New website. Help needed!

erandalx

Member
Sep 17, 2006
92
2
0
මචන් ලා. මම අලුත් vehicle listing වෙබ් සයිට් එකක් හැදුවා. www.autogear.lk/auto4 . මේ ලින්ක් එක බලලා පොඩි සප් එකක් දීපල්ලා අලුත් කාර් ටිකක් ඇඩ් කරගන්න. තාම launch කරගන්න බැරුව ඉන්නේ vehicle ads නැති නිසා.

ඇඩ්ස් free දෙන්නේ. සයිට් එක ගොඩක් user friendly.

Vehicle Comparison, Register as a dealer, Buyer to Seller messaging වගේ දේවල් මේකෙ තියෙනවා. Registered user කෙනෙක් ට ඕන තරමක් ඇඩ් දාගන්න පුලුවන්.

Thank you!
 
Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Posts: 87
    Join Date: Sep 2006

    Help අරන් හීන් සීරුවේ මාරුවෙන බුවෙක් වගේ. Help ඉල්ලලා එන අනිත් එකෙක්ගේ ත්‍රෙඩ් එකකට bump එකක් වත් දාල පලයන් බන්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641

    දැන් හුඟක්ම එන්නෙ එහෙම උන් තමයි බන් මේකට. උදව්වක් ඉල්ලගෙන ඇවිත් ඒක ඉටු වුන ගමන් ආයෙ පලාතෙ එන්නෙ නෑ. අනික් කිසි එකෙක්ට වචනෙකින් උදව් කරන් නෑ. මමත් ඒකයි මේ සයිට් එකට එන එක හුඟක්ම නතර කලේ. කොහෙත් දන් එහෙම තමයි.
     
    erandalx

    Member
    Sep 17, 2006
    92
    2
    0
    දැන් හුඟක්ම එන්නෙ එහෙම උන් තමයි බන් මේකට. උදව්වක් ඉල්ලගෙන ඇවිත් ඒක ඉටු වුන ගමන් ආයෙ පලාතෙ එන්නෙ නෑ. අනික් කිසි එකෙක්ට වචනෙකින් උදව් කරන් නෑ. මමත් ඒකයි මේ සයිට් එකට එන එක හුඟක්ම නතර කලේ. කොහෙත් දන් එහෙම තමයි.

    machan awulak ganna epa. Meke godak ewunta development case walata mama godak help kala. But threads walata nam comment kale na godak. Sorry for troubling machan :). Awulak na
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    machan awulak ganna epa. Meke godak ewunta development case walata mama godak help kala. But threads walata nam comment kale na godak. Sorry for troubling machan :). Awulak na

    නෑ බං උඹ ගැනම නෙවෙයි හුඟක් අළුතෙන් එකවුන්ට් හදාගෙන එන උන් එහෙම ගොඩක්ම එන්නෙ මේකෙන් උදව්වක් ගත්ත, මාරු.

    උඹ වැඩේ කරගෙන යමන්. නමුත් හුඟක් අය ඇඩ්ස් දාන්නෙ ටිපිකල් සයිට් සෙට් එකක. උඹට පුළුවන් නම් මචන් ඒ vehicles ඇඩ් වල තියෙන නම්බර් වලට කෝල් කරල මැසේජ් කරලා ඔයාගෙ සයිට් එක ගැන කියලා දැනුවත් කරන්න මේල් එකක් දාල ඒ අයට. මීට වඩා අය ඇඩ් දායි එතකොට.
     
    Thanks for the idea machan. Try ekak dala balannam :D