Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Job vacancies
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

elakiri කට්ටයට ආයුබෝවේවා !!!

සමාවෙන්න,  මට එලකිරියට තාමත් පොස්ට් එකක්නම් දාන්න බැරි උනාට. ඒ නිසාම ඔන් ඉස්ස ඉසේල්ලම ලංකාවේ,  නැ නැ ලෝකෙම දන්න ආයතනයකට  වැඩ කරන්න අවස්ථාවක් ගන්න කැමති job හොයන කට්ට්යව දැනුවත් කරන්න හිතුනා.

මේක ඇත්තටම කිවොත් marketing vacancy එකක් එත් හොද IT knowledge එකක් තියෙන්නත් ඕන. සරලව කිවොත් IT Marketing vacancy එකක්. IT Marketing කිවුවට IT Marketing මත් නෙමෙයි . ඒ ආශ්රිත රැකියාවක්. කඩ්ඩ නම් ටිකක් හරි හොදට තියෙන්න ඕන.  අනිත් qualification කට්ටිය දන්නවා ඇතිනේ IT+Marketing වලට මොනවාගේ ඕනද කියලා. හොද personal relationship එකක් ඕන තැනක හදාගන්න පුළුවන් අළුත් විදිහට හිතන්න පුරුදු නිර්මාණශීලි එක්කෙනෙක් නම් ලේසියෙන්ම ජොබ් එකට select වෙයි.

ඔව් ඔව් හොද salary එකක් හම්බවෙනවා, ඔයා හිතනවට වඩා.

සුදුසුකම් ඇතියි කියලා හිතෙන කැමති අය pm එකක් දාන්න. මට කරන්න පුළුවන් ල*** නැ . CV එක නම් යවන්න පුළුවන් . vacancy එක ikman එකෙත් තියෙනවා හැබැයි කාටත් එක තේරෙන්නේ නැ එච්චර හොද ජොබ් එකක් කියලා. දැන් කට්ටිය කල්පනා කරන්න එපා ඔය කියනවා වගේ company එකක vacancy advertisement එකක් ikman එකේ දායිද කියලා. ඕකම තමයි මටත් හිතාගන්න බැරි. luck by chance.

job එක හොදයි කියන්නේ, ඔව් ඔව් හොදයි තමයි .ඒ නිසා තමයි එලකිරිය දැනුවත් කරන්න හිතුනේ. හොද හිතක් පපුවක් තියෙන කොල්ලෙක්ට හරියනවනම් එච්චරයි. මතක තියාගනිල්ලා මන් සිංහල කතෝලික කියලා. ජාතියවත් ආගමවත් පෙන්නන්න නෙමෙයි, මට ජාතියවත් ආගමවත් වැඩක් නැ කියලා පෙන්න.

ඔව් ඔව් තව මාස 6 7 කින් තමයි ආයිත් log වෙන්නේ  . අවුරුදක් දෙකක් වෙන්නත් බැරි නැ.

පසුවට: sorry මචෝ log වෙන්න free time set වෙන්නේ නැතෝ , ඒ නිසාpm වලට reply කරන්න බැරි වෙයි, intresting කට්ටිය CV එක email එකට එවන්න jude.bandara@yahoo.com. හෙට last dayලු. හෙටින් thread එකත් close වෙයි.

[QUOTE="jude.bandara, post: 19720870, member: 63764"] [SIZE="2"][SIZE="4"][SIZE="3"]elakiri කට්ටයට ආයුබෝවේවා !!! සමාවෙන්න, :sorry: මට එලකිරියට තාමත් පොස්ට් එකක්නම් දාන්න බැරි උනාට. ඒ නිසාම ඔන් ඉස්ස ඉසේල්ලම ලංකාවේ, :oo: නැ නැ ලෝකෙම දන්න ආයතනයකට :yes: වැඩ කරන්න අවස්ථාවක් ගන්න කැමති job හොයන කට්ට්යව දැනුවත් කරන්න හිතුනා. මේක ඇත්තටම කිවොත් marketing vacancy එකක් එත් හොද IT knowledge එකක් තියෙන්නත් ඕන. සරලව කිවොත් IT Marketing vacancy එකක්. IT Marketing කිවුවට IT Marketing මත් නෙමෙයි :confused:. ඒ ආශ්රිත රැකියාවක්. කඩ්ඩ නම් ටිකක් හරි හොදට තියෙන්න ඕන. :baffled: අනිත් qualification කට්ටිය දන්නවා ඇතිනේ IT+Marketing වලට මොනවාගේ ඕනද කියලා. හොද personal relationship එකක් ඕන තැනක හදාගන්න පුළුවන් අළුත් විදිහට හිතන්න පුරුදු නිර්මාණශීලි එක්කෙනෙක් නම් ලේසියෙන්ම ජොබ් එකට select වෙයි. ඔව් ඔව් හොද salary එකක් හම්බවෙනවා, ඔයා හිතනවට වඩා. :shocked: සුදුසුකම් ඇතියි කියලා හිතෙන කැමති අය pm එකක් දාන්න. මට කරන්න පුළුවන් ල*** නැ :lol::lol::lol:. CV එක නම් යවන්න පුළුවන් :yes:. vacancy එක ikman එකෙත් තියෙනවා හැබැයි කාටත් එක තේරෙන්නේ නැ එච්චර හොද ජොබ් එකක් කියලා. දැන් කට්ටිය කල්පනා කරන්න එපා ඔය කියනවා වගේ company එකක vacancy advertisement එකක් ikman එකේ දායිද කියලා. ඕකම තමයි මටත් හිතාගන්න බැරි. luck by chance.;) job එක හොදයි කියන්නේ, ඔව් ඔව් හොදයි තමයි :growl:.ඒ නිසා තමයි එලකිරිය දැනුවත් කරන්න හිතුනේ. හොද හිතක් පපුවක් තියෙන කොල්ලෙක්ට හරියනවනම් එච්චරයි. මතක තියාගනිල්ලා මන් සිංහල කතෝලික කියලා. ජාතියවත් ආගමවත් පෙන්නන්න නෙමෙයි, මට ජාතියවත් ආගමවත් වැඩක් නැ කියලා පෙන්න.:yes: . . . . . . . . . . . . . ඔව් ඔව් තව මාස 6 7 කින් තමයි ආයිත් log වෙන්නේ :sorry: . අවුරුදක් දෙකක් වෙන්නත් බැරි නැ. පසුවට: sorry මචෝ log වෙන්න free time set වෙන්නේ නැතෝ :(, ඒ නිසාpm වලට reply කරන්න බැරි වෙයි, intresting කට්ටිය CV එක email එකට එවන්න:yes: [email]jude.bandara@yahoo.com[/email]. හෙට last dayලු. හෙටින් thread එකත් close වෙයි.:shocked:[/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom