New Law by President Anura Kumara ❤️❤️❤️

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,560
    16,122
    113
    සතියට එක දවසයි හෝදන්න කිව්වේ
    දවසට බකට් දහයක් වැටෙනවා හැබැයි 😄
     
    • Haha
    Reactions: 6h057

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,602
    113
    අර බෙර ගහල පාවඩ දාල පිටරටින් වැඩම කරවපු කුඩ්ඩො ටිකට මොකද වුනේ? අඩුගානෙ උන්ට නඩුවක්වත් නැහැනෙ තාම.
     
    • Haha
    Reactions: Inigo Montoya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,938
    5,572
    113
    එතකොට නඩු දාන්නේ කොහොමද? සාක්ෂි කෝ?
    ඇයි ඔය තියෙන්නෙ බං රජයේ රසපරීක්ෂකට සාම්පල් ගන්න කියලා විනාශ කරන්න කලින්
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,092
    7,266
    113
    Narcissistic Sociopath Manipulator
    Fentanyl Analogues & Nitazene Analogues:
    images



    පණ්ඩිත වැඩ කරන්න ගිහිං නැට්ටේ ඉදං ගොම ගාගන්න යන්නෙ. ගල් අගුරු වගේ Narcan නැවකුත් ගෙන්නපන් ලපයා.