NEW PEO TV REMOTE

msurangag

Member
Apr 27, 2011
873
100
0
ඉස්සල්ලාම කරන්න ඕනි :)
1. RED KEY එක ( යටම තියන R අකුර තියන එක) ඔබාගෙන ඉන්න 3 SECOND
2. එතකොට එක BLINK වෙන්න ගන්නවා (BLINK වෙන්නේ STB කියන POWER BUTTON EKE කොළ LED එක )
3. ඊට පස්සේ TV REMOTE එකයි PEOTV REMOTE එකෙයි ඉන්ෆ්රෙඩ් LED 2 ක මුහුණට මුහුණ තියලා
4. ඔයාලට PROGRAM කරන්න ඕනි KEY එක උදාහරණයක් ලෙස PEOTV REMOTE එකේ තියන TV POWER SWITCH එක එක පාරක් ඔබන්න
5. ඊට පස්සේ එක අත ඇරලා TV REMOTE EKE - TV, POWER SWITCH එක ඔබාගෙන ඉන්න එතකොට PEOTV REMOTE එකේ තියන GREEN COLOR LED එක 2 පාරක් BLINK වෙයි
6. ඊට පස්සේ ආයේ RED KEY එක ( යටම තියන R අකුර තියන එක) ඔබලා EXIT වෙන්න .

දැන් වැඩේ හරි :)
ඊට පස්සේ PEOTV REMOTE එකෙන් TV එක ON /OFF කරලා බලන්න ( PEOTV REMOTE එකේ තියන TV POWER BUTTON එකෙන්


Peo-TV-UG2-2.jpg




PEOTV GUIDE DOWNLOAD
 
Last edited:

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,053
    113


    ඔන්න පැහැදිලිව කතන්දරේ තියෙනවා.නොතේරෙන අය විඩියෝ එක බලන්න.

    11.gif
     
    • Like
    Reactions: Los pollos hermanos

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    Oya program karapu key eka ain karana widihath kiyapan. Man volume button 2 program kala. Dan ain karaganna ba. Dan stb eke volume control karanna ba.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,341
    2,762
    113
    Colombo
    කෝල් කරලා ඉල්ලුවොත් ඕකක් ෆ්‍රී හම්බවෙනවද? :rolleyes:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    2,930
    1,418
    113
    මචන් එස් එල් ටී එකෙ 4 ජී වලින් පියෝ ටිව් බලන්න රිසිවර් එකක් දීල නේද මේ පාර 30 ජීබී මොකක්ද කියල තිබුන. මට දැනගන්න ඔන දැන් අපි ඔක ගත්තම ඩෙටා, ට්වී දෙකටම ගෙවන්න ඔනද?​
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    Oya program karapu key eka ain karana widihath kiyapan. Man volume button 2 program kala. Dan ain karaganna ba. Dan stb eke volume control karanna ba.

    මචන්\ටිකක් හිටපන් එක හොයලා කියන්නම්