ඉස්සල්ලාම කරන්න ඕනි 
1. RED KEY එක ( යටම තියන R අකුර තියන එක) ඔබාගෙන ඉන්න 3 SECOND
2. එතකොට එක BLINK වෙන්න ගන්නවා (BLINK වෙන්නේ STB කියන POWER BUTTON EKE කොළ LED එක )
3. ඊට පස්සේ TV REMOTE එකයි PEOTV REMOTE එකෙයි ඉන්ෆ්රෙඩ් LED 2 ක මුහුණට මුහුණ තියලා
4. ඔයාලට PROGRAM කරන්න ඕනි KEY එක උදාහරණයක් ලෙස PEOTV REMOTE එකේ තියන TV POWER SWITCH එක එක පාරක් ඔබන්න
5. ඊට පස්සේ එක අත ඇරලා TV REMOTE EKE - TV, POWER SWITCH එක ඔබාගෙන ඉන්න එතකොට PEOTV REMOTE එකේ තියන GREEN COLOR LED එක 2 පාරක් BLINK වෙයි
6. ඊට පස්සේ ආයේ RED KEY එක ( යටම තියන R අකුර තියන එක) ඔබලා EXIT වෙන්න .
දැන් වැඩේ හරි
ඊට පස්සේ PEOTV REMOTE එකෙන් TV එක ON /OFF කරලා බලන්න ( PEOTV REMOTE එකේ තියන TV POWER BUTTON එකෙන්
PEOTV GUIDE DOWNLOAD

Last edited: