අපෝ අපෝ මුලින් GA නම්බර් අපු වෙලාවෙත් මුලින් නිකන්ම නම්බර් එක පස්සේ petrol diesel ඔක්කොම දාලා එව්වා.දැන් අයෙත් පරන විදිය.මුන්ට වාහන වලට පිලිවෙලකට serial එකක් දාගන්න බැහැනේ ඉදිරියටත් ඇති වෙන්න එක්ක ඔනේ විස්තර ඔක්කොම දාලා