New Phone (umabalata kohenda mewa)

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,336
    5,445
    113
    meka xpress music tamai.. GSM
    ow arake earbuds back cover eka athule dammaki. charge wenawath ekka

    Nokia-5710-XpressAudio.jpg
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,007
    3,667
    113
    හදිස්සියට මැප් එක බලලා පාර හොයාගන්න, කොහෙහරි තැනක නම්බර්, ඇඩ්‍රස් හොයාගන්න smartphone එක සෑහෙන උදව් වෙලා තියනවා
    ඒක නෑ කියන්නේ දකුණු අත නෑ වගේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Original-Sony-Ericsson-W200-Mobile-Phone-Unlocked-2G-GSM-W200i-CellPhone-1-8-0-3MP-FM.jpg_.webp

    දැක්කෝත් කියපන් EK කොල්ලො ටික ඈ. මාත් මේකක් හොයනවා

    නැත්තං මේක ගන්න තමා වෙන්නේ 😑

    samsung-galaxy-z-flip4-5g-19-agustus-2022.jpg

    mage gaawath තියෙනවා w810. 2008 දි ගත්තේ..... චාජර් නෑ බන් දැන් ඔව්වට කඩ වල....
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    වට්සැප් අත්‍යාවශ්‍යයි. පුද්ගලිකව වගේම ජොබ් එකට. ගූගල් මැප්ස් කියන්නෙ අතිශයින්ම අවශ්‍ය දෙයක්. පුද්ගලිකව වගේම ජොබ් එකට. යූටියුබ් ඕනෙමයි සිංදු අහන්න. පොඩි දෙයක් ගූගල් කරන්නත් මැෂින් එක ඔන් කරන්න ඕන නෑ. හදිසියට අවශ්‍ය නෝට් එකක් වගේ දෙයක් උනත් ෆොටෝ ගහගන්න පුළුවන්. ස්මාට්ෆෝන් එක වෙලාවකට වදයක් තමා. හැබැයි ඒකෙ තියෙන පහසුකම් එක්ක අද කාලෙ හැමෝගෙම අතේ තියෙන්න ඕන එකක් කියල බය නැතුව කියනව මම
     
    හුම්ම්ම්.... බැටරි බහින ගැටලුව තමයි බන් මට නම් තියෙන්නේ වෙන අවුලක් නෑ ස්මාර්ට් වල.... අදටත් තියෙනවා w 810i එකක් හොදට වැඩ කරනවා... එත් ඉතින් ඒවගේ මේ ෆිචර් නැනේ...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    හුම්ම්ම්.... බැටරි බහින ගැටලුව තමයි බන් මට නම් තියෙන්නේ වෙන අවුලක් නෑ ස්මාර්ට් වල.... අදටත් තියෙනවා w 810i එකක් හොදට වැඩ කරනවා... එත් ඉතින් ඒවගේ මේ ෆිචර් නැනේ...
    බැස්සට අවුලක් නෑ පැය දෙකෙන් චාජ් වෙනවනේ. ෆාස්ට් චාජිං. මටනම් ඇත්තටම බැටරි මදි කේස් එකක් ඇවිල්ලම නෑ.

    පරණ සෝනි එරික්සන්, නොකියා ෆෝන් හොඳයි nostalgic ෆීලින් එකට. දිනපතා පාවිච්චියට රිලයබල් නෑ.

    ස්මාට්ෆෝන් වල අනික් ලොකුම වාසිය ඔන්ලයින් කෝල්. වට්සැප්, duo එහෙම.

    ඔය ඔක්කොම සලකල බලද්දි ස්මාට්ෆෝන් එක ඉදිරියෙන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    mama giya aurudde nokia 5130 xpress music eke old version refurbished ekak gatta 4350kata wage..
    masa keepayai weda kale dan no signal
    C2-01 refurbished එකක් ගත්ත, අවුරුද්දයි වැඩ කලේ සිග්නල් කේස් ආව. ඉස්සර ආසාවෙම් ගහපු ජාවා ගේම් ගහන්න තියන් ඉන්නෙ ඒක.
     
    • Like
    Reactions: GobbaSira

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    1992ට කලින් ඉපදුන සෙට් එක තමා මේ device වල ආතල් එක දන්නෙ. ඒ feeling එක මට නම් iPhone 15 එකෙන්වත් ගන්න බැ. ඒක වදින්නෙ අපේ deep memory එකට. <3