Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Vehicle Prices ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අළුත් අයවැයේ Hybrid දුක අරන් කණ්ඩායමක් මුදල් ඇමති හමුවට

නව රජය විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු අයවැය මගින් දෙමුහුන් වාහන සඳහා (Hybrid) කර තිබෙන බදු යෝජනා වෙනස් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට වාහන ආනයනකරුවන් සූදානම් වේ.

වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ දෙමුහුන් වාහන (Hybrid) ගෙන්වීමේදී මෙතෙක් රේගුවේදී බදු අය කළත් බදු අය කිරීම මෙවර විකුණුම් ඉන්වොයිසියට (Invoice) අනුව සිදුකිරීමට කර තිබෙන යෝජනාව පැටලිලි සහිත එකක් බවයි.

“මේ නිසා, මිල ගණන්වල විෂමතාවයක් ඇති වෙන්න පුළුවන්. එක එක වෙළෙන්දන් තම විකුණුම් ඉන්වොයිසිය (Invoice) වෙනස් කරමින් විවිධ මිල ගණන් අයකර ගැනීමේ අවධානමක් මේ නිසා තිබෙනවා. අපි මේ පිළිබඳව මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම්.“

“මීට අමතරව, දෙමුහුන් වාහන (Hybrid) සඳහා ක්ෂ්‍යවීමේ වගුව ඉවත් කිරීම නිසා එම වාහන වලට සියයට දහයක බද්දක් පැනවීම වැනි දෙයක් සිදුවී තිබෙනවා. මේ නිසා, ඉදිරියේදී දෙමුහුන් වාහන (Hybrid) මිල ඉහළ යනවා. මේ පිළිබඳවත් අපි මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමටයි අදහස් කර තිබෙන්නේ.“

මේ අතර, ආර්ථික විශ්ලේෂකයෙකු වන හසිත ප්‍රේමරත්න මහතා අප සමග පැවසුවේ පසුගිය රජය විසින් දෙමුහුන් වාහන (Hybrid) සඳහා බදු අඩුකළේ පරිසර හිතකාමී බව සැලකිල්ලට ගෙන බවත් පරිසර හිතකාමී වාහන සඳහා බදු වැඩිකිරීම එතරම් හොඳ දෙයක් නොවන බවයි.

මෙවර අයවැය යෝජනාවල අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කිරීමට රජය පසුබට නොවන බව ලංකා වාණිජ මණ්ඩලය විසින් ඊයේ සංවිධානය කළ පසු අයවැය සංවාදයේදී රජයේ නියෝජිතයින් සඳහන් කළේය.

- adaderana

[QUOTE="monson, post: 17829542, member: 30005"] [SIZE="4"][B]අළුත් අයවැයේ Hybrid දුක අරන් කණ්ඩායමක් මුදල් ඇමති හමුවට[/B] නව රජය විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු අයවැය මගින් දෙමුහුන් වාහන සඳහා (Hybrid) කර තිබෙන බදු යෝජනා වෙනස් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට වාහන ආනයනකරුවන් සූදානම් වේ. වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ දෙමුහුන් වාහන (Hybrid) ගෙන්වීමේදී මෙතෙක් රේගුවේදී බදු අය කළත් බදු අය කිරීම මෙවර විකුණුම් ඉන්වොයිසියට (Invoice) අනුව සිදුකිරීමට කර තිබෙන යෝජනාව පැටලිලි සහිත එකක් බවයි. “මේ නිසා, මිල ගණන්වල විෂමතාවයක් ඇති වෙන්න පුළුවන්. එක එක වෙළෙන්දන් තම විකුණුම් ඉන්වොයිසිය (Invoice) වෙනස් කරමින් විවිධ මිල ගණන් අයකර ගැනීමේ අවධානමක් මේ නිසා තිබෙනවා. අපි මේ පිළිබඳව මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම්.“ “මීට අමතරව, දෙමුහුන් වාහන (Hybrid) සඳහා ක්ෂ්‍යවීමේ වගුව ඉවත් කිරීම නිසා එම වාහන වලට සියයට දහයක බද්දක් පැනවීම වැනි දෙයක් සිදුවී තිබෙනවා. මේ නිසා, ඉදිරියේදී දෙමුහුන් වාහන (Hybrid) මිල ඉහළ යනවා. මේ පිළිබඳවත් අපි මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමටයි අදහස් කර තිබෙන්නේ.“ මේ අතර, ආර්ථික විශ්ලේෂකයෙකු වන හසිත ප්‍රේමරත්න මහතා අප සමග පැවසුවේ පසුගිය රජය විසින් දෙමුහුන් වාහන (Hybrid) සඳහා බදු අඩුකළේ පරිසර හිතකාමී බව සැලකිල්ලට ගෙන බවත් පරිසර හිතකාමී වාහන සඳහා බදු වැඩිකිරීම එතරම් හොඳ දෙයක් නොවන බවයි. මෙවර අයවැය යෝජනාවල අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කිරීමට රජය පසුබට නොවන බව ලංකා වාණිජ මණ්ඩලය විසින් ඊයේ සංවිධානය කළ පසු අයවැය සංවාදයේදී රජයේ නියෝජිතයින් සඳහන් කළේය. [/SIZE] - adaderana [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom