new vehicle

kingzz

Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    Toyota Hilux 2007/2008 use kerene aye innewanam podi revie ekak danneko balanne
    1 fuel economy eke
    2 performance and comfort eke
    3 lede gane
    Poddak danneko
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    1. 2008 manual (2500cc ) 1ක 10Km - 12Km වැඩකරනවා .

    2. performance නම් සුපිරි . 3000cc නම් තවත් performance හොද ඇති .
    comfort 1ක නම් CAR 1ක තරම්ම හොද නෑ . හැබෙයි වරදක් කියන්නත්
    බෑ . :):)

    3. common rail engine 1ක තියෙන්නේ . අනිවා super diesel ගහන්න . කලට වෙලාවට service කරලා , timing belt 100,000km
    වලදී මාරු කරලා දුවන්න තමයි තියෙන්නේ :cool::cool:
     
    januki_cooti

    Member
    Feb 28, 2019
    318
    37
    0
    1. 2008 manual (2500cc ) 1ක 10Km - 12Km වැඩකරනවා .

    2. performance නම් සුපිරි . 3000cc නම් තවත් performance හොද ඇති .
    comfort 1ක නම් CAR 1ක තරම්ම හොද නෑ . හැබෙයි වරදක් කියන්නත්
    බෑ . :):)

    3. common rail engine 1ක තියෙන්නේ . අනිවා super diesel ගහන්න . කලට වෙලාවට service කරලා , timing belt 100,000km
    වලදී මාරු කරලා දුවන්න තමයි තියෙන්නේ :cool::cool:

    math me ekak gana kiyala baluwe 48 kata wage hoya gathaki needa