New SL Army song 2015
Beautiful Sri Lankan military song tribute to SL Army
මා දුටු සිහිනේ.. මට සැබෑ වුනේ..
මගෙ දේශය නිදහස් සුසුමන් හෙලු දවසේ....
විරුවකු විලසේ.. අභිසෙස් ලැබුවේ..
මගෙ දේශය අඳුරින් මුදවා ගත් දවසේ....
අද සතුට මටයි.. අපෙ දරුවන්ටයි..
හිනැහෙන හැම මුහුණක සතුට මටයි....
නිදහසින් උපන් විශ්වාසේ..
අපි භුක්ති විඳින අභිමානේ....
සෙබළකු වීමයි.. දෙවිඳකු වීමයි..
හඳ තුල රැඳවූ ඒ මිනිස්කමයි....
උරහුනෙකි පිදූ ප්‍රතිරාවේ.. මට වටී සෙබළ අභිමානේ....
මා දුටු සිහිනේ.. මට සැබෑ වුනේ..
මගෙ දේශය නිදහස් සුසුමන් හෙලු දවසේ....
විරුවකු විලසේ.. අභිසෙස් ලැබුවේ..
මගෙ දේශය අඳුරින් මුදවා ගත් දවසේ....
https://www.youtube.com/watch?v=_iztIzpDCQA
Beautiful Sri Lankan military song tribute to SL Army
මා දුටු සිහිනේ.. මට සැබෑ වුනේ..
මගෙ දේශය නිදහස් සුසුමන් හෙලු දවසේ....
විරුවකු විලසේ.. අභිසෙස් ලැබුවේ..
මගෙ දේශය අඳුරින් මුදවා ගත් දවසේ....
අද සතුට මටයි.. අපෙ දරුවන්ටයි..
හිනැහෙන හැම මුහුණක සතුට මටයි....
නිදහසින් උපන් විශ්වාසේ..
අපි භුක්ති විඳින අභිමානේ....
සෙබළකු වීමයි.. දෙවිඳකු වීමයි..
හඳ තුල රැඳවූ ඒ මිනිස්කමයි....
උරහුනෙකි පිදූ ප්‍රතිරාවේ.. මට වටී සෙබළ අභිමානේ....
මා දුටු සිහිනේ.. මට සැබෑ වුනේ..
මගෙ දේශය නිදහස් සුසුමන් හෙලු දවසේ....
විරුවකු විලසේ.. අභිසෙස් ලැබුවේ..
මගෙ දේශය අඳුරින් මුදවා ගත් දවසේ....
https://www.youtube.com/watch?v=_iztIzpDCQA
Last edited: