New USB MIC

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    උබට ස්වීප් එකක් වත් ඇදුනද ? මේ ටිකේ අතපය දිග ඇරල වියදම කරන්නෙ
     
    • Like
    Reactions: dilann

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,441
    41,569
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Unbox karana kota Shock mount eka kedila- but mic works great.
    I complained to Amazon and they sent me a full refund and I don't have to even return it.
    Amazon customer service is amazing.

    1gJwLeP.jpg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,823
    5,842
    113
    Cheapest mic with colour.Box එකෙන් හිතා ගත්ත හැකි තරම. හොද බෑන්ඩ් එකකින් ගනින් ගන්නවනම්.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,300
    2,481
    113
    Srilanka
    bow and mic ekata daala undervalue karala genawe via Fedex- very little tax pons :P
    FedEx shipping හොදයිද? additional, hidden චාජස් නැද්ද?
    කැම් එකක් ගෙන්න ගන්න ඉන්නේ. ලොකු ටැක්ස් එකක් වදීද?