elakiri කට්ටයට ආයුබෝවේවා !!!
සමාවෙන්න,
මට එලකිරියට තාමත් පොස්ට් එකක්නම් දාන්න බැරි උනාට. ඒ නිසාම ඔන් ඉස්ස ඉසේල්ලම ලංකාවේ,
නැ නැ ලෝකෙම දන්න ආයතනයකට
වැඩ කරන්න අවස්ථාවක් ගන්න කැමති job හොයන කට්ට්යව දැනුවත් කරන්න හිතුනා.
මේක ඇත්තටම කිවොත් marketing vacancy එකක් එත් හොද IT knowledge එකක් තියෙන්නත් ඕන. සරලව කිවොත් IT Marketing vacancy එකක්. IT Marketing කිවුවට IT Marketing මත් නෙමෙයි
. ඒ ආශ්‍රිත රැකියාවක්. කඩ්ඩ නම් ටිකක් හරි හොදට තියෙන්න ඕන.
අනිත් qualification කට්ටිය දන්නවා ඇතිනේ IT+Marketing වලට මොනවාගේ ඕනද කියලා. හොද personal relationship එකක් ඕන තැනක හදාගන්න පුළුවන් අළුත් විදිහට හිතන්න පුරුදු නිර්මාණශීලි එක්කෙනෙක් නම් ලේසියෙන්ම ජොබ් එකට select වෙයි.
ඔව් ඔව් හොද salary එකක් හම්බවෙනවා, ඔයා හිතනවට වඩා.
සුදුසුකම් ඇතියි කියලා හිතෙන කැමති අය pm එකක් දාන්න. මට කරන්න පුළුවන් ල*** නැ

. CV එක නම් යවන්න පුළුවන්
. vacancy එක ikman එකෙත් තියෙනවා හැබැයි කාටත් එක තේරෙන්නේ නැ එච්චර හොද ජොබ් එකක් කියලා. දැන් කට්ටිය කල්පනා කරන්න එපා ඔය කියනවා වගේ company එකක vacancy advertisement එකක් ikman එකේ දායිද කියලා. ඕකම තමයි මටත් හිතාගන්න බැරි. luck by chance.
job එක හොදයි කියන්නේ, ඔව් ඔව් හොදයි තමයි
.ඒ නිසා තමයි එලකිරිය දැනුවත් කරන්න හිතුනේ. හොද හිතක් පපුවක් තියෙන කොල්ලෙක්ට හරියනවනම් එච්චරයි. මතක තියාගනිල්ලා මන් සිංහල කතෝලික කියලා. ජාතියවත් ආගමවත් පෙන්නන්න නෙමෙයි, මට ජාතියවත් ආගමවත් වැඩක් නැ කියලා පෙන්න.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔව් ඔව් තව මාස 6 7 කින් තමයි ආයිත් log වෙන්නේ
. අවුරුදක් දෙකක් වෙන්නත් බැරි නැ.
පසුවට: sorry මචෝ log වෙන්න free time set වෙන්නේ නැතෝ
, ඒ නිසාpm වලට reply කරන්න බැරි වෙයි, intresting කට්ටිය CV එක email එකට එවන්න
[email protected]. හෙට last dayලු. හෙටින් thread එකත් close වෙයි.
සමාවෙන්න,
මට එලකිරියට තාමත් පොස්ට් එකක්නම් දාන්න බැරි උනාට. ඒ නිසාම ඔන් ඉස්ස ඉසේල්ලම ලංකාවේ,
නැ නැ ලෝකෙම දන්න ආයතනයකට
වැඩ කරන්න අවස්ථාවක් ගන්න කැමති job හොයන කට්ට්යව දැනුවත් කරන්න හිතුනා.මේක ඇත්තටම කිවොත් marketing vacancy එකක් එත් හොද IT knowledge එකක් තියෙන්නත් ඕන. සරලව කිවොත් IT Marketing vacancy එකක්. IT Marketing කිවුවට IT Marketing මත් නෙමෙයි
. ඒ ආශ්‍රිත රැකියාවක්. කඩ්ඩ නම් ටිකක් හරි හොදට තියෙන්න ඕන.
අනිත් qualification කට්ටිය දන්නවා ඇතිනේ IT+Marketing වලට මොනවාගේ ඕනද කියලා. හොද personal relationship එකක් ඕන තැනක හදාගන්න පුළුවන් අළුත් විදිහට හිතන්න පුරුදු නිර්මාණශීලි එක්කෙනෙක් නම් ලේසියෙන්ම ජොබ් එකට select වෙයි. ඔව් ඔව් හොද salary එකක් හම්බවෙනවා, ඔයා හිතනවට වඩා.
සුදුසුකම් ඇතියි කියලා හිතෙන කැමති අය pm එකක් දාන්න. මට කරන්න පුළුවන් ල*** නැ

. CV එක නම් යවන්න පුළුවන්
. vacancy එක ikman එකෙත් තියෙනවා හැබැයි කාටත් එක තේරෙන්නේ නැ එච්චර හොද ජොබ් එකක් කියලා. දැන් කට්ටිය කල්පනා කරන්න එපා ඔය කියනවා වගේ company එකක vacancy advertisement එකක් ikman එකේ දායිද කියලා. ඕකම තමයි මටත් හිතාගන්න බැරි. luck by chance.
job එක හොදයි කියන්නේ, ඔව් ඔව් හොදයි තමයි
.ඒ නිසා තමයි එලකිරිය දැනුවත් කරන්න හිතුනේ. හොද හිතක් පපුවක් තියෙන කොල්ලෙක්ට හරියනවනම් එච්චරයි. මතක තියාගනිල්ලා මන් සිංහල කතෝලික කියලා. ජාතියවත් ආගමවත් පෙන්නන්න නෙමෙයි, මට ජාතියවත් ආගමවත් වැඩක් නැ කියලා පෙන්න.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔව් ඔව් තව මාස 6 7 කින් තමයි ආයිත් log වෙන්නේ
. අවුරුදක් දෙකක් වෙන්නත් බැරි නැ.පසුවට: sorry මචෝ log වෙන්න free time set වෙන්නේ නැතෝ
, ඒ නිසාpm වලට reply කරන්න බැරි වෙයි, intresting කට්ටිය CV එක email එකට එවන්න
[email protected]. හෙට last dayලු. හෙටින් thread එකත් close වෙයි.
Last edited: