New PoE CCTV Camera System!

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,659
    19,519
    113
    Review එකකට එවලා තියෙන්නේ...
    මන් බැලුවේ මේ ගෙදරට පනින එකෙක් මොකුත් හොරකම් නොකර ඉස්සෙල්ලම කරන්නේ උබට මේසයක් අරන් දෙන එක... :censored: :censored:



    ගේ ඇතුලේ ඔක්කොම හයි කරපන්...
    කරලා Youtube එකේ ලයිව් stream දාපන්...
    උබට චේන්ද බන් එහෙම ලයිව් stream කලොත් වෙන එකම දේ මූ මුගෙ අර සිගිති සොකඩ කෑල්ල හොලව හොලව ඕනි කමින්ම පොන්නය ගෙයි එහාට මෙහාට ඇවිදියි😂😂
     
    • Haha
    Reactions: Thilantdm

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    අච්චර හොඳ Hikvision අයින් කරලා බාල ජරාවක් ගත්ත නේද? අයියෝ දෙයියෝ!
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe