මචන්ලා මේක මම කියන්නේ කාටවත් හිනා වෙන්න නෙමෙයි ,
පොඩ්ඩක් බලපන් අර facebook , youtube එකේ සුරේන්ද්‍රගේ, රජපුත්රගේ , aura, ashawari වගේ famous පොරවල්ගේ post , video වලට comment දන අමුතුම මානසිකත්වයක් තියෙන සෙට් එක දැන් වැඩි වෙලා කියෙල හිතෙනවා මට. මොකෙක් හරි social influencer කෙනෙක් කිව්වහම රජෙක් වගේ .
ඒ නිසාම දැන් තව සෙට් එකක් social influencer කෙනෙක් වෙන්න බලනවා.
දැන් බලපන් Mr kottu, අර australia වල lahiru එක්ක interview කරන එක්කෙනා( I think it was paid interview)
ඒ වගේ කට්ටිය වැඩි වෙන්න කවදාවත් politically හොඳ කට්ටිය පත් කර ගන්න වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ .
අනේ මන්ද දැන් යන pattern එක !!!