Shan256

Member
Jun 16, 2017
44
7
0
වල්ලපට්ට නීත්‍යනුකුලව වගාකර කෝටිපතියෙක&#

අපි අදම අගාවුඩ් වගාව ආරම්භ කල යුතු වන්නේ ඇයි...?

පරිසර හිතකාමී වෙනත් භෝග වගාවන්ට හානිදායක නොව නඩත්තු වියදම් අවම ඉතා පහසුවෙන් සීග්‍ර වර්ධනයක් ඇති වසර 8 ක් වැනි කෙටි කාලයකදී ඉතා ඉහල ආදායම් ලබාගත හැකි වගාවක් නිසා.

අපි නොදන්නවට වසර 20 ක් පුරා ලෝකයේ වෙනත් රටවල් , තායිලන්තව, වියට්නාමය, පිලිපීනය, මියන්මාරයථ ඉන්දුනීසියාව වැනි රටවල් මේ වගාව වානිජ වගාවක් විදියට වගා කරලා ඩොලර් කෝටි ගණනක් උපයමින් ආදායම් ලබනවා දෙන් ලෝරන්ස්, ලේඩි ගාගා, ඩියෝ වගේ සමාගම් මේ වලාවෙන් ලබා ගන්නා තෙල් වලින් ලෝකයේ ඉහළ මිල ගණන් වලට අලෙවි වන සුවඳ විලවුන් නිශ්පාදනය කරනවා ඒ වගේම පෙනහලූ ආශිත රෝග වලට ඖෂධ ශක්තිජනක පාන වර්ගද නිපදවනවා.

අප පන්සල් යන විට මල් අරගෙන ගියාට චීනය වගේ රටවල් වල ජනතාව මේ අගාවුඩ් වලින් හදන ඉතා සුවඳවත් හඳුන්කූරු සහ සුවඳ කුඩු නිශ්පාදන තමයි ආගමික වතාවත් වලට යොදා ගැනෙන්නේ තවද කඳේ වෙනත් කොටස් ආශ්‍රයෙන් විසිතුරු නිර්මාන කරනු ලැබේ. අදාළ web අඩවිය පහතින්


වල්ල පට්ට වලින් ඔබත් කෝටිපතියෙක්
HTML:
<-----මෙතන click කරන්න
 
Last edited: