new router configure help

kollop

Member
Feb 11, 2015
15
0
0
machan mama aluth router ekak gaththa.mata danaganna ona eke internet connected kiyana bulb eka on wela naha machine ekata connect kalath.router eka configure karanakan bulb eka on wenne nadda?ethernet cable eken connect karala thiyenne.:oo:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
4G Router එකක්ද? ADSL Router එකක්ද? SLT ද? වෙන එකක්ද?

ඉස්සෙල්ල ප්‍රශ්නෙ හරියට අහපං එතකොට උත්තර හම්බෙවයි. :yes:
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නම් කී දැන් කියන්නම් අනිත්වා නම් දන්නේ නෑ බන් මන් :nerd:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පැටියා;17883286 said:
    4G Router එකක්ද? ADSL Router එකක්ද? SLT ද? වෙන එකක්ද?

    ඉස්සෙල්ල ප්‍රශ්නෙ හරියට අහපං එතකොට උත්තර හම්බෙවයි. :yes:

    :yes: :yes: :yes: මේකෙ සමහර උන් ප්‍රශ්ණයක් අහන්නෙ අපිට ඕන නම් උත්තර දීපන් වගේ විදියට බං. විස්තර ඇතුව අහපන් බං මඟුල. :angry: උදව්වක් කරන්න ඕන එකාට උදව්ව කරන්න හිතෙන්නෙත් නෑ මෙහෙම වුනාම.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    :yes: :yes: :yes: මේකෙ සමහර උන් ප්‍රශ්ණයක් අහන්නෙ අපිට ඕන නම් උත්තර දීපන් වගේ විදියට බං. විස්තර ඇතුව අහපන් බං මඟුල. :angry: උදව්වක් කරන්න ඕන එකාට උදව්ව කරන්න හිතෙන්නෙත් නෑ මෙහෙම වුනාම.
    ow ban mala painawa. muu yanawa yanna prashne baageta ahala boruwata nikan api muta puka degena help karanawa. mugen wisthara ahuwama muu na. ahana magula clearly ahagannath ba. game anathayo
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    ow ban mala painawa. muu yanawa yanna prashne baageta ahala boruwata nikan api muta puka degena help karanawa. mugen wisthara ahuwama muu na. ahana magula clearly ahagannath ba. game anathayo

    :rofl:

    :yes: :yes: :yes: මේකෙ සමහර උන් ප්‍රශ්ණයක් අහන්නෙ අපිට ඕන නම් උත්තර දීපන් වගේ විදියට බං. විස්තර ඇතුව අහපන් බං මඟුල. :angry: උදව්වක් කරන්න ඕන එකාට උදව්ව කරන්න හිතෙන්නෙත් නෑ මෙහෙම වුනාම.

    :rofl:

    කිරි ටොයි ගැඡට් බොක්ස් එක අලුතින්ම දැක්ක එකෙකු‍ට කොහොමද සෙට් කරන්නෙ කියලාවත් අහන්න නොතේ‍රෙන්න පුළුවන් නෙ.:nerd:

    ඒකයි මම හිතන්නෙ!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes: :yes: :yes: මේකෙ සමහර උන් ප්‍රශ්ණයක් අහන්නෙ අපිට ඕන නම් උත්තර දීපන් වගේ විදියට බං. විස්තර ඇතුව අහපන් බං මඟුල. :angry: උදව්වක් කරන්න ඕන එකාට උදව්ව කරන්න හිතෙන්නෙත් නෑ මෙහෙම වුනාම.

    :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ow ban mala painawa. muu yanawa yanna prashne baageta ahala boruwata nikan api muta puka degena help karanawa. mugen wisthara ahuwama muu na. ahana magula clearly ahagannath ba. game anathayo

    :rofl: sira ban. Samahara un innawa elakiri ekata ennema udawwak ganna witharai. Balallu lawwa kos eta baawannama thawa un innawa. Saralama dewal unath piliwelak nethiwa pehedili nethiwa prashna widiyata ahala thread dala aaye peththewath enne na. Thamange wasiyata witharak mekata ena un.. :dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කිරි ටොයි ගැඡට් බොක්ස් එක අලුතින්ම දැක්ක එකෙකු‍ට කොහොමද සෙට් කරන්නෙ කියලාවත් අහන්න නොතේ‍රෙන්න පුළුවන් නෙ.:nerd:

    ඒකයි මම හිතන්නෙ!

    ඒත් බං මූ ත්‍රේඩ් එක දැම්ම විනාඩි ගාණෙන් යන්නත් ගිහින් ආයෙ පලාතෙ ඇවිල්ලත් නෑ. උඹ කියන කතාවත් හරි වෙන්න පුළුවන් නම් තමා හැබැයි. :yes: