New rules for ladies dress codes

sneaker20000

Member
Jul 31, 2008
903
89
0
wiNH f,i we÷ï we£u ,xldfõ ;ykï

,xldfõ mqrjeishkag úfYaIfhkau ldka;djkag foaYSh ixialD;shg ydksjk we÷ï we£u ,nk jif¾ isg ;ykï flfrk kS;s mkjk nj ixialD;sl yd l,d lghq;= ms<sn| weu;s à î talkdhl uy;d udOH fj; woyia olajñka m%ldY l<d'

fuu jev ms<sfj<g wjYH m%;smdok ie,iSug fï jk úg;a wud;HxY lñgqjla m;a lr ;sfnkjd'

fuu kS;s wkqj ldka;djkag ;u isref¾ w`.mi`. wkjYH mßÈ ksrdjrKh jk we÷ï we£u ;ykï jk w;r th ixialD;shg mgyeks nj;a ,sx.sl ye`.Sï we;slrk f,i we÷ï we£u wiNH nj;a olajk w;r tu jro lrk wh we,a,Sug fmd,sish fhdojk wdldrho fuu lñgqfjka úuid nef,k nj jd¾;dfõ'
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,407
    5,745
    113
    හෝම් ස්වීට් හෝම්
    අසභ්‍ය ලෙස ඇඳුම් ඇඳීම ලංකාවේ තහනම්

    ලංකාවේ පුරවැසියන්ට විශේෂයෙන්ම කාන්තාවන්ට දේශීය සංස්කෘතියට හානිවන ඇඳුම් ඇඳීම ලබන වසරේ සිට තහනම් කෙරෙන නීති පනවන බව සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ ඇමති ටී බී ඒකනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

    මෙම වැඩ පිළිවෙළට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට මේ වන විටත් අමාත්‍යංශ කමිටුවක් පත් කර තිඛෙනවා.

    මෙම නීති අනුව කාන්තාවන්ට තම සිරුරේ අ`ගපස`ග අනවශ්‍ය පරිදි නිරාවරණය වන ඇඳුම් ඇඳීම තහනම් වන අතර එය සංස්කෘතියට පටහැනි බවත් ලිංගික හැ`ගීම් ඇතිකරන ලෙස ඇඳුම් ඇඳීම අසභ්‍ය බවත් දක්වන අතර එම වරද කරන අය ඇල්ලීමට පොලිසිය යොදවන ආකාරයද මෙම කමිටුවෙන් විමසා බැලෙන බව වාර්තාවේ.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    kauda ekek mage rep kapala
    rep kapala (-5) kiyalath dala
    buruwa thama danne na thamange rep power ekak wath
    uba ahu wenna epa uba mege 1k kapanakota
    mam ube 5k kapanawa