New Online Trend in SL

nanopro

Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    ඕක මචං ලංකාවේ විතරක් නෙමේ. දකුනු ආසියානු රටවල් ඔක්කොම ඔය වගේ තමා. අපේ හොදයි, ඉන්දියන් උන් එහෙම ගන්න දෙයක් නැ. අපෙත් අවුලක් තියෙනවා ,අපි හැමදාම කරන්නේ වැරැද්දක් හරි අවුලක් හරි දැක්කොත් විවේචනය කර කර ඉන්න එක විතරයි. අද කෙලවෙලා තියෙන්නෙත් ඒක තමා. අපි කවදාවත් බැලුවද පොසිටිව් වයිබ් එකක් දෙන දෙයක් කරන්න?? දැන් කියන්න එපා අපිට වෙන වැඩ නැනේ කියල. එහෙම එකෙක් දෙන්නෙක් හරි කරන උන් ඉන්නවා. එහෙම චැනල්ස් තියෙනවා. ඉත්තැවෙක් නිසා ,මිනිස්සුන්ට මොනාහරි දෙයක් දැනුමක් දෙන්න වැඩක් කරන චැනල්. ඒ වගේ තව වැඩිවෙන්න ඕන
    ow bro sira kathawa
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මචන්ලා මේක මම කියන්නේ කාටවත් හිනා වෙන්න නෙමෙයි ,

    පොඩ්ඩක් බලපන් අර facebook , youtube එකේ සුරේන්ද්‍රගේ, රජපුත්රගේ , aura, ashawari වගේ famous පොරවල්ගේ post , video වලට comment දන අමුතුම මානසිකත්වයක් තියෙන සෙට් එක දැන් වැඩි වෙලා කියෙල හිතෙනවා මට. මොකෙක් හරි social influencer කෙනෙක් කිව්වහම රජෙක් වගේ .
    ඒ නිසාම දැන් තව සෙට් එකක් social influencer කෙනෙක් වෙන්න බලනවා.

    දැන් බලපන් Mr kottu, අර australia වල lahiru එක්ක interview කරන එක්කෙනා( I think it was paid interview)

    ඒ වගේ කට්ටිය වැඩි වෙන්න කවදාවත් politically හොඳ කට්ටිය පත් කර ගන්න වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ .

    අනේ මන්ද දැන් යන pattern එක !!!
    ow ecanam eththa budu saranai!
     
    • Like
    Reactions: nanopro

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,187
    2,799
    113
    මචන්ලා මේක මම කියන්නේ කාටවත් හිනා වෙන්න නෙමෙයි ,

    පොඩ්ඩක් බලපන් අර facebook , youtube එකේ සුරේන්ද්‍රගේ, රජපුත්රගේ , aura, ashawari වගේ famous පොරවල්ගේ post , video වලට comment දන අමුතුම මානසිකත්වයක් තියෙන සෙට් එක දැන් වැඩි වෙලා කියෙල හිතෙනවා මට. මොකෙක් හරි social influencer කෙනෙක් කිව්වහම රජෙක් වගේ .
    ඒ නිසාම දැන් තව සෙට් එකක් social influencer කෙනෙක් වෙන්න බලනවා.

    දැන් බලපන් Mr kottu, අර australia වල lahiru එක්ක interview කරන එක්කෙනා( I think it was paid interview)

    ඒ වගේ කට්ටිය වැඩි වෙන්න කවදාවත් politically හොඳ කට්ටිය පත් කර ගන්න වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ .

    අනේ මන්ද දැන් යන pattern එක !!!
    unwa dakkama hithenne nadda me labba kawadawath goda ganna ba kiyala.
    ape un lanu kanawa iwarayak na
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,211
    6,353
    113
    ගොබ්බයො කවදත් වැඩිපුර ඉන්නවා දැන් expose වෙනවා වැඩියි. රට ගැන අවබෝධයක් ගන්න ඕවත් හොඳ මිනුම් දඬු.