New Ministries

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    1597075010287.png

    1597075029966.png


    1597075066314.png

    1597075100300.png

    1597075118720.png

    1597075163867.png

    1597075178976.png


    looks fishy. cabinet minister ta ayathana 2i. UDA ekai anik wadak thiyana ewai raajya amathilata.
    Sarath weerasekarata ayathana deke cabinet ministry eka deela mullakata dannada hadanne sinhalu
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එකට දාන්න පුලුවන් ඒව තියෙද්දි ආයෙ දෙකට කඩල දාල ඇමතිකම් වැඩි වෙන්න. අමාත්‍යංශ ටික ව්‍යවස්ථාවෙන්ම මෙන්න මේවා කියලා ඩිෆයින් කරලා තිබ්බනං කොච්චර හොඳද
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    එකට දාන්න පුලුවන් ඒව තියෙද්දි ආයෙ දෙකට කඩල දාල ඇමතිකම් වැඩි වෙන්න. අමාත්‍යංශ ටික ව්‍යවස්ථාවෙන්ම මෙන්න මේවා කියලා ඩිෆයින් කරලා තිබ්බනං කොච්චර හොඳද

    Aluth vivasthawata danna puluwan neda. Karavi kiyana eka thamai case eka.
    Habai me vishaya pathayan wena wenama dena eken vasiyakuth thiyenawa.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Aluth vivasthawata danna puluwan neda. Karavi kiyana eka thamai case eka.
    Habai me vishaya pathayan wena wenama dena eken vasiyakuth thiyenawa.
    මම හිතන්නෙ නෑ බං ලංකාවෙ පත්වෙන කිසිම රජයක් ඒ වැඩේ කරයි කියලා. ඇමතිවරු වැඩි කරගන්න ඕන උනාම හිතුමනාපෙට කඩන්න බෑනේ එතකොට. බලපං දැං ඔය විදිහට පත්වෙන පත්වෙන රජයන් අමාත්‍යංශ එක එක විදිහට කඩපුවාම සමහර ආයතනවල බෝඩ් පවා මාරු කරන්න වෙනවා (අනවශ්‍ය වියදම් බං) බලපං ප්‍රවාහන සහ මහාමාර්ග එකට දාන්න පුලුවන්නේ.. බලශක්තිය සම්බන්ධ සේරම ඒවා එකකට දාන්න පුලුවන්.. වාරිමාර්ග, ඉඩම් වැවිලි එකට දාන්න පුලුවන්..
    ඔහොම කඩන එකෙන් සමහර වැඩ කරන්න ගියාම කල් ගතවෙනඑකත් වැඩියි.
     
    • Like
    Reactions: castellain

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    bayyanta 28i wage penne
    toi jeppanta 40i wage penne
    බයි,ටොයි,ජෙපි වහල්ලු ඉන්නකං හදන්න බෑ බං රට. ඊට කලින් මේ එළකිරියෙන් සුද්ද කරල දාන්න ඕන උදේ ඉදන් රෑ වෙනකං පක්ෂවලින් සල්ලි අරන් පුක දෙන හුත්තිගේ කොල්ලො ටික. සල්ලි හොයන්න විදියක් නැත්නම් අඩුම තරමේ පොඩි කඩයක් දාගනිං ..මෙතන ඇවිත් රෙනවා උදේ ඉදන් වේසිගේ වහල්ලු ටික
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මම හිතන්නෙ නෑ බං ලංකාවෙ පත්වෙන කිසිම රජයක් ඒ වැඩේ කරයි කියලා. ඇමතිවරු වැඩි කරගන්න ඕන උනාම හිතුමනාපෙට කඩන්න බෑනේ එතකොට. බලපං දැං ඔය විදිහට පත්වෙන පත්වෙන රජයන් අමාත්‍යංශ එක එක විදිහට කඩපුවාම සමහර ආයතනවල බෝඩ් පවා මාරු කරන්න වෙනවා (අනවශ්‍ය වියදම් බං) බලපං ප්‍රවාහන සහ මහාමාර්ග එකට දාන්න පුලුවන්නේ.. බලශක්තිය සම්බන්ධ සේරම ඒවා එකකට දාන්න පුලුවන්.. වාරිමාර්ග, ඉඩම් වැවිලි එකට දාන්න පුලුවන්..
    ඔහොම කඩන එකෙන් සමහර වැඩ කරන්න ගියාම කල් ගතවෙනඑකත් වැඩියි.

    Ow uba kiyana eka 100% aththa. eth api dan GOTA wa select karala thiyenne hoda deyak balaporoththuwen ne. A nisa anduwa karanna hadana de gana hoda vidiyata balanna one mul kale kakulen adinne nathiwa.

    mata meke pena hoda de thamai. me kadala thiyena amathyansha loku ewa wenna one.
    ewa kadala wena wenama dila thiyena kota e e kotas walata vaga kiyanna minister kenek innawa. eya fail unoth wena kenek danna puluwan.

    wena wenama thiyena nisa hora kanna amaru wevi. ekama amathanshaya nisa.
    Minissu lagata yanna lesi wevi.

    me wage dewal hodai kiyanna puluwan neda machan.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    බයි,ටොයි,ජෙපි වහල්ලු ඉන්නකං හදන්න බෑ බං රට. ඊට කලින් මේ එළකිරියෙන් සුද්ද කරල දාන්න ඕන උදේ ඉදන් රෑ වෙනකං පක්ෂවලින් සල්ලි අරන් පුක දෙන හුත්තිගේ කොල්ලො ටික. සල්ලි හොයන්න විදියක් නැත්නම් අඩුම තරමේ පොඩි කඩයක් දාගනිං ..මෙතන ඇවිත් රෙනවා උදේ ඉදන් වේසිගේ වහල්ලු ටික

    sirawata wahalek nowi opinion ekak discuss karanna baha wahallu enawa. awit anith ekata baninawa uba jeppa, uba toyya, uba bayya kiyala
    kotinma kiyanawanam pohottuwata chande dunna ekekta , anduwa weraddak kalama critize karanna puluwan ayitiya mun nathi karanawa, e wagema anduwa karana hoda wedak chandaya nodunnu ekekta hodai kiyanna puluwana ayitiyath nathi karanawa :D anduwata chandaya dunne naha kiyala hama welama weradi kiyanna hoda naha, e wagema chande dunna kiyala hama dema hodai kiyanna hoda naha ;)
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    බයි,ටොයි,ජෙපි වහල්ලු ඉන්නකං හදන්න බෑ බං රට. ඊට කලින් මේ එළකිරියෙන් සුද්ද කරල දාන්න ඕන උදේ ඉදන් රෑ වෙනකං පක්ෂවලින් සල්ලි අරන් පුක දෙන හුත්තිගේ කොල්ලො ටික. සල්ලි හොයන්න විදියක් නැත්නම් අඩුම තරමේ පොඩි කඩයක් දාගනිං ..මෙතන ඇවිත් රෙනවා උදේ ඉදන් වේසිගේ වහල්ලු ටික

    ටික ටික ස්වාධීන ටෝක්ස් වීගෙන එනවා නේ :baffled:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ටික ටික ස්වාධීන ටෝක්ස් වීගෙන එනවා නේ :baffled:
    මම නම් වහල් සේවයේ ගියේ නෑ බං. මගේ පරණ කමේනට් බලපං..මෙතන රෙන ජෙපි,ටොයි උන්ට ආතල් එකක් දුන්නම බයිය බයිය කියල අහගෙන තියෙනවා. බයියොන්ගේ බුවනෙක කේස් අනනමනන් වලට , වියත්මග ගොඩක් පැතිවල නියෝජනය නැතිඒවාට කියලත් අහගත්ත.අපිට ඉතින් පක්ෂ වලින් සල්ලි ගන්න තරම් අහේනියක් නෑ :yes:

    sirawata wahalek nowi opinion ekak discuss karanna baha wahallu enawa. awit anith ekata baninawa uba jeppa, uba toyya, uba bayya kiyala
    kotinma kiyanawanam pohottuwata chande dunna ekekta , anduwa weraddak kalama critize karanna puluwan ayitiya mun nathi karanawa, e wagema anduwa karana hoda wedak chandaya nodunnu ekekta hodai kiyanna puluwana ayitiyath nathi karanawa :D anduwata chandaya dunne naha kiyala hama welama weradi kiyanna hoda naha, e wagema chande dunna kiyala hama dema hodai kiyanna hoda naha ;)

    වැඩක් නෑ බං කතා කරල සිරාම සින් එක තමා ඔය...මම හොදටම දන්නව ඔය පක්ෂවලින් මේ වගේ උන්දාලා ඉන්න සීන්..පව් ඉතින් උන්ගේ ජිවිත නම් ඉවරයි..ටයිප් කරන එක විතරනේ ස්කිල් එක
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    එකට දාන්න පුලුවන් ඒව තියෙද්දි ආයෙ දෙකට කඩල දාල ඇමතිකම් වැඩි වෙන්න. අමාත්‍යංශ ටික ව්‍යවස්ථාවෙන්ම මෙන්න මේවා කියලා ඩිෆයින් කරලා තිබ්බනං කොච්චර හොඳද


    ටොප් කමෙන්ට් එකක්. ව්‍යවස්ථාවක් කියන්නේ නිතරම වෙනස් වෙන්න අවශ්‍ය දෙයක් නෙවෙයි අපේ බූරුවෝ ඕන ඕන විදිහට කැරකෙව්වට. මේකේ අනිවාර්යෙන් තිබිය යුතු අමාත්‍යංශ දැම්මට කමක් නෑ. නමුත් ඇමති කං වලට කෑදර අයගේ අවශ්‍යතාවල් සහ පක්ෂ මාරු කරන උන් බිලි බා ගන්න උවමනා නිසා කැරට් අල විදිහට තමයි ඔය කඩලා දෙන්නේ.
    උදා - කෘෂිකර්ම + සුලු අපනයන බෝග

    මේ සුළු අපනයන බෝග ඇමතියට තියෙන්නේ ගම්මිරිස්, කුරුඳු වගේ 4ක් 5ක් බල බලා ඉන්න.
    ආතල් වැඩේ මේක.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    It is strange that Defense ministry is entrusted only with internal security . It seems that lot of ministries are kept with the president! If this is deliberate, that means GR do not trust his MPs if this is done by mistake(as most of the work is done by inexperienced military or stooges) it can be accepted. But if not this is not a good sign ......
    Allocation of ministries and subjects is a specialized work which needs to be done by an experienced person.