ගේ හදන්න අදහසක් තියනවා මචන්ලා මට ඉතින් ගේ හදන හැටි ඉතින් වටේ පිටේ හැමෝම එක එක අදහස් දෙනවා [COLOR="DarkOrange"]01:[/COLOR] අපේ අම්ම (පරණ කාලේ අදහස් වැඩියෙන්ම ) මොකද අපේ ගෙදර වටේම ගෙවල් ඔක්කොම තට්ටු දෙක සහ තට්ටු තුනට උසට ගිහින් අපේ ගේ තම දැනට පරණම ගේ විදියට තියෙන්නේ ....එනිසා ටිකක් ලොකුවට හදමු කියන අදහස .. [COLOR="darkorange"]02 [/COLOR]:අපේ අක්ක,,අක්ක බැඳලා වෙනම ඉන්නේ (තාත්ත හදපු ගෙනේ මල්ලි එනිසා අම්මට ඉන්න දෙන්න එයාල නැතිවෙච්ච කාලෙකගේ හදන්න හදන්න) :baffled::baffled: [COLOR="darkorange"]03: [/COLOR]මන් ගෙහදන වැඩේට මගේ ප්ලෑන් අඳින පරණ යාලුවෙක් ව ගෙනත් බලෙව්වා (උගේ අදහස උඹ මේක සමතල කරලා අලුතින්ම හදනවනම් කොහොමත් උඹට කෝටියකට ආසන්න මුදලක් යනවා කියන එක එකියන්නේ මට ඕන විදියට හදනවනම් , නැත්තන් ගේ මොඩිෆයි කරමු කියන අදහස එහෙන් මෙහෙන් වෙනස් කරලා (එකටත් ඉතින් කොහොමත් ලක්ෂ 60ක් වත් යයි කියල කියන්නේ ):nerd::nerd: [COLOR="darkorange"]03:[/COLOR]අපේ නෝනගේ අදහස මේ ගේ මෙහෙමම තියල ඕකට අතගහන්නතුව අපි ලංකාවට එන කාලෙකට ඕක බදු දිල හෝ විකුණලා ( මොකද මන් ඉන්නේ කොට්ටාවේ නිසා තව කාලයක් යද්දී අපේ ඉඩම ගොඩක් වටින නිසා ,දැනටත් පර්ච් එකක් යන්නේ ලක්ෂ 7) වෙනම හොඳ ආරක්ෂාව අතින් හොඳ අපාර්ට්මන්ට් එකක් ගමු කියල .(සෙකියුරිටි සුපමර්කට් ,ජිම් ස්විමින් පුල් එනම් මනම් තියන ) මන් ඇත්තටම ලංකාවේ අපාර්ට්මන්ට් සින් එක ගැන මෙලෝ හසරක් දන්නේ නෑ..:oo::oo: [COLOR="darkorange"]04:[/COLOR] නෝනගේ තාත්ත (උඹ කැමති දෙයක් කොරගනින් ):rofl::P:rofl: ඒ උනාට මචන්ලා මන් නිදහසට පට්ට විදියට අසයි:love::love: ගහක් කොලක් වවල නිවී හැනහිල්ලේ ඉන්න තියනවනම්.මන් පොඩි කාලේ ඉඳන් හැදුන වැඩුන ගම නිසා දාල යන්න දුකකුත් තියනවා .:yes::yes::love:.දැනට මන් ඉන්න රටෙත් ඉන්නේ අපාර්ට්මන්ට් වල රෑ 10න් පස්සේ සද්ද කරන්න පාටි දාන්න බෑ වටේ පිටේ දන්නා එකෙක් නෑ පොඩි පොඩි කාමර ...ඉතින් බන් එපාවෙනවා දැන් අවුරුදු 9ක් තිස්සේ ඔහොම තමා අනික් මිනිස්සු කියන දේවලුත් අහන්නත් ඕනේ පොඩ්ඩක් නෝනා කියන අපබ්බ්රන්සත් අහන්න්න ඔනෙනේ. මේක කියවල මේ පිලිබඳ අත්දැකීම් තියන හිතවතුන් දෙන්න බලන්න උපදෙස් ටිකක් [/COLOR][/SIZE][/FONT][/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom