New vehicle registration

netnet

Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113

    Air-Bag-768x432.jpg



    ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මෝටර් රථ වාහන සම්බන්ධයෙන් තවත් නියාමනයක් 2018 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

    මේ බව 2018 අයවැය කතාවේ තාක්ෂණික සටහන් යටතේ විස්තර කර ඇත.

    පහත දැක්වෙන්නේ අදාළ අයවැය යෝජනාවයි.
    Air-Bag.gif


    මචන් මේ කියන විදියට ඉන්දියන් මරුටී ජරාව නවතී නේද?


    Source :-
    http://biz.adaderana.lk/එයාර්-බෑග්-නැති-වාහන-ගෙන්/
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මතකනේ මචන් ඇස්බැස්ටස් තහනමට වෙච්ච දේ...... ඒ නිසා මේක ලංකාව බව අමතක කරන්න එපා. :dull:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉන්දියන් වේසිගෙ පුතාලා සම්බාදක දාපු ගමන් ඕක අකුලයි සිංහලු. සිංහලු කිව්වට නමට මාත් ඇතුළුව ශ්‍රී ලංකික උන් බලල්ලුන්ට අන්තයි. රෙස්පෙක්ට් ඇමෙරිකා ඇන්ඩ් යුරෝප් , අඩු තරමේ උන් සම්බාදක දන්නේ ඩිරෙක්ට් සිද්දිය කියලා. කුරුමිණි පෙන්නලා නෙමෙයි.