New National ID

AZee RoXx

Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    Does anyone know how to renew the National ID and the process and required documents?
    Current NID is not clear.
    :yes:
     
    • Like
    Reactions: lilman

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    Does anyone know how to renew the National ID and the process and required documents?
    Current NID is not clear.
    :yes:

    රු 250 මුදල් ලදුපත (ග්‍රාම සේවකට ගෙනව්ව ඕනි)
    රු 40 ක මුද්දරයක්
    දිග ලියුම් කවරයක්
    අනුමත ස්ටුටියෝ එකකින් ගහපු පොටෝ වල කොලය
    පරණ ID එක

    ඔය ටික ගිහිල්ල බාර දෙන්න ග්‍රාම සේවකට, මාසයක් වගේ ඇතුලත තැපෑලෙන් එනවා ID එක
     
    • Like
    Reactions: AZee RoXx

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    රු 250 මුදල් ලදුපත (ග්‍රාම සේවකට ගෙනව්ව ඕනි)
    රු 40 ක මුද්දරයක්
    දිග ලියුම් කවරයක්
    අනුමත ස්ටුටියෝ එකකින් ගහපු පොටෝ වල කොලය
    පරණ ID එක

    ඔය ටික ගිහිල්ල බාර දෙන්න ග්‍රාම සේවකට, මාසයක් වගේ ඇතුලත තැපෑලෙන් එනවා ID එක

    Thanks Machn.. Rep Added..!! :cool:
     
    LKuser

    Active member
  • Jan 2, 2017
    509
    113
    43
    Colombo
    Take a photo and studio will give a reference
    Go to GN, and fill the form, she/he will tell what to do next
    Also, have 250/-
    One day service is 1000/-
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රු 250 මුදල් ලදුපත (ග්‍රාම සේවකට ගෙනව්ව ඕනි)
    රු 40 ක මුද්දරයක්
    දිග ලියුම් කවරයක්
    අනුමත ස්ටුටියෝ එකකින් ගහපු පොටෝ වල කොලය
    පරණ ID එක

    ඔය ටික ගිහිල්ල බාර දෙන්න ග්‍රාම සේවකට, මාසයක් වගේ ඇතුලත තැපෑලෙන් එනවා ID එක
    එතකොට පරණ ID එකත් ග්‍රාම සේවක තියාගන්නවද? එහෙම වුණොත් මොනව හරි දෙනවද බං ඒ වෙනුවට තාවකාලිකව:confused::confused::confused:
     
    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    id එක නැති වෙච්ච කෙනෙක්ට id number එකත් මතක නැහැ නම් ග්‍රාමසේවකට number එක නැතුව form ටික දෙන්න පුලුවන්ද ? process එක දන්න කව්රුහරි සිටීද ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,010
    22,412
    113
    id එක නැති වෙච්ච කෙනෙක්ට id number එකත් මතක නැහැ නම් ග්‍රාමසේවකට number එක නැතුව form ටික දෙන්න පුලුවන්ද ? process එක දන්න කව්රුහරි සිටීද ?

    පොලීසියෙ entry ක් දාන්න ඕනෙ
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    රු 250 මුදල් ලදුපත (ග්‍රාම සේවකට ගෙනව්ව ඕනි)
    රු 40 ක මුද්දරයක්
    දිග ලියුම් කවරයක්
    අනුමත ස්ටුටියෝ එකකින් ගහපු පොටෝ වල කොලය
    පරණ ID එක

    ඔය ටික ගිහිල්ල බාර දෙන්න ග්‍රාම සේවකට, මාසයක් වගේ ඇතුලත තැපෑලෙන් එනවා ID එක

    :yes::yes::yes::yes::yes:
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    රු 250 මුදල් ලදුපත (ග්‍රාම සේවකට ගෙනව්ව ඕනි)
    රු 40 ක මුද්දරයක්
    දිග ලියුම් කවරයක්
    අනුමත ස්ටුටියෝ එකකින් ගහපු පොටෝ වල කොලය
    පරණ ID එක

    ඔය ටික ගිහිල්ල බාර දෙන්න ග්‍රාම සේවකට, මාසයක් වගේ ඇතුලත තැපෑලෙන් එනවා ID එක

    1 month walin enne naa bro...mage 3 moths witara wenawa..thama naa
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    එතකොට පරණ ID එකත් ග්‍රාම සේවක තියාගන්නවද? එහෙම වුණොත් මොනව හරි දෙනවද බං ඒ වෙනුවට තාවකාලිකව:confused::confused::confused:

    Driving lic 1k thama..letter 1k denawa QR code 1k ekka...eka tracking walara witarai..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Eka nm Hariyata danne na bn. Mamath Yaluwek gen ahala Thama Kiwwe :confused:
    :) :) :)

    Driving lic 1k thama..letter 1k denawa QR code 1k ekka...eka tracking walara witarai..

    එතකොට ලයිසන් එකක් නැති කෙනෙක්ට නම්?:rolleyes::rolleyes::rolleyes: මොනවහරි ප්‍රොසීඩියර් එකක් ඇති බං
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    :) :) :)

    එතකොට ලයිසන් එකක් නැති කෙනෙක්ට නම්?:rolleyes::rolleyes::rolleyes: මොනවහරි ප්‍රොසීඩියර් එකක් ඇති බං

    Grama Sewakagen Temporary 1k Hadaganna puluwan...Nattam Valid Passport 1k Puluwan