මට මේ කිරියේ ඉන්න විද්වතුන්ගෙන් පොඩි උපදෙසක් ඕනේ
මන් මචන් ලංකාවේ නෙමෙයි ඉන්නේ
දැනට ලංකාවේ තියන මහ ගෙදර මගේ නමට තමා තියෙන්නේ ඒ ගෙදර දැනට ඉන්නේ අපේ අම්ම විතරයි තාත්ත ජිවතුන් අතර නෑ ... අපේ ගේ හැදුවේ මචන්ලා
1975 වගේ කලේ ඉතින් දැන් ගෙදර ගොඩක් පරණයි දිරාවට පත්වෙලා
අපේ ගේ ඉතින් ඒ කලේ අපේ තාත්තලා ලොකු වැඩ දාල එහෙම නෙමේ හදල තියෙන්නේ . පල දෙකට ගහල හදල තියෙන්නේ .
හරියටම පර්චස් 20 ක ඉඩමේ හරි මැද්දේ තමා ගේ හදල තියෙන්නේ ..
උඹලට හිතාගත හැකිනේ කොහොමද තත්වේ කියල ...
මට ගේ හදන්න අදහසක් තියනවා මචන්ලා
මට ඉතින් ගේ හදන හැටි ඉතින් වටේ පිටේ හැමෝම එක එක අදහස් දෙනවා
01: අපේ අම්ම (පරණ කාලේ අදහස් වැඩියෙන්ම )
මොකද අපේ ගෙදර වටේම ගෙවල් ඔක්කොම තට්ටු දෙක සහ තට්ටු තුනට උසට ගිහින් අපේ ගේ තම දැනට පරණම ගේ විදියට තියෙන්නේ ....එනිසා ටිකක් ලොකුවට හදමු කියන අදහස ..
02 :අපේ අක්ක,,අක්ක බැඳලා වෙනම ඉන්නේ (තාත්ත හදපු ගෙනේ මල්ලි එනිසා අම්මට ඉන්න දෙන්න එයාල නැතිවෙච්ච කාලෙකගේ හදන්න හදන්න)

03: මන් ගෙහදන වැඩේට මගේ ප්ලෑන් අඳින පරණ යාලුවෙක් ව ගෙනත් බලෙව්වා
(උගේ අදහස උඹ මේක සමතල කරලා අලුතින්ම හදනවනම් කොහොමත් උඹට කෝටියකට ආසන්න මුදලක් යනවා කියන එක එකියන්නේ මට ඕන විදියට හදනවනම් , නැත්තන් ගේ මොඩිෆයි කරමු කියන අදහස එහෙන් මෙහෙන් වෙනස් කරලා (එකටත් ඉතින් කොහොමත් ලක්ෂ 60ක් වත් යයි කියල කියන්නේ )

03:අපේ නෝනගේ අදහස මේ ගේ මෙහෙමම තියල ඕකට අතගහන්නතුව අපි ලංකාවට එන කාලෙකට ඕක බදු දිල හෝ විකුණලා ( මොකද මන් ඉන්නේ කොට්ටාවේ නිසා තව කාලයක් යද්දී අපේ ඉඩම ගොඩක් වටින නිසා ,දැනටත් පර්ච් එකක් යන්නේ ලක්ෂ 7) වෙනම හොඳ ආරක්ෂාව අතින් හොඳ අපාර්ට්මන්ට් එකක් ගමු කියල .(සෙකියුරිටි සුපමර්කට් ,ජිම් ස්විමින් පුල් එනම් මනම් තියන )
මන් ඇත්තටම ලංකාවේ අපාර්ට්මන්ට් සින් එක ගැන මෙලෝ හසරක් දන්නේ නෑ..

04: නෝනගේ තාත්ත (උඹ කැමති දෙයක් කොරගනින් )

ඒ උනාට මචන්ලා මන් නිදහසට පට්ට විදියට අසයි
ගහක් කොලක් වවල නිවී හැනහිල්ලේ ඉන්න තියනවනම්.මන් පොඩි කාලේ ඉඳන් හැදුන වැඩුන ගම නිසා දාල යන්න දුකකුත් තියනවා .

.දැනට මන් ඉන්න රටෙත් ඉන්නේ අපාර්ට්මන්ට් වල රෑ 10න් පස්සේ සද්ද කරන්න පාටි දාන්න බෑ වටේ පිටේ දන්නා එකෙක් නෑ
පොඩි පොඩි කාමර ...ඉතින් බන් එපාවෙනවා දැන් අවුරුදු 9ක් තිස්සේ ඔහොම තමා
අනික් මිනිස්සු කියන දේවලුත් අහන්නත් ඕනේ
පොඩ්ඩක් නෝනා කියන අපබ්බ්‍රන්සත් අහන්න්න ඔනෙනේ.
මේක කියවල මේ පිලිබඳ අත්දැකීම් තියන හිතවතුන් දෙන්න බලන්න උපදෙස් ටිකක්
මන් මචන් ලංකාවේ නෙමෙයි ඉන්නේ
දැනට ලංකාවේ තියන මහ ගෙදර මගේ නමට තමා තියෙන්නේ ඒ ගෙදර දැනට ඉන්නේ අපේ අම්ම විතරයි තාත්ත ජිවතුන් අතර නෑ ... අපේ ගේ හැදුවේ මචන්ලා
1975 වගේ කලේ ඉතින් දැන් ගෙදර ගොඩක් පරණයි දිරාවට පත්වෙලා
අපේ ගේ ඉතින් ඒ කලේ අපේ තාත්තලා ලොකු වැඩ දාල එහෙම නෙමේ හදල තියෙන්නේ . පල දෙකට ගහල හදල තියෙන්නේ .
හරියටම පර්චස් 20 ක ඉඩමේ හරි මැද්දේ තමා ගේ හදල තියෙන්නේ ..
උඹලට හිතාගත හැකිනේ කොහොමද තත්වේ කියල ...
මට ගේ හදන්න අදහසක් තියනවා මචන්ලා
මට ඉතින් ගේ හදන හැටි ඉතින් වටේ පිටේ හැමෝම එක එක අදහස් දෙනවා
01: අපේ අම්ම (පරණ කාලේ අදහස් වැඩියෙන්ම )
මොකද අපේ ගෙදර වටේම ගෙවල් ඔක්කොම තට්ටු දෙක සහ තට්ටු තුනට උසට ගිහින් අපේ ගේ තම දැනට පරණම ගේ විදියට තියෙන්නේ ....එනිසා ටිකක් ලොකුවට හදමු කියන අදහස ..
02 :අපේ අක්ක,,අක්ක බැඳලා වෙනම ඉන්නේ (තාත්ත හදපු ගෙනේ මල්ලි එනිසා අම්මට ඉන්න දෙන්න එයාල නැතිවෙච්ච කාලෙකගේ හදන්න හදන්න)

03: මන් ගෙහදන වැඩේට මගේ ප්ලෑන් අඳින පරණ යාලුවෙක් ව ගෙනත් බලෙව්වා
(උගේ අදහස උඹ මේක සමතල කරලා අලුතින්ම හදනවනම් කොහොමත් උඹට කෝටියකට ආසන්න මුදලක් යනවා කියන එක එකියන්නේ මට ඕන විදියට හදනවනම් , නැත්තන් ගේ මොඩිෆයි කරමු කියන අදහස එහෙන් මෙහෙන් වෙනස් කරලා (එකටත් ඉතින් කොහොමත් ලක්ෂ 60ක් වත් යයි කියල කියන්නේ )

03:අපේ නෝනගේ අදහස මේ ගේ මෙහෙමම තියල ඕකට අතගහන්නතුව අපි ලංකාවට එන කාලෙකට ඕක බදු දිල හෝ විකුණලා ( මොකද මන් ඉන්නේ කොට්ටාවේ නිසා තව කාලයක් යද්දී අපේ ඉඩම ගොඩක් වටින නිසා ,දැනටත් පර්ච් එකක් යන්නේ ලක්ෂ 7) වෙනම හොඳ ආරක්ෂාව අතින් හොඳ අපාර්ට්මන්ට් එකක් ගමු කියල .(සෙකියුරිටි සුපමර්කට් ,ජිම් ස්විමින් පුල් එනම් මනම් තියන )
මන් ඇත්තටම ලංකාවේ අපාර්ට්මන්ට් සින් එක ගැන මෙලෝ හසරක් දන්නේ නෑ..

04: නෝනගේ තාත්ත (උඹ කැමති දෙයක් කොරගනින් )

ඒ උනාට මචන්ලා මන් නිදහසට පට්ට විදියට අසයි

ගහක් කොලක් වවල නිවී හැනහිල්ලේ ඉන්න තියනවනම්.මන් පොඩි කාලේ ඉඳන් හැදුන වැඩුන ගම නිසා දාල යන්න දුකකුත් තියනවා .

.දැනට මන් ඉන්න රටෙත් ඉන්නේ අපාර්ට්මන්ට් වල රෑ 10න් පස්සේ සද්ද කරන්න පාටි දාන්න බෑ වටේ පිටේ දන්නා එකෙක් නෑපොඩි පොඩි කාමර ...ඉතින් බන් එපාවෙනවා දැන් අවුරුදු 9ක් තිස්සේ ඔහොම තමා

Last edited: