New Islamic websites in Sinhala language

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
අන්වර් මනතුංග;6307104 said:
මේක මගේ සංකල්පයක් මම සිංහල කෙනෙක් ආගම ඉස්ලාම්. ඒ නිසා මම සිහල මුස්ලිම්. වසර 5000 කටත් එහා ඉදලා මේ රටේ සිටියේ සිංහලයන්. ඔවුන් බෞද්ධකරණයට ලක්වුණේ මීට වසර 2500 ක පමණ පෙර කාලයේයි. සීගිරිය යනු කාෂ්‍යප රජතුමාටත් පෙර සිටම පෞරාණික ස්ථානයක්. ඇතැම් උගතුන් පවසන පරිදි සීගිරියෙහි රාවණාගේ බලකොටුවක්ද තිබී ඇත.

නමුත් වර්තමාන පුරාවිදු නටඹුන් වලින් ඒ අතීතය වැසී ඇත. මම මෙම වෙබ් අඩවිය සිහල මුස්ලිම් කියා නම් කළේ. සිහල මුස්ලිම් කෙනෙකු විසින් මෙය කරන ලද බව පෙන්වීමටයි. මගේ තවත් වෙබ් අඩවියක් ඇත. ඒ www.dawahcorner.net සීගිරිය මුස්ලිම් උරුමයක් බවට පත් කිරීමේ අභිලාෂයක් නැත. නමුත් මෙය බෞද්ධ උරුමයක්ද කිව නොහැක.

මෙය අපගේ සිංහල උරුමයකි. සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි සහ සිංහල මුස්ලිම් සැමගේ උරුමයකි.

අනේ මගෙ දෙයියෝ , මගෙ ප්‍රියාදර ඉස්ලාම් ගුරුවරයාණෝ , උම්මා උම්මා උම්මා , ඔබතුමාගේ නම දකිනකොටත් මගෙ දෑස් පිනා යනවා.

වඩින්න වඩින්න මගේ දෙයියො පැතලි පොළවේ එලකිරි ඩොට් කොම් එකට
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අනේ මගෙ දෙයියෝ , මගෙ ප්‍රියාදර ඉස්ලාම් ගුරුවරයාණෝ , උම්මා උම්මා උම්මා , ඔබතුමාගේ නම දකිනකොටත් මගෙ දෑස් පිනා යනවා.

වඩින්න වඩින්න මගේ දෙයියො පැතලි පොළවේ එලකිරි ඩොට් කොම් එකට

:P:P:P:P:P

:lol::lol::lol:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මට සැකයි අන්වර් මනතුංග කියන්නෙ එළුවගෙ හොර අයි ඩී එකක්ද කියල. ටිකක් අවදියෙන් ඉන්න ඕනෙ අන්වර් චන්දෙ දෙන්නෙ එළුවටද කියල.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මට සැකයි අන්වර් මනතුංග කියන්නෙ එළුවගෙ හොර අයි ඩී එකක්ද කියල. ටිකක් අවදියෙන් ඉන්න ඕනෙ අන්වර් චන්දෙ දෙන්නෙ එළුවටද කියල.

ne ban..ee aththa Anver thamai..:D
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මට සැකයි අන්වර් මනතුංග කියන්නෙ එළුවගෙ හොර අයි ඩී එකක්ද කියල. ටිකක් අවදියෙන් ඉන්න ඕනෙ අන්වර් චන්දෙ දෙන්නෙ එළුවටද කියල.

    :lol::lol:

    lol

    anwer eda aawen passe dekkema ne
    :(
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    වෙන්න බෑ. වෙන කෙනෙක්නම් මෙලහට ඔයා එයාගෙන් චන්දෙ ඉල්ලලා.:rolleyes:

    එයා හුගක් කල් ලොග් වුනේ නැති නිසා ඡන්දෙ ඉල්ලුවෙ නැත්තෙ;)