[New Song]First Sight - Sanjula Himala

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචන්ලා ඔන්න අපේ අයිය කෙනෙක් අලුත් සිංදුවක් ගහල .:) ඉතින් උට සප් එකක් දෙන්න ඕනේ හින්ද උබල අතරේ share කරන්න ඕනේ කියල හිතුන. :) සිංදුවේ නම First Sight .Music n Vocals දෙකම Sanjula ගේ.. lyrics කරලා තියෙන්නේ Shajid , ඌත් අපේ පංතියේ එකෙක්..එහෙනම් සිංදුව අහල ඕන දෙයක් කියපං මචන්ලා..



    මෙන්න Lyrics

    wallpaper29014.jpg


    මේ මුගේ වෙන සිංදු දෙකක්..මේ දෙකනම් සුපිරි.. :yes:

    හිරුනි - Sanjula himala ft udayanga
    Colavari D sinhala Remix

    එහෙනම් මචංල බලලා අහල,බම්ප් එකක්වත් දාගෙන පලයල්ලා.. අපි විසි උනා..