Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Tax Proposal by me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිෂ්පාදන ආර්ථිකය ඉතාමත් පහල මට්ටමක පවතින ලංකාවේ උබ ඔය කියන දේත් යම් සාධාරණයක් තියෙනවා !

රට ඇතුලේ සල්ලි එහාට මෙහාට දෝලනය වෙනවා විතරයි .....රටින් සල්ලි ලංකාවට ඒම අඩුයි ! හැබැයි ඔය Tax ගහල එකතු කරන්නෙත් එහෙම එහාට මෙහාට දෝලනය වන සල්ලි !

ඒ සල්ලි එන්නෙත් ඔය නුගත් කියලා කොන් කරන සමාජයේ ඉන්න අපේ රටේ අම්මලා සහෝදරියෝ ගෙවල් වල දස අතේ දුක් විදලා වැඩ කරලා ... රෙදි මහලා ... අපේ කොල්ලෝ දස අතේ දුක් විදලා ලංකාවට එවන සල්ලි

මේ පහත ලිපියත් ඔන්න ඔය කියන දේ වෙනත් කෝණයකින් බැලීමක් !

ඒක නිසා මේ ලිපිය මෙතැන දානවා ! උපුටා ගත්තේ w3lanka DOT com

එන්රික්ගේ සංදර්ශනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කර තිබෙන ප්‍රකාශය මේ වන විට ජාත්‍යන්තර ප්රවෘත්ති සිරස්තල නිර්මානය කිරීමට සමත් වී තිබේ.

ඔහුගේ ප්‍රකාශය එක පැත්තකින් වර්තමාන ආණ්ඩුවේ ස්වභාවය නිරූපණය කරන්නකි. එය ආණ්ඩුවත්, විපක්ෂයත් එකට කරන දීග කෑමකි. ජනාධිපතිවරයා වරෙක ආණ්ඩුවේ ද, වරෙක විපක්ෂයේ ද භූමිකාව රඟනු දැකිය හැක්කේ ඒ නිසා ය.

එක්සත් ජාතික පක්ෂය ආර්ථික හා සමාජ දැක්මක් සහිතව ප්‍රතිසංස්කරණ මාලාවකට අත ගසා තිබේ. එය එක්තරා අන්දමකින් ගතහොත් 2001දී බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ම වැඩසටහන අඩු තීව්රතාවකින් ඉදිරියට ගෙන යාමක් ලෙස සැලකීමට පුළුවන. එයට හේතුව අද වන විට නව ලිබරල්වාදයට එදා තිබුණු ලෝක තල්ලුව නැති වීමයි.

වාමාංශිකයන් විසින් නගනු ලබන නව ලිබරල්වාදයට එරෙහි ඝෝෂාව කෙසේ වෙතත්, ආර්ථික ජාතිකවාදය හෙවත් ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වීමේදී අතිශය සංරක්ෂණවාදී වීම අද වන විට ප්‍රායෝගික නැත. තේරෙන භාෂාවෙන් කීවොත් ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වීමේදී රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීම පහසු නැත. එය ගිව් ඇන් ටේක් හෙවත් දීලා ගන්න සිදු වන දෙයකි. අපට ඕනෑ දෙය විතරක් දෙන බවට හා ඕනෑ දෙය විතරක් ගන්නා බවට පුරසාරම් දොඩන්නට පුළුවන. එහෙත්, ඇත්තට කරන්නට බැරි ය.

එන්රික්ගේ සංදර්ශනය නිදසුනකට ගනිමු. ලංකාවේ පවතින්නේ කිසිදු නිෂ්පාදනයක් නො කරන, රජය මත විවිධාකාරයෙන් යැපෙන මධ්‍යම පංතියක ආධිපත්‍යයකින් යුත් සමාජ ක්රමයකි. ඇතැමෙක් මෙය ධනවාදය ලෙස ද හඳුන්වනු ලබන මුත්, ධනපති පංතියට ලංකාවේ ආධිපත්‍යයක් නැති බවට එන්රික් සිද්ධිය ම නිදසුනකි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම පංති මූලික සමාජ ක්‍රමය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විදේශ විනිමය සම්පාදනය කර ගත හැකි ප්‍රධාන ආදායම් මාර්ග අතරින් එකක් වන්නේ සංචාරක කර්මාන්තයයි. ලංකාවට ඉහළ පෙළේ සංචාරකයන් ආකර්ශනය කර ගත යුතු බව ද ඇතැම් පණ්ඩිතයෝ කියති. කියන්නට පුළුවන. ඒ වුණාට එන්නේ දැන් එන එවුන් තමා ය. ඒ අතර විදුලි ඉස්තිරික්කයෙන් රොටි පුච්චාගෙන කා රට තොට ඇවිද යන ශ්‍රී ලාංකික සංචාරයකයන් වැනි ම වූ දිළින්දෝ බහුතරයක් සිටිති.

ඔය කියන ඉහළ පෙළේ සංචාරකයන් ලංකාවට එන්නේ මොන මගුලට ද යන්න කල්පනා කර බැලිය යුතු ය. පොලිතින්, ප්ලාස්ටික්, ඉඳුල්, බලු හා මිනිස් බෙටි, හුලිජ්ජ, කැහි තලි විසිරුණු, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, විවිධාකාරයෙන් සංචාරකයන්ගේ ඉහමොළ සූරා කන මංකොල්ලකාරයන් පිරුණු, අනාරක්ෂිත වෙරළ, වනාන්තර, ගම්, නගර, හෝටල් ආදියෙහි සැරිසරන්නට එන්නේ අප වැනි ම ආතක් පාතක් නැති එවුන් මිස වෙන කවුරු ද?

කොහොමින් කොහොම හරි මධ්‍යම පංතියට කාර් පර්මිට්, පැන්ෂන් පඩි, පිංපඩි ආදී වරප්‍රසාද දෙන්නට නම් මෙහෙට මොකුන් හෝ සංචාරකයන් ඇවිත් ඩොලරයෙන් ඩොලරය එකතු විය යුතු ය. ඒ එන එවුන්ට බඩු ගහන්නට, කුඩු ගහන්නට, කා බී නටා ෆන් ගන්නට යටි තල පහසුකම් ලංකාව විසින් සැපයිය යුතුව තිබේ.

එන්රික් වැනි හාදයන්ගේ සංදර්ශන ලංකාවේ පැවැත්වීම වැදගත් වන්නේ මෙන්න මේ සංදර්භය තුළයි. ඒවා සංවිධානය කරන සංගක්කාරලා, මහේලලා තවමත් වීරයන් වන්නේ ඔවුන් රඟ දක්වන මෙන්න මේ ආර්ථික භූමිකාව නිසා ය. එන්රික් තනපට සිඹීම හා කෙල්ලන් වැළඳ ගැනීම දෙස බැලිය හැක්කේ සංස්කෘතික පාට කණ්ණාඩියෙන් පමණක් නො වේ.

[QUOTE="gobaby, post: 19491006, member: 31392"] [SIZE="4"]නිෂ්පාදන ආර්ථිකය ඉතාමත් පහල මට්ටමක පවතින ලංකාවේ උබ ඔය කියන දේත් යම් සාධාරණයක් තියෙනවා ! [COLOR="Blue"] රට ඇතුලේ සල්ලි එහාට මෙහාට දෝලනය වෙනවා විතරයි .....රටින් සල්ලි ලංකාවට ඒම අඩුයි ! [COLOR="Purple"]හැබැයි ඔය Tax ගහල එකතු කරන්නෙත් එහෙම එහාට මෙහාට දෝලනය වන සල්ලි ! [/COLOR][/COLOR] [COLOR="DarkRed"]ඒ සල්ලි එන්නෙත් ඔය [COLOR="DarkGreen"]නුගත් කියලා කොන් කරන සමාජයේ ඉන්න [/COLOR]අපේ රටේ අම්මලා සහෝදරියෝ ගෙවල් වල දස අතේ දුක් විදලා වැඩ කරලා ... රෙදි මහලා ... අපේ කොල්ලෝ දස අතේ දුක් විදලා ලංකාවට එවන සල්ලි [/COLOR] මේ පහත ලිපියත් ඔන්න ඔය කියන දේ වෙනත් කෝණයකින් බැලීමක් ! ඒක නිසා මේ ලිපිය මෙතැන දානවා ![COLOR="Red"] උපුටා ගත්තේ[/COLOR] [COLOR="Purple"]w3lanka DOT com[/COLOR][/SIZE] [COLOR="Indigo"]-------------------------------------------------------------------------------------[/COLOR] [SIZE="2"]එන්රික්ගේ සංදර්ශනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කර තිබෙන ප්‍රකාශය මේ වන විට ජාත්‍යන්තර ප්රවෘත්ති සිරස්තල නිර්මානය කිරීමට සමත් වී තිබේ. ඔහුගේ ප්‍රකාශය එක පැත්තකින් වර්තමාන ආණ්ඩුවේ ස්වභාවය නිරූපණය කරන්නකි. එය ආණ්ඩුවත්, විපක්ෂයත් එකට කරන දීග කෑමකි. ජනාධිපතිවරයා වරෙක ආණ්ඩුවේ ද, වරෙක විපක්ෂයේ ද භූමිකාව රඟනු දැකිය හැක්කේ ඒ නිසා ය. එක්සත් ජාතික පක්ෂය ආර්ථික හා සමාජ දැක්මක් සහිතව ප්‍රතිසංස්කරණ මාලාවකට අත ගසා තිබේ. එය එක්තරා අන්දමකින් ගතහොත් 2001දී බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ම වැඩසටහන අඩු තීව්රතාවකින් ඉදිරියට ගෙන යාමක් ලෙස සැලකීමට පුළුවන. එයට හේතුව අද වන විට නව ලිබරල්වාදයට එදා තිබුණු ලෝක තල්ලුව නැති වීමයි. වාමාංශිකයන් විසින් නගනු ලබන නව ලිබරල්වාදයට එරෙහි ඝෝෂාව කෙසේ වෙතත්, ආර්ථික ජාතිකවාදය හෙවත් ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වීමේදී අතිශය සංරක්ෂණවාදී වීම අද වන විට ප්‍රායෝගික නැත. තේරෙන භාෂාවෙන් කීවොත් ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වීමේදී රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීම පහසු නැත. එය ගිව් ඇන් ටේක් හෙවත් දීලා ගන්න සිදු වන දෙයකි. අපට ඕනෑ දෙය විතරක් දෙන බවට හා ඕනෑ දෙය විතරක් ගන්නා බවට පුරසාරම් දොඩන්නට පුළුවන. එහෙත්, ඇත්තට කරන්නට බැරි ය. [COLOR="DarkRed"]එන්රික්ගේ සංදර්ශනය නිදසුනකට ගනිමු. ලංකාවේ පවතින්නේ කිසිදු නිෂ්පාදනයක් නො කරන, රජය මත විවිධාකාරයෙන් යැපෙන මධ්‍යම පංතියක ආධිපත්‍යයකින් යුත් සමාජ ක්රමයකි. [/COLOR]ඇතැමෙක් මෙය ධනවාදය ලෙස ද හඳුන්වනු ලබන මුත්, ධනපති පංතියට ලංකාවේ ආධිපත්‍යයක් නැති බවට එන්රික් සිද්ධිය ම නිදසුනකි. [COLOR="darkred"]ශ්‍රී ලංකාවේ මධ්‍යම පංති මූලික සමාජ ක්‍රමය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විදේශ විනිමය සම්පාදනය කර ගත හැකි ප්‍රධාන ආදායම් මාර්ග අතරින් එකක් වන්නේ සංචාරක කර්මාන්තයයි. ලංකාවට ඉහළ පෙළේ සංචාරකයන් ආකර්ශනය කර ගත යුතු බව ද ඇතැම් පණ්ඩිතයෝ කියති. කියන්නට පුළුවන. ඒ වුණාට එන්නේ දැන් එන එවුන් තමා ය. ඒ අතර විදුලි ඉස්තිරික්කයෙන් රොටි පුච්චාගෙන කා රට තොට ඇවිද යන ශ්‍රී ලාංකික සංචාරයකයන් වැනි ම වූ දිළින්දෝ බහුතරයක් සිටිති.[/COLOR] [COLOR="darkred"]ඔය කියන ඉහළ පෙළේ සංචාරකයන් ලංකාවට එන්නේ මොන මගුලට ද යන්න කල්පනා කර බැලිය යුතු ය. පොලිතින්, ප්ලාස්ටික්, ඉඳුල්, බලු හා මිනිස් බෙටි, හුලිජ්ජ, කැහි තලි විසිරුණු, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, විවිධාකාරයෙන් සංචාරකයන්ගේ ඉහමොළ සූරා කන මංකොල්ලකාරයන් පිරුණු, අනාරක්ෂිත වෙරළ, වනාන්තර, ගම්, නගර, හෝටල් ආදියෙහි සැරිසරන්නට එන්නේ අප වැනි ම ආතක් පාතක් නැති එවුන් මිස වෙන කවුරු ද?[/COLOR] [COLOR="darkred"]කොහොමින් කොහොම හරි මධ්‍යම පංතියට කාර් පර්මිට්, පැන්ෂන් පඩි, පිංපඩි ආදී වරප්‍රසාද දෙන්නට නම් මෙහෙට මොකුන් හෝ සංචාරකයන් ඇවිත් ඩොලරයෙන් ඩොලරය එකතු විය යුතු ය. ඒ එන එවුන්ට බඩු ගහන්නට, කුඩු ගහන්නට, කා බී නටා ෆන් ගන්නට යටි තල පහසුකම් ලංකාව විසින් සැපයිය යුතුව තිබේ. [/COLOR] එන්රික් වැනි හාදයන්ගේ සංදර්ශන ලංකාවේ පැවැත්වීම වැදගත් වන්නේ මෙන්න මේ සංදර්භය තුළයි. ඒවා සංවිධානය කරන සංගක්කාරලා, මහේලලා තවමත් වීරයන් වන්නේ ඔවුන් රඟ දක්වන මෙන්න මේ ආර්ථික භූමිකාව නිසා ය. එන්රික් තනපට සිඹීම හා කෙල්ලන් වැළඳ ගැනීම දෙස බැලිය හැක්කේ සංස්කෘතික පාට කණ්ණාඩියෙන් පමණක් නො වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom