NEW PEO TV REMOTE

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,852
    19,992
    113
    Panadura
    කෝල් කරලා ඉල්ලුවොත් ඕකක් ෆ්‍රී හම්බවෙනවද? :rolleyes:

    උබ මේ මගුලක් කියනවා ෆ්‍රී දෙනවා කිව්ව ඩේටා තාම හරියට දීපු නැති උන් ඕක නිකන් දෙයිද බන්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබ මේ මගුලක් කියනවා ෆ්‍රී දෙනවා කිව්ව ඩේටා තාම හරියට දීපු නැති උන් ඕක නිකන් දෙයිද බන්

    :rofl::rofl::rofl:
    රිමෝට් එක කැඩුනොත් ෆ්‍රී තව එකක් දෙනවා නේද? :oo:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,852
    19,992
    113
    Panadura
    :rofl::rofl::rofl:
    රිමෝට් එක කැඩුනොත් ෆ්‍රී තව එකක් දෙනවා නේද? :oo:

    ඒක නම් දන්නෙ නෑ බන් මොකද මට නම් ටෙලිකොම් එකෙන් නිකන් කියලා තාම මොකුත් ලැබිලා නෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක නම් දන්නෙ නෑ බන් මොකද මට නම් ටෙලිකොම් එකෙන් නිකන් කියලා තාම මොකුත් ලැබිලා නෑ

    :dull::dull::dull:
    කෝල් කරලා බලන්න ඕනේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl::rofl::rofl:
    රිමෝට් එක කැඩුනොත් ෆ්‍රී තව එකක් දෙනවා නේද? :oo:

    නැද්ද කොහෙද බං. මතක විදිහට උන් බිලට ගානක් දාල එවන්නෙ remote stb එහෙම මාරු කලොත්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැද්ද කොහෙද බං. මතක විදිහට උන් බිලට ගානක් දාල එවන්නෙ remote stb එහෙම මාරු කලොත්
    රිමෝට් එක කැඩිලා කියල කම්ප්ලේන් කළා
    පහුවදාම අලුත් එකක් ගෙනත් දුන්නා ෆ්‍රී. (බිලට add වෙන්නේ නෑ.)
    පරණ රිමෝට් එක හොදට වැඩ ඇතුලේ පොදී කෑල්ලක් හෙල්ලෙන සද්දේ ආවා විතරයි. ඒක අරන් ගියා