Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
NEW KELANI BRIDGE PROJECT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලණි ගඟට උඩින් නව ගුවන් පාලමක්

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය එකිනෙකට සම්බන්ධ කරමින් කැලණි ගඟට ඉහළින් රුපියල් බිලියන 45 ක වියදමින් මංතීරු හයකින් යුතු නව ගුවන් පාලමක් තැනීමට රජය කටයුතු කරමින් සිටියි.

පෑලියගොඩ, බේස්ලයින් මාර්ගයේ පවතින දැඩි වාහන හා මගී තදබදයට විසඳුමක් ලෙස සහ කොළඹ අගනගරයට දර්ශනීය පෙනුමක් මෙමඟින් ලැබේ යැයි විශ්වාස කරන බවයි සඳහන් වන්නේ.

විශාල මුදලක් වැය කොට ඉදිකරන මේ ගුවන් පාලම, ජපාන – ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමට යාව ඉදිකැරේ. ඉන් කොළඹ නගරයට කැලණිය හා පෑලියගොඩ හරහා පිවිසීමේදී දැනට පවතින අධික තදබදය දුරුකිරීමට හැකිවෙතැයි මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.

මෙම ව්‍යාපෘතියට අදාළ පාරිසරික හා ශක්‍යතා අධ්‍යයනයන් දැනටමත් සිදුකොට අවසන් කොට ඇත. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක සැලසුම මේ වන විට සකස් කරමින් පවතී. මෙහි ඉදිකිරීම් වසර 2017 ජනවාරි මාසයේ ආරම්භ කිරීමට හැකිවෙතැයි දිසානායක මහතා බලාපොරොත්තු පළකෙළේය.

මේ ව්‍යාපෘතිය සඳහා ජපන් අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය වෙතින් මූල්‍ය පහසුකම් ලබා දී තිබේ. එම මුදල් යොදාගෙන මේ පාලමේ ඉදිකිරීම්වල මූලික කටයුතු සිදුකොට තිබේ.

[QUOTE="hemalsilva, post: 18888042, member: 7335"] [CENTER][B][SIZE="6"]කැලණි ගඟට උඩින් නව ගුවන් පාලමක්[/SIZE][/B] [IMG]http://www.development.lk/posters/130926090941z_p01-Six-lane.jpg[/IMG] [IMG]http://www.development.lk/posters/130913140954Untitled-1%20copy.jpg[/IMG] [SIZE="3"]කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය එකිනෙකට සම්බන්ධ කරමින් කැලණි ගඟට ඉහළින් රුපියල් බිලියන 45 ක වියදමින් මංතීරු හයකින් යුතු නව ගුවන් පාලමක් තැනීමට රජය කටයුතු කරමින් සිටියි. පෑලියගොඩ, බේස්ලයින් මාර්ගයේ පවතින දැඩි වාහන හා මගී තදබදයට විසඳුමක් ලෙස සහ කොළඹ අගනගරයට දර්ශනීය පෙනුමක් මෙමඟින් ලැබේ යැයි විශ්වාස කරන බවයි සඳහන් වන්නේ. විශාල මුදලක් වැය කොට ඉදිකරන මේ ගුවන් පාලම, ජපාන – ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමට යාව ඉදිකැරේ. ඉන් කොළඹ නගරයට කැලණිය හා පෑලියගොඩ හරහා පිවිසීමේදී දැනට පවතින අධික තදබදය දුරුකිරීමට හැකිවෙතැයි මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක මහතා ප්‍රකාශ කරයි. මෙම ව්‍යාපෘතියට අදාළ පාරිසරික හා ශක්‍යතා අධ්‍යයනයන් දැනටමත් සිදුකොට අවසන් කොට ඇත. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක සැලසුම මේ වන විට සකස් කරමින් පවතී. මෙහි ඉදිකිරීම් වසර 2017 ජනවාරි මාසයේ ආරම්භ කිරීමට හැකිවෙතැයි දිසානායක මහතා බලාපොරොත්තු පළකෙළේය. මේ ව්‍යාපෘතිය සඳහා ජපන් අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය වෙතින් මූල්‍ය පහසුකම් ලබා දී තිබේ. එම මුදල් යොදාගෙන මේ පාලමේ ඉදිකිරීම්වල මූලික කටයුතු සිදුකොට තිබේ. [/SIZE] [IMG]http://realradio.lk/wp-content/uploads/2014/04/business-03rd-Apr-2014.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom