ochchara car kannadaBandara gawa uba dakke eka witarada.. LC200 2yi benz ekayi toyota grand cabin 1i crown 1 tiyanwa![]()

ochchara car kannadaBandara gawa uba dakke eka witarada.. LC200 2yi benz ekayi toyota grand cabin 1i crown 1 tiyanwa![]()

ochchara car kannada![]()
![]()


අපෝ කතා කරන්නත් බයයි...
මේ මම අහන්න හිටියෙ උඹෙන්... මටත් පට්ට ආසාවක් තියෙනවා BMW වගේ වාහනේකට යන්න.. E34 වගේ එකක්... අපි වගේ මාස් පඩි ගන්න එකෙක්ට ඔරොත්තු දෙයිද ඕවා..? auto එක කොහොමද..?

thamanta gewanna puluwan hakiyawak tiyanawa nam ganin.. BMW kiyanne repairs waladi ganan wadi. parts ganan. wahana hodayi company dammoth mewwa eka ukas karanna wenne.. normal garage thamayi danna ona. ekath hoda ekek allala.. meeharak wawagena kanawa![]()

apo epa banඅපෝ කතා කරන්නත් බයයි...
මේ මම අහන්න හිටියෙ උඹෙන්... මටත් පට්ට ආසාවක් තියෙනවා BMW වගේ වාහනේකට යන්න.. E34 වගේ එකක්... අපි වගේ මාස් පඩි ගන්න එකෙක්ට ඔරොත්තු දෙයිද ඕවා..? auto එක කොහොමද..?
... ganin 110 ekak ehemath naththam 121 
... habai 121 eka 110 eka tharam hari na mage athdakeem wala hatiyata 


apo epa ban... ganin 110 ekak ehemath naththam 121
maintain cost aduma thel hodata karana wahana owa... habai 121 eka 110 eka tharam hari na mage athdakeem wala hatiyata
121 gannawa nam steering rack eka hodata balala ganin, eke Steering Rack eka ikmanata yanawa eka 121 hama ekema wage ena ledak
mage thibuna eke 70,000 repair ekak karanna una eka nisa, duwala thibbe 40000Km
![]()

Milroy කියන පොර හොඳයි කියනවා නේද..?
ටික කාලයක් ගිහිල්ලා බලන්න ඕනේ ට්රයි කරලා...![]()
එහෙම නෙමෙයි බං... තෙල් කෙරුවාවම නෙමෙයි මම හොයන්නෙ... සැප පහසු.. safety.. prestige look එකක් තියෙන වාහනයක්...![]()
milroy kawda ea?
budget eka kiyada?

suspension kiyanne ban nikan parawal wala yaddi montero sport ekata wadiya sahena comfortable sorento eka
habai off road (Loku gal uda) wage yanna nam sorento eke suspension soft wadi
uba "suspension seen eka gana rumors thibba nam thamai" eken adahas karanne mokadda?

...karana deyak parissamin machan... mokada BMW walata replica dammahama leda enawa nawaththanna bari wenna (BMW kiwwata wena ewath ehemai, specially BMWඅර කියන්නෙ බං ඩයල් එකක් ඉන්නවා කියලා.. ඌ තමයි bmw expert කියන්නෙ.. ගොඩක් උන් කම්පැනි යන්නෙ නැතුව ඌ ලඟට යන්නෙ.. spare parts එහෙම උගේ ලඟ ගාන ගොඩක් අඩුයි ලු.. autolanka එකේ සමහර ඇඩ් වලත් දානවා serviced by milroy කියලා..
) 


ithin ban 121 eke e okkoma thiyenawaneඑහෙම නෙමෙයි බං... තෙල් කෙරුවාවම නෙමෙයි මම හොයන්නෙ... සැප පහසු.. safety.. prestige look එකක් තියෙන වාහනයක්...![]()

hmmmama nam godak rough roads wala gihin na ....kohomath montero sports ekata wada nam sorento eka honda...
oya suspension seen eka kiwwe issara api ganna issella garage technician kenek ..... uu kiyapu hatiyata eka parak lankawata awilla thiyana lot ekaka suspesion problems wagekui thawa headlamps wala podi defects wagayak thibila.aththa boru nam confirm karanna ba ...



kahi gani deela hotu gani ganna da hadannepermit gennapan salli nam denna epa.. ada lankawe wahana laksha 300 kiyana eka 250 ganna puluwan situation ekak tiyanne. salli ea wage naha.. uba fix deposit tiyana taramata wasi wadi
ath dakimen kiyanne
![]()
V8 ekak ganinMn baluwe range rover eakak hari ....landcruizer v8 ..FD sahenta thinewa ban... umbe bank eaka mokak da

V8 ekak ganin![]()
![]()
දැනට නම් 20ක් වගේ තමයි කොහ්මත් දැන්මම ගන්න නෙමෙයි.. නිකමට දැනගන්න ඇහුවෙ...![]()
අර කියන්නෙ බං ඩයල් එකක් ඉන්නවා කියලා.. ඌ තමයි bmw expert කියන්නෙ.. ගොඩක් උන් කම්පැනි යන්නෙ නැතුව ඌ ලඟට යන්නෙ.. spare parts එහෙම උගේ ලඟ ගාන ගොඩක් අඩුයි ලු.. autolanka එකේ සමහර ඇඩ් වලත් දානවා serviced by milroy කියලා..

Mn baluwe range rover eakak hari ....landcruizer v8 ..FD sahenta thinewa ban... umbe bank eaka mokak da
mage tiyanne lanka bank, LOLC deke 