New Lux

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    වෙළද දැන්වීම් අහිමිවන නිසා මාධ්‍ය වාර්තා නොකරන, නමුත් ඔබ දැන සිටිය යුතුම අහිතකර ' Unilever' සබන් නඩුව!

    සබන් නඩුවෙන් Unilever පරාදයි
    ලක්ස් (Lux) , ලයිෆ්බොයි (Lifebuoy) ඇතුලු සබන් (Unilever products) වල සිරුරට අහිතකර detergent (SDBS) අඩංගුයි. Dish wash bar වලත් ඒව තියෙන්නෙ 4%යි. ඒත් ලයිෆ්බොයි වල ඒව තියනව 5%ක්.
    Unilever එකෙන් රට යවන සබන් වල මේව නෑ. ඔවුන් ලංකාවෙ වෙළඳපොළට දාන සබන් වල විතරයි මේ හානිකර SDBS තියෙන්නෙ.

    ඒ වගෙම ඇඟ ගල්වන සබන් වල TFM අගය 76.1% ට වඩා වැඩි විය යුතු නමුත් Unilever products වල ඒ අගය ඊට වඩා අඩුයි. ඒ විතරක් නෙමෙයි සබන් කොලේ ගහල තියන TFM අගය වැරදියි. පාරිභෝගිකයො හිතා මතාම රවට්ටනව.

    මේ දේවල් හෙළි වෙන්නෙ "නියම ඇඟ ගල්වන සබන්" ලෙසින් හඳුන්වා දුන් චන්ඩි පැන්ඩා සහ චැම්පියන් (Natures buty creations) සබන් වලට එරෙහිව Unilever දාපු නඩුවකදි. නඩුවෙන් හෙළි වුනේ චන්ඩි පැන්ඩා, චැම්පියන් ඇතුලු Natures buty creations ලගෙ සබන් නියම ප්‍රමිතියෙන් යුක්ත බවත් ඇත්තටම මිනිස් සිරුරට අහිතකර ලක්ස්, ලයිෆ්බොයි ඇතුලු Unilever සබන් බවත්.

    නමුත් මේ නඩුව පිළිබඳ කිසිඳු මාධ්‍යයක පළවෙන්නේ නැහැ.
    යුනිලීවර් බහුජාතික සමාගම මසකට මිලියන ගණනක් මෙරට මාධ්‍ය ආයතන වලට වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා වියදම් කරනවා.
    ඒ මුදල් වල පිහිටෙන් මාධ්‍ය මේ පිළිබඳව කතා නොකර නිහඬ වී සිටිනවා. නමුත් දැනුවත් වීම ඔබේ අයිතියක්..

    https://www.change.org/p/ministry-o...onsumer-affairs-what-s-your-stand-on-lux-soap

    http://www.lankaweb.com/news/items/2019/03/05/court-case-exposes-lux-lifebuoy-contain-washing-powder-ingredient-sdbs/#:~:text=The above documents revealed that,is 4.6% to 5.1%