New Laptop!!!

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    හොද vga නම් separate vga එකක් තියන එකක් ගනින්...මගේ යාලුවෙක් නම් මාසෙකට උඩදී 1 GB nvidia separate vga එකක් තියන HP i5 ලැපක් ගත්ත 110,000 කට :yes:
     

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    Brand new HP431 Lap ekak tiyanawa.. With "3year warranty"..unused, with packing

    Core i5 2.3Ghz
    700 HHD
    4 GB RAM
    1 GB VGA
    WiFi
    Bluetooth

    73/=
    -0777888148
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Brand new HP431 Lap ekak tiyanawa.. With "3year warranty"..unused, with packing

    Core i5 2.3Ghz
    700 HHD
    4 GB RAM
    1 GB VGA
    WiFi
    Bluetooth

    73/=
    -0777888148


    ඒ ගානට නම් වටිනවා ඉතින්..
    ගේම් මරන්න නම් අමාරුයි..
    Processor Speed එක ටිකක් මදි..
    ඒත් ඒ ගානට ලැප වටිනවා...
    :yes::yes::yes::yes::yes:

    ගේම් ගහන්න ලැපවල් ගන්න එපා බොලව්..
    මැසිමක් හදා ගනිල්ලා...
    :angry::angry::angry::angry:
     

    mashonfire

    Member
    Feb 5, 2010
    97
    2
    0
    thnx mchnla
    431 eke vga eka pddak awul
    probook eke model name eka mokakda?
    මැසිමක් be ban!! Portability is important 4 me!!!