Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New vehical import Gazette
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඇත්තටම හිතාගන්න බැරි මොකක්ද අවුල කියල බං. ඇත්තටම EV Target කරල මෙහෙම එකක් ගහන්නෙ?

හේතු තියෙන්න පුලුවන් 3යි,

1. John Keells එකත් එක්ක මොකක්හරි අවුලක් නිසා උන්ට ගහනව

2. China එක්ක මොනව හරි ප්රශ්නයක් නිසා, ඉන්දියාව හෝ වෙන රටකින් ආව බලපෑමකට ඕක කරනව

3. EV වල CIF value එක කොහොමත් වැඩි නිසා සංචිත බේර ගන්න ඕන නිසා එහෙම කරනව(හැබැයි මේකට පදනමක් නෑ මොකද මේක ගෙනාවම සංචිත පොඩ්ඩක් වැඩියෙන් ගියාට තෙල් පාවිච්චි නොකරන නිසා ඒ චාන්ස් එක සෘජුවම ආයිත් ලංකාවට එනව)

පිස්සුද බං. 12Mn වලින් 6Mn වලට බස්සල.

කලින් Foreign remittance වලට EV ගේන්න රනිල 12Mn threshold එකක් සෙට් කරපු එක මුං අයින් කරල පරණ තිබ්බ 6Mn වලටම දාල.

අනිත් එක 3.5Mn තිබ්බ අනිත් වාහන වල 5.5Mn වලට වැඩි කරද්දි EV වල 6Mn එතැනම තියල, ඒකට තව excise dutyත් ඩබල් කරල, ඒ කියන්නෙ EV Target කරලම ගේම් එකක් ගහල. හේතුව හිතාගන්න බෑ.

------ Post added on [DATETIME="UT"]1738350881[/DATETIME]

[QUOTE="chami2015, post: 30512941, member: 542063"] [SIZE=5]මට ඇත්තටම හිතාගන්න බැරි මොකක්ද අවුල කියල බං. ඇත්තටම EV Target කරල මෙහෙම එකක් ගහන්නෙ? හේතු තියෙන්න පුලුවන් 3යි, 1. John Keells එකත් එක්ක මොකක්හරි අවුලක් නිසා උන්ට ගහනව 2. China එක්ක මොනව හරි ප්රශ්නයක් නිසා, ඉන්දියාව හෝ වෙන රටකින් ආව බලපෑමකට ඕක කරනව 3. EV වල CIF value එක කොහොමත් වැඩි නිසා සංචිත බේර ගන්න ඕන නිසා එහෙම කරනව(හැබැයි මේකට පදනමක් නෑ මොකද මේක ගෙනාවම සංචිත පොඩ්ඩක් වැඩියෙන් ගියාට තෙල් පාවිච්චි නොකරන නිසා ඒ චාන්ස් එක සෘජුවම ආයිත් ලංකාවට එනව)[/SIZE] [HR][/HR] [SIZE=5]පිස්සුද බං. 12Mn වලින් 6Mn වලට බස්සල. කලින් Foreign remittance වලට EV ගේන්න රනිල 12Mn threshold එකක් සෙට් කරපු එක මුං අයින් කරල පරණ තිබ්බ 6Mn වලටම දාල. අනිත් එක 3.5Mn තිබ්බ අනිත් වාහන වල 5.5Mn වලට වැඩි කරද්දි EV වල 6Mn එතැනම තියල, ඒකට තව excise dutyත් ඩබල් කරල, ඒ කියන්නෙ EV Target කරලම ගේම් එකක් ගහල. හේතුව හිතාගන්න බෑ. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1738350881[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom