Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Today at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Today at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Today at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Today at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NEW HOUSE HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ apartment ගන්නවා නම් හොඳට හොයල බලල ගන්න.

මටනම් එපාම උනා. මම හිටියේ පළවෙනි තට්ටුවෙ. තව තට්ටු දහයක් උස තිබ්බා. ටොයිලට් වතුර ලීක් එකක් තිබ්බා. ඔක්කොම uda ඉඳන් එන වතුර ක්පල්ලෙහාට යන්නේ කාමරයෙන් . උදේ බලනකොට මුළු බිත්තිය ම වතුරෙන් පෙඟිලා. අවුරුදු තුනක් ගිහිල්ලා හදපු කම්පැනියෙන් හැදුවේ නෑ.

ඊට පස්සේ අනිත් කේස් එක එක එපාර්ට්මන්ට් එකට එක වාහන parking තිබ්බේ .එක ප්ලීස් එකයි ඔය parking slot එකේ හැමදාමත් සතියකට එක සැරයක් කවුරුහරි මොකක් හරි වාහනයක් ගෙනල්ල ගහලා. nethnum බ්ලොක් වෙන්න ගහලා. හදිසියට ගමනක් යන්න ඕන උනාම යන්න විදියක් නෑ. වාහනේේ ගන්න විදියක් නෑ.

අනිත් සීන් එක apartment අරන් ඉන්නවා හේන mersi dial. උන් කොයිවෙලාවෙත් බලන්නේ අපි තනි නම් හෝ කපල් නම් ගේමට. උන් හිතන්නේ, උන්ට තරම් ලොකු කවුරුත් නෑ කියලා.

මගේ යාලුවෙක්ට වෙලා තිබ්බා pora දවසkaට එළියට ගිහිල්ලා. උදේ එද්දී එපාර්ට්මන්ට් එකේ තිබ්බ අඟල් හැට පහේදී TV එකයි FRIDGE එකයි, washing machine එකයි ,අවන් එකයි එකයි නෑලු. හෙවුවා හම්බ උනේ නැහැ. ඊට පස්සේ අවුරුද්දකට විතර පස්සෙ තමා ආරංචි වෙලා තියෙන්නේ ඒ වගේ තව apartments 4 - 5 ක නැතිවෙලා කියලා.

බලනකොට අපාර්ට්මන්ට් එක බාරව inna security අය තමයි වැඩේ දීලා තියෙන්නේ.

අනිත් සීන් එක කිසිම අලුත්වැඩියාවක් අපිට කරන්න බෑ. ඒකට එපාර්ට්මන්ට් එකේ ඉන්නවා කාර්මික ශිල්පීන් කියලා. ලයිට් එක උනත් මාරු කරගන්න ඕන unta kiyal. එක ලයිට් එකක් මාරු කරගන්න අපි light aeka දීලා. මාරු karanawata රුපියල් පන්සියක් ගන්නවා.

තව රෙදි වෙලාන්න තැනක් නෑ. ඒ නිසා එපාර්ට්මන්ට් එකෙන් සපයන Landry service එක use කරන්න ඕනේ. CAR aeka WASH කරන්න බෑ. ඒකට වෙනම car wash සර්විස් තැනක් හොයාගන්න ඕන. සමහර දවස්ට වෙන ගෙදර rapier එකක් නිසා එක්කෝ ලයිට් නෑ එක්ක ෝ ඉන්ටනෙට් නෑ, එක්කෝ වතුර නෑ, apartment එකේ වෙන ගැටලු management එකක් එක්ක කතා කළා කියලා කිසිම වැඩකට නම් නෑ. un හිතන්නේ අපි උන්ගේ තැනක නිකං ඉන්නවා කියලා.

[QUOTE="-333-, post: 24721570, member: 512541"] ලංකාවේ apartment ගන්නවා නම් හොඳට හොයල බලල ගන්න. මටනම් එපාම උනා. මම හිටියේ පළවෙනි තට්ටුවෙ. තව තට්ටු දහයක් උස තිබ්බා. ටොයිලට් වතුර ලීක් එකක් තිබ්බා. ඔක්කොම uda ඉඳන් එන වතුර ක්පල්ලෙහාට යන්නේ කාමරයෙන් . උදේ බලනකොට මුළු බිත්තිය ම වතුරෙන් පෙඟිලා. අවුරුදු තුනක් ගිහිල්ලා හදපු කම්පැනියෙන් හැදුවේ නෑ. ඊට පස්සේ අනිත් කේස් එක එක එපාර්ට්මන්ට් එකට එක වාහන parking තිබ්බේ .එක ප්ලීස් එකයි ඔය parking slot එකේ හැමදාමත් සතියකට එක සැරයක් කවුරුහරි මොකක් හරි වාහනයක් ගෙනල්ල ගහලා. nethnum බ්ලොක් වෙන්න ගහලා. හදිසියට ගමනක් යන්න ඕන උනාම යන්න විදියක් නෑ. වාහනේේ ගන්න විදියක් නෑ. අනිත් සීන් එක apartment අරන් ඉන්නවා හේන mersi dial. උන් කොයිවෙලාවෙත් බලන්නේ අපි තනි නම් හෝ කපල් නම් ගේමට. උන් හිතන්නේ, උන්ට තරම් ලොකු කවුරුත් නෑ කියලා. මගේ යාලුවෙක්ට වෙලා තිබ්බා pora දවසkaට එළියට ගිහිල්ලා. උදේ එද්දී එපාර්ට්මන්ට් එකේ තිබ්බ අඟල් හැට පහේදී TV එකයි FRIDGE එකයි, washing machine එකයි ,අවන් එකයි එකයි නෑලු. හෙවුවා හම්බ උනේ නැහැ. ඊට පස්සේ අවුරුද්දකට විතර පස්සෙ තමා ආරංචි වෙලා තියෙන්නේ ඒ වගේ තව apartments 4 - 5 ක නැතිවෙලා කියලා. බලනකොට අපාර්ට්මන්ට් එක බාරව inna security අය තමයි වැඩේ දීලා තියෙන්නේ. අනිත් සීන් එක කිසිම අලුත්වැඩියාවක් අපිට කරන්න බෑ. ඒකට එපාර්ට්මන්ට් එකේ ඉන්නවා කාර්මික ශිල්පීන් කියලා. ලයිට් එක උනත් මාරු කරගන්න ඕන unta kiyal. එක ලයිට් එකක් මාරු කරගන්න අපි light aeka දීලා. මාරු karanawata රුපියල් පන්සියක් ගන්නවා. තව රෙදි වෙලාන්න තැනක් නෑ. ඒ නිසා එපාර්ට්මන්ට් එකෙන් සපයන Landry service එක use කරන්න ඕනේ. CAR aeka WASH කරන්න බෑ. ඒකට වෙනම car wash සර්විස් තැනක් හොයාගන්න ඕන. සමහර දවස්ට වෙන ගෙදර rapier එකක් නිසා එක්කෝ ලයිට් නෑ එක්ක ෝ ඉන්ටනෙට් නෑ, එක්කෝ වතුර නෑ, apartment එකේ වෙන ගැටලු management එකක් එක්ක කතා කළා කියලා කිසිම වැඩකට නම් නෑ. un හිතන්නේ අපි උන්ගේ තැනක නිකං ඉන්නවා කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom