Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
New Software Development Training Center
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් ඔය වගෙ පොඩි තැන් වලට ක්ලාස් ගිහින් ඇනුනා බං අයියේ..

මං ජාවා ක්ලාස් ගියපු තැන් වල හෝ ගාලා පන්ති පටන් ගන්නවා කොල බෙදලා එහෙම..

මාස තුනේ ක්ලස් එකට මස 4ක් 5ක් යනවා

කොල්ලො සල්ලි දෙන්නේ කොටස් වශයෙන් නේ.

හුගක් උන් පරක්කු කරනවා ! නෝදීම මාරු වෙනවා හිමින්..

මොකද කාටත් සල්ලි නෑ නේ..

සෑර්ලත් පරක්කු වෙලා එන්නේ..

ලමයි පොඩ්ඩක් ඉන්නකොට එකෙක්ට නාවොත් මුලු පන්තියම නිවාඩු දුන්නා සමහරු..

ලමයි ගෙදරින් practical කරලා එන් නෑ..

සර්ලම මොලේට කවයි කියලා උන් හිතනවා..

ගෑනු ලමයිට ms-office වත් දාගන්න බෑ. ඉතින් එවත් බලන්න වෙනවා..

ඉතින් සෑර් ලා මොකද කරන්නේ හැකි තරම් අලුත් පන්ති පටන් අරන් ඒ සල්ලි වලින්

ඇදන් යනවා ! නිකන් පිරමීඩ බිස්නස් වගේ

මං නං හිතන්නේ උබට ඔතන පය ගහල ඉන්න නං..

මට තේරෙන විදියට..

building rent / A/C අඩු හෝ නැති තැනක පටන් ගන්න වෙනවා !

හැම කෝස් එකක්ම හරියට කියපු දවසට ඉවර කරන්න වෙනවා..

මුල්ම batch එක 100% කින් ගොඩ දාන්න වෙනවා..(උන් කියනවනේ යාලුවන්ට. "බලහන් මට ජොබකුත් සෙට් උනා අරකෙන් ඉගෙනගත්තු නිසා ..උබත් යමන්" කියලා )

හරියට කෝස් ෆී එක ගන්න වෙනවා ! (ලොකුම ගැටලුව- මොකද නැති බැරි උන් නේ වැඩිහරියක් එන්නේ..අනික අලුත් පන්තියක් නිසා උබ ගැන අලුතෙන් විස්වාසේ තියලත් නේ එන්නේ. එක පාර ගෙවන්න කියන්නත් බෑ- හොදම වැඩේ එකතු කරපු සල්ලියක් අතින් දාල හරි පටන් අරන් කට්ටියට හොදට උගන්වන එක. උන් දාල යන් නැති වෙයි ඔය කෝස් එකෙන් ගොඩ ගියොත්)

උබ අදුරන කොම්පැනි network හදන් උබෙ ලමයින්ට ජොබ් සෙට් කරහන්.( උබ උන්ව වැඩ්ඩෝ කරොත් එතකොට ජොබ් හොයන එක අමාරු නෑ නේ)

එතකොට නිකන්ම නම හැදිලා එනවා !

ඔක්කොම එකට පටන් ගන් නැතිව අර උඩ කියපු එකක් දෙකක් විතරක් මුලින් කරලා අත් හදා බලමු. නැත්තන් කොටි වලිගේ අල්ලගත්තා වගේ වෙයි..

[QUOTE="chethana kalan, post: 20599630, member: 328308"] [CENTER][COLOR=Green]මාත් ඔය වගෙ පොඩි තැන් වලට ක්ලාස් ගිහින් ඇනුනා බං අයියේ.. මං ජාවා ක්ලාස් ගියපු තැන් වල හෝ ගාලා පන්ති පටන් ගන්නවා කොල බෙදලා එහෙම.. මාස තුනේ ක්ලස් එකට මස 4ක් 5ක් යනවා කොල්ලො සල්ලි දෙන්නේ කොටස් වශයෙන් නේ. හුගක් උන් පරක්කු කරනවා ! නෝදීම මාරු වෙනවා හිමින්.. මොකද කාටත් සල්ලි නෑ නේ.. සෑර්ලත් පරක්කු වෙලා එන්නේ.. ලමයි පොඩ්ඩක් ඉන්නකොට එකෙක්ට නාවොත් මුලු පන්තියම නිවාඩු දුන්නා සමහරු.. ලමයි ගෙදරින් practical කරලා එන් නෑ.. සර්ලම මොලේට කවයි කියලා උන් හිතනවා.. ගෑනු ලමයිට ms-office වත් දාගන්න බෑ. ඉතින් එවත් බලන්න වෙනවා.. ඉතින් සෑර් ලා මොකද කරන්නේ හැකි තරම් අලුත් පන්ති පටන් අරන් ඒ සල්ලි වලින් ඇදන් යනවා ! නිකන් පිරමීඩ බිස්නස් වගේ :D මං නං හිතන්නේ උබට ඔතන පය ගහල ඉන්න නං.. මට තේරෙන විදියට.. [SIZE=4][COLOR=Purple]building rent / A/C අඩු හෝ නැති තැනක පටන් ගන්න වෙනවා ! හැම කෝස් එකක්ම හරියට කියපු දවසට ඉවර කරන්න වෙනවා.. මුල්ම batch එක 100% කින් ගොඩ දාන්න වෙනවා..(උන් කියනවනේ යාලුවන්ට. "බලහන් මට ජොබකුත් සෙට් උනා අරකෙන් ඉගෙනගත්තු නිසා ..උබත් යමන්" කියලා ) හරියට කෝස් ෆී එක ගන්න වෙනවා ! (ලොකුම ගැටලුව- මොකද නැති බැරි උන් නේ වැඩිහරියක් එන්නේ..අනික අලුත් පන්තියක් නිසා උබ ගැන අලුතෙන් විස්වාසේ තියලත් නේ එන්නේ. එක පාර ගෙවන්න කියන්නත් බෑ- හොදම වැඩේ එකතු කරපු සල්ලියක් අතින් දාල හරි පටන් අරන් කට්ටියට හොදට උගන්වන එක. උන් දාල යන් නැති වෙයි ඔය කෝස් එකෙන් ගොඩ ගියොත්) උබ අදුරන කොම්පැනි network හදන් උබෙ ලමයින්ට ජොබ් සෙට් කරහන්.( උබ උන්ව වැඩ්ඩෝ කරොත් එතකොට ජොබ් හොයන එක අමාරු නෑ නේ) [/COLOR][/SIZE][/COLOR] [COLOR=Green][SIZE=4][COLOR=Purple][COLOR=Green][SIZE=4][COLOR=Purple][B][SIZE=5][COLOR=Red]එතකොට නිකන්ම නම හැදිලා එනවා ! [/COLOR][/SIZE][/B][/COLOR][/SIZE][/COLOR]ඔක්කොම එකට පටන් ගන් නැතිව අර උඩ කියපු එකක් දෙකක් විතරක් මුලින් කරලා අත් හදා බලමු. නැත්තන් කොටි වලිගේ අල්ලගත්තා වගේ වෙයි.. [/COLOR][/SIZE] [/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom