New Investment Option Unlocked!

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,160
    19,171
    113
    මිත්‍රවරුනි. තරමක් large scale එකෙන් investment එකක් කරන්න බලාපොරොත්තු වෙන අයටයි මේ දැනුවත් කිරීම.

    250kW හෝ ඊට වැඩි Solar energy system එකකට යන්න බලාපොරොත්තු වෙන හෝ
    දැනට 250kW හෝ ඊට වැඩි ongrid solar energy system එකක් සහිත අයටයි මේ අවස්තාව හිමි වෙන්නෙ.

    අලුතෙන් සවි කරන බැටරි පද්ධති සහිත BESS system සදහා 6.30-10.30 evening peak hours වල export කරන ඒකකයක් සදහා 45.53 බැගින් මුල් වසර 15ට ගෙවන්න දැන් LECO හා LDL සූදානම්.

    ඔයාට දැනටමත් solar energy system එකක් තියනව නම් ඒක BESS එකක් විදිහට convert කරගත්තොත් පැරණි ගිවිසුමට අනුකූලව ඒකකයකට 61.93 සිට 72.45 දක්වා විශාල ගෙවීමක් කරන්නත් එයාල සූදානම්.

    Hotel , factory වගේ තැන් වලට මේක ගොඩක් වටිනව. මූල්‍යමය ප්‍රතිලාභයට අමතරව utility power cuts වලින් කිසිම කරදරයක් නොවෙන්න BESS system configure කරන්න පුලුවන්. Backup energy sources (generator ) ඕනෙම නෑ.

    250kW ඊට වැඩි systems වලට විතරයි මේ දේ කරන්න පුලුවන්. මේ කාරනා සම්පූර්න වෙනව නම් හෝ එහෙම කෙනෙක්ගෙ contact එකක් තියන කෙනෙක් නම් වැඩි විස්තර දැනගන්න ඕනෙ නම් PM එකක් දාන්න. Introducer commission එකක් ලෑස්ති කරල දෙන්න ත් පුලුවන්..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,160
    19,171
    113
    20kW ekaknan gahanava me Saturday... battery pack ekata 10lks wage giya...ekata hamba wenne nedda ban
    16kWh ද battery එක.. 250kW ට අඩු ඒවට තාම මේක කරන්න බෑ යාලුව. Installation company එකක් finalize කරල නෑ නම් අපෙනුත් quotation එකක් අරන් බලන්න
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,160
    19,171
    113
    mage 5kw hybrid (solis) inverter ekak thiyenne, battery dala na thama, mata battery daala off peak eke electricity export karanawata pay karanwa da oya gana /
    නෑ.. 250kW ට උඩ system වලට විතරයි මේක පුලුවන්.. ඔය මිල ගනන් වලට residential export කරන එක පාඩුයි..