Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New SmartPhone Can Be Folded And Unfolded Like Paper
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත්ම ජංගම දුරකතන , තාක්ෂණයන් ගැන ලෝකයට හදුන්වා දෙන විටම වගේ ශ්‍රී ලාංකික ඔබට ඒ ගැන දැනගනීම අවශ්‍ය බව ඔබ දන්නවා.

මේ පුවතින් ගෙන එන්නේ වක්‍ර තිරයෙන් එපිටට ගිය අලුත් උපාංගයක් ගැන කියන්නයි. මේ ස්මා්ර්ට්ෆෝන් එක නම් කර තිබෙන්නේ PaperFold ලෙස. තවමත් ආකෘතිමය මට්ටමකින් (prototype) පවතින මෙම ස්මාර්ට්ෆෝන් එක ඔබට පුලුවන් පත්තරයක් නමන විදියට නමන්න. ජංගම දුරකතනයක් පත්තරයක් විදියට නමන්න පුලුවන් කමක් ඔබ කලින් නම් දැක නැතුව ඇති. ඒත් මේ ස්මාර්ට්ෆෝන් එක ඔබට පුලුවන් පත්තරයක් වගේ පහසුවෙන්ම නමන්න , දිගහරින්න.

ඔබ චිත්‍රපටි වල එහෙම දැකලා ඇති සිතියමක් සාක්කුවෙන් අරන් එය දිග හැර සිතියම නිරික්ෂණය කරනවා. නමල තිබුණු සිතියම දිගහැරිම තුලින් පුලුවන් වෙනවා විවිධ ප්‍රදේශ කොටස් වශයෙන් බලාගන්න. එවැනිම අත්දැකිමක් ඔබට මෙම ස්මාර්ට්ෆෝන එක තුලින් ගන්න පුලුවන්. Google Maps වැනි දේ භාවිත කරන විට වගේම Google Earth වැනි ඇප්ස් භාවිත කරනවිට ඔබට කොටස් වශයෙන් පත්තරය වගේ මෙම ස්මාර්ට්ෆෝන එක දිග හරිමින් බලන්නත් පුලුවන්.

මිට අමතරව ගොඩක් අංගයන්ගෙන් PaperFold ස්මාර්ට්ෆෝන් එක නිර්මාණය වනු ඇතැයි අප විශ්වාස කරනවා. තවමත් ආකෘතිමය මට්ටමින් පවතින PaperFold ස්මාර්ට්ෆෝන් එක වාණිජමය වශයෙන් වෙළදපොලට නිකුත් විමට තව ටික කාලයක් ගත වේවි. කෙසේවෙතත් PaperFold නිකුත් වූවායින් පසුව ස්මාර්ට්ෆෝන් වෙළදපොලට තවත් තරගයක් ඇතිවනු නොඅනුමානයි.

paperfold (2014): detachable screen configurations allow multitude of form factors

paperfold (2014): foldable thinfilm smartphone

paperfold (2014): flattening extends image (map) across extra screen real estate

paperfold (2014): ultra notebook form factor with 3 displays

paperfold (2014): convex shape renders google earth view

paperfold (2014): 3rd detachable display used as a toolbar

PaperFold ස්මාර්ට්ෆෝන් එක වැඩි දුර සදහන් වන විඩියෝව

[YOUTUBE]GJiy7sb6SKw[/YOUTUBE]

[QUOTE="shezaan27, post: 16823381, member: 89292"] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQw2HfOIg8aJ0IS8dRQ6VPeuWArnpL2r6FJ2fBbHp_As4EyXqx5[/IMG] [SIZE="4"]අලුත්ම ජංගම දුරකතන , තාක්ෂණයන් ගැන ලෝකයට හදුන්වා දෙන විටම වගේ ශ්‍රී ලාංකික ඔබට ඒ ගැන දැනගනීම අවශ්‍ය බව ඔබ දන්නවා. මේ පුවතින් ගෙන එන්නේ වක්‍ර තිරයෙන් එපිටට ගිය අලුත් උපාංගයක් ගැන කියන්නයි. මේ ස්මා්ර්ට්ෆෝන් එක නම් කර තිබෙන්නේ PaperFold ලෙස. තවමත් ආකෘතිමය මට්ටමකින් (prototype) පවතින මෙම ස්මාර්ට්ෆෝන් එක ඔබට පුලුවන් පත්තරයක් නමන විදියට නමන්න. ජංගම දුරකතනයක් පත්තරයක් විදියට නමන්න පුලුවන් කමක් ඔබ කලින් නම් දැක නැතුව ඇති. ඒත් මේ ස්මාර්ට්ෆෝන් එක ඔබට පුලුවන් පත්තරයක් වගේ පහසුවෙන්ම නමන්න , දිගහරින්න. ඔබ චිත්‍රපටි වල එහෙම දැකලා ඇති සිතියමක් සාක්කුවෙන් අරන් එය දිග හැර සිතියම නිරික්ෂණය කරනවා. නමල තිබුණු සිතියම දිගහැරිම තුලින් පුලුවන් වෙනවා විවිධ ප්‍රදේශ කොටස් වශයෙන් බලාගන්න. එවැනිම අත්දැකිමක් ඔබට මෙම ස්මාර්ට්ෆෝන එක තුලින් ගන්න පුලුවන්. Google Maps වැනි දේ භාවිත කරන විට වගේම Google Earth වැනි ඇප්ස් භාවිත කරනවිට ඔබට කොටස් වශයෙන් පත්තරය වගේ මෙම ස්මාර්ට්ෆෝන එක දිග හරිමින් බලන්නත් පුලුවන්. මිට අමතරව ගොඩක් අංගයන්ගෙන් PaperFold ස්මාර්ට්ෆෝන් එක නිර්මාණය වනු ඇතැයි අප විශ්වාස කරනවා. තවමත් ආකෘතිමය මට්ටමින් පවතින PaperFold ස්මාර්ට්ෆෝන් එක වාණිජමය වශයෙන් වෙළදපොලට නිකුත් විමට තව ටික කාලයක් ගත වේවි. කෙසේවෙතත් PaperFold නිකුත් වූවායින් පසුව ස්මාර්ට්ෆෝන් වෙළදපොලට තවත් තරගයක් ඇතිවනු නොඅනුමානයි.[/SIZE] [B]paperfold (2014): detachable screen configurations allow multitude of form factors[/B] [IMG]http://static.squarespace.com/static/519d10a2e4b090350a2b66a0/535bfedbe4b04f774f792744/535c4fbde4b09cd4e2adf2ab/1398563001247/upload1.jpg?format=500w[/IMG] [B]paperfold (2014): foldable thinfilm smartphone[/B] [IMG]http://static.squarespace.com/static/519d10a2e4b090350a2b66a0/535bfedbe4b04f774f792744/535bfefde4b06295cb11bc52/1398562969405/IMG_6946.jpg?format=300w[/IMG] [B]paperfold (2014): flattening extends image (map) across extra screen real estate[/B] [IMG]http://static.squarespace.com/static/519d10a2e4b090350a2b66a0/535bfedbe4b04f774f792744/535c4f76e4b0e6ed7cf2df60/1398562948493/upload2.jpg?format=500w[/IMG] [B]paperfold (2014): ultra notebook form factor with 3 displays[/B] [IMG]http://static.squarespace.com/static/519d10a2e4b090350a2b66a0/535bfedbe4b04f774f792744/535bfefee4b04f774f792763/1398546648247/IMG_7100.jpg?format=500w[/IMG] [B]paperfold (2014): convex shape renders google earth view[/B] [IMG]http://static.squarespace.com/static/519d10a2e4b090350a2b66a0/535bfedbe4b04f774f792744/535bff01e4b06295cb11bc58/1398546673835/IMG_6997.jpg?format=500w[/IMG] [B]paperfold (2014): 3rd detachable display used as a toolbar[/B] [IMG]http://static.squarespace.com/static/519d10a2e4b090350a2b66a0/535bfedbe4b04f774f792744/535c4f7be4b0e6ed7cf2df67/1398562799405/upload3.jpg?format=500w[/IMG] [SIZE="4"]PaperFold ස්මාර්ට්ෆෝන් එක වැඩි දුර සදහන් වන විඩියෝව[/SIZE] [YOUTUBE]GJiy7sb6SKw[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom