Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NEW LEARNER'S 1K
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් මම කළේ...

දැන් මචන් ඕක ගන්න මෙඩිකල් රිපොර්ට් එකක් ඔනේ...ඒකට නිකන් ඩොකෙග්ගේ එකක් දෙන්න බෑ...මම ලර්නස් එකෙන් ගිය නිසා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙ ඩොක්ටර් නෝන කෙනෙක් ඇවිත් වැඩේ කරල දුන්න..

එහෙන නැත්නම් බන් වේරහැර RMV එකට ගියාම ඒකෙත් තියෙනව වෛද්‍ය මධ්‍යස්ථානයක්...එතන්ට පොඩි ගානක් ගෙවල වැඩේ කරගන්නත් පුලුවන්...

ඒක තමයි බන් ඉස්සෙල්ලම කරන්න ඕන වැඩේ...

ඊට පස්සෙ අපි යන්න ඕනෙ රෙජිස්ටර් වෙන්න... උදේ පන්දරින් වේරහැර RMV එකට ඇවිත් පෝලිමේ ඉස්සරහින්ම හිටියනම් ඉක්මනට වැඩේ කරගෙන එන්න පුලුවන්...

හරි ඔන්න උදෙන්ම පොලිමට ගියා කියමුකෝ...ඔහොම පෝලිමට වෙලා ඉන්දී උදේ 7 ට විතර ගන්නව කට්ටියව ඇතුලට...

ගේට් එකේ ඉන්න ගර්ඩ් කෙනෙක් අපිව පෝලිමට එක්ක ගෙන යනව ඇතුලට...එහෙම මගක් එක්ක ගිහින් අර ගර්ඩ් මැන් අපි ඔක්කොටම සුභ උදෑසනක් වේවා කියල පටන් ගෙන එතන වෙන දේවල් ගැන සුපිරි පැහැදිලි කිරීමක් කරනවා...ඒක නම් ඇත්තටම මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි...ඒ ගර්ඩ් මැන් සුපිරි සේවයක් කරන්නේ...

එයා එතෙන්දි එතන කරල දෙන වැඩයි, ඒ ඒ වැඩේ කරගන්න යන්න ඕන තැනයි, කීයටද ඒ අදාල වැඩේ කරගන්න තැන වැඩ පටන් ගන්නේයි, ඒ ඒ වැඩේ කරගන්න අපි අරන් එන්න ඕන ලියවිලි මොනාදයි, ඒ ඒ වැඩේ කරගන්න කොච්චර ගාස්තුවක් අය කරනවදයි කියල සම්පූර්ණ විස්ථරයක් දෙනවා...වැඩේ තේරුනේ නෑ වගේ නම් අත උස්සල ආයි අහගන්න පුලුවන්...

අපි ලයිසන් එක ගන්න යනවනම් ඔරිජිනල් උප්පැන්න සහතිකයක්, අර ගත්ත මෙඩිකල් එකයි ජාතික හැදුනුම්පතයි තව ඇප්ලිකේෂන් ගාස්තුවයි ගෙනියන්න ඕනේ...

මම බයිසිකල් සහ වැන්,කාර්(ලයිට් වෙහිකල්ස්) වලට විතරක් නිසා මට ගාස්තු විදිහට ගෙවන්න වුණේ රුපියල් 2450ක් විතරයි.

ඔන්න අපි දැන් ඔය ඔක්කොම අරගෙන නම් ඉන්නේ අර ගර්ඩ් මැන් අපිට යන්න කියනව තැනකට...

ඊට පස්සෙ ඇති දෙයක් නෑ බන්...සාමාන්‍යයෙන් ලයිසන් එකක් ගන්න තෙරෙන එකෙක්ට තේරෙනවා...

මතක ඇතුව ලස්සනට මූණ හදාගෙන පලයන්..මොකද එතෙන්දි තම ගන්නෙ ෆොටො එක...හැඩ වැඩ වෙන්න වෙලාවක් දෙන්නෙත් නැතුව උන් ෆොටො එක ගහල දානවා..

අනිත් දේ තමා මෙඩිකල් එකටත් ෆොටො එකක් ඕනේ...

[QUOTE="Nadsa, post: 13589400, member: 96458"] [SIZE=4]මෙහෙමයි මචන් මම කළේ... දැන් මචන් ඕක ගන්න මෙඩිකල් රිපොර්ට් එකක් ඔනේ...ඒකට නිකන් ඩොකෙග්ගේ එකක් දෙන්න බෑ...මම ලර්නස් එකෙන් ගිය නිසා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙ ඩොක්ටර් නෝන කෙනෙක් ඇවිත් වැඩේ කරල දුන්න..[/SIZE] [SIZE=4] එහෙන නැත්නම් බන් වේරහැර RMV එකට ගියාම ඒකෙත් තියෙනව වෛද්‍ය මධ්‍යස්ථානයක්...එතන්ට පොඩි ගානක් ගෙවල වැඩේ කරගන්නත් පුලුවන්...[/SIZE] [SIZE=4] ඒක තමයි බන් ඉස්සෙල්ලම කරන්න ඕන වැඩේ...[/SIZE] [SIZE=4] ඊට පස්සෙ අපි යන්න ඕනෙ රෙජිස්ටර් වෙන්න... උදේ පන්දරින් වේරහැර RMV එකට ඇවිත් පෝලිමේ ඉස්සරහින්ම හිටියනම් ඉක්මනට වැඩේ කරගෙන එන්න පුලුවන්...[/SIZE] [SIZE=4] හරි ඔන්න උදෙන්ම පොලිමට ගියා කියමුකෝ...ඔහොම පෝලිමට වෙලා ඉන්දී උදේ 7 ට විතර ගන්නව කට්ටියව ඇතුලට...[/SIZE] [SIZE=4] ගේට් එකේ ඉන්න ගර්ඩ් කෙනෙක් අපිව පෝලිමට එක්ක ගෙන යනව ඇතුලට...එහෙම මගක් එක්ක ගිහින් අර ගර්ඩ් මැන් අපි ඔක්කොටම සුභ උදෑසනක් වේවා කියල පටන් ගෙන එතන වෙන දේවල් ගැන සුපිරි පැහැදිලි කිරීමක් කරනවා...ඒක නම් ඇත්තටම මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි...ඒ ගර්ඩ් මැන් සුපිරි සේවයක් කරන්නේ... එයා එතෙන්දි එතන කරල දෙන වැඩයි, ඒ ඒ වැඩේ කරගන්න යන්න ඕන තැනයි, කීයටද ඒ අදාල වැඩේ කරගන්න තැන වැඩ පටන් ගන්නේයි, ඒ ඒ වැඩේ කරගන්න අපි අරන් එන්න ඕන ලියවිලි මොනාදයි, ඒ ඒ වැඩේ කරගන්න කොච්චර ගාස්තුවක් අය කරනවදයි කියල සම්පූර්ණ විස්ථරයක් දෙනවා...වැඩේ තේරුනේ නෑ වගේ නම් අත උස්සල ආයි අහගන්න පුලුවන්...[/SIZE] [SIZE=4] අපි ලයිසන් එක ගන්න යනවනම් ඔරිජිනල් උප්පැන්න සහතිකයක්, අර ගත්ත මෙඩිකල් එකයි ජාතික හැදුනුම්පතයි තව ඇප්ලිකේෂන් ගාස්තුවයි ගෙනියන්න ඕනේ...[/SIZE] [SIZE=4] මම බයිසිකල් සහ වැන්,කාර්(ලයිට් වෙහිකල්ස්) වලට විතරක් නිසා මට ගාස්තු විදිහට ගෙවන්න වුණේ රුපියල් 2450ක් විතරයි.[/SIZE] [SIZE=4] ඔන්න අපි දැන් ඔය ඔක්කොම අරගෙන නම් ඉන්නේ අර ගර්ඩ් මැන් අපිට යන්න කියනව තැනකට...[/SIZE] [SIZE=4] ඊට පස්සෙ ඇති දෙයක් නෑ බන්...සාමාන්‍යයෙන් ලයිසන් එකක් ගන්න තෙරෙන එකෙක්ට තේරෙනවා...[/SIZE] [SIZE=4] මතක ඇතුව ලස්සනට මූණ හදාගෙන පලයන්..මොකද එතෙන්දි තම ගන්නෙ ෆොටො එක...හැඩ වැඩ වෙන්න වෙලාවක් දෙන්නෙත් නැතුව උන් ෆොටො එක ගහල දානවා..[/SIZE] [SIZE=4] අනිත් දේ තමා මෙඩිකල් එකටත් ෆොටො එකක් ඕනේ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom