New war crimes claims ?? WTF !!

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මහින්දටත් පිස්සු බන් දැන දැනනේ මෙ ඉල්ලන් කන්නේ......මේක වෙනව කියල දැනගෙන මොකට ඔහේ ගියද මන්ද......ගමේ බජාර් එකෙ චන්ඩි වගෙ රට පලනය කරන්න පුලුවන්ද....අනෙ මන්ද.....මේව ටැමිල් ඩයස්පොරා එකේ කාලකන්නින්ගෙ වැඩ....කොහොම උනත් මහින්ද දැන දැන ගිහින් ඉල්ලගෙන නාගන්න එකනම් මොඩ වැඩක්

    reputation_neg.gif
    New war crimes claims... 12-01-2010 08:42 AM for all unp supporters

    අනේ අපොයි කියපුදේ තෙරුම් ගන්න බෑනේ මෙ සමහරක්ට
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    WTF !! why UK not taking action against them ?

    ඔය රටවල් මානව හිමිකම් ගැන උපරිමෙන් සලකන රටවල් බන්........ඉතින් ලංකාවෙ වගෙ හිතුන හිතුන විදිහට චැනල් වලට විරුද්ධව වැඩ කරන්න බැරුව ඇති........
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔය රටවල් මානව හිමිකම් ගැන උපරිමෙන් සලකන රටවල් බන්........ඉතින් ලංකාවෙ වගෙ හිතුන හිතුන විදිහට චැනල් වලට විරුද්ධව වැඩ කරන්න බැරුව ඇති........

    :yes:

    they have to get a special warrant :dull:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    sirawata case wetei da ban ? :baffled:

    කොහොමත් උන් කලින්ම කියල තිබුනනෙ මහින්ද ආවොත් අත් අඩංගුවට ගන්න උසාවි නියොගයක් ගන්න කථාවක්.......මේක දැන දැන මොන මගුලට කිචවෙන්න පුද්ගලික සංචාරයක් ගියාද මන්ද..........

    මෙකත් කේපී එක්ක සෙට් වෙලා හදපු විමල්ගෙ ටයිප් ඩ්‍රාමා එකක්ද දන්නෙ නෑ.......

    මොනව උනත් කෙලවෙන්නෙ ලංකවෙ නමට
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මහින්දටත් පිස්සු බන් දැන දැනනේ මෙ ඉල්ලන් කන්නේ......මේක වෙනව කියල දැනගෙන මොකට ඔහේ ගියද මන්ද......ගමේ බජාර් එකෙ චන්ඩි වගෙ රට පලනය කරන්න පුලුවන්ද....අනෙ මන්ද.....මේව ටැමිල් ඩයස්පොරා එකේ කාලකන්නින්ගෙ වැඩ....කොහොම උනත් මහින්ද දැන දැන ගිහින් ඉල්ලගෙන නාගන්න එකනම් මොඩ වැඩක්

    ekath eththa mun den mokak hari anchiyak adinnai yanne lankawata ! :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    meka unge plan ekak ban..mathakada soma hamuduruwonta russia walata enna kiyala karapu de..

    umba dekkada iye pereda pakistan kattiyak maharagama soma hamuduruwo hitapu pansalata yana seen eka ? :rolleyes: un wa pili ganne ara soma hamuduru wanwa russia walata geniyapu ara naduwak wetichcha manz (kalu kota man nama mathaka naa ban) thamai... nodakin hela urumaye hamuduru woth ethana innawa :angry: minimaruwo thama nidalle :dull::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    deffa oka machan KP, karunalage wadak
    machan nayi odokkuwe thiyan hitiyama kawada hari dashta karanawa
    mahinda wage gon modayek thawakalika sathuta gana hithala nayi age dagannawa
    dashta kalama kanawo kanawo kiyala duwanawa..
    SF tai ratatai karana dewal walata okata ohoma wela madi :frown:

    ow ow okun kohen hari gewila ethi !! :yes:
     
    Mar 9, 2008
    97
    7
    0
    poddak hitapallako andanne nethuwa... denatamath LTTE diaspora eka nondi wela thiyenne....un kodi aran set wela aawata mahinda wena paarakin airport eken gihin... mahinda awulak nethuwa aawoth LTTE ekay Channel4 ekay patta nondi...mama hithanne mahinda UK giye ehen mahindage security eka gena guarant karata passe...poddak iwasala hitapalla