Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Wi-Fi Zone in Sri Jayawardenapura Kotte
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාව මගින් ඇතිකරනු ලබන පළමු නිදහස් සයිබර් කලාපය හෙවත් වයිෆයි කලාපය අද (25 වැනිදා) සවස 4.00 ට ජනතා අයිතියට පත්කෙරේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් සමග ඒකාබද්ධ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම වයි ෆයි කලාපය වැලිකඩ සිරි පැරකුම්බා සාම උයනල නමින් නම්කර තිඛෙන බවද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා පෙරේදා (22 වැනිදා) පිටකෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

රුපියල් ලක්ෂ 300 ක වියදමින් ඉදිකර ඇති මෙම වයි ෆයි කලාපය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය තුළ වෙසෙන ඕනෑම පුද්ගලයකුට නිදහසේ අන්තර්ජාලයට පිවිසීමේ පහසුකම් සපයනු ඇත.

මෙවැනි වයිෆයි කලාප හෙවත් නිදහස් සයිබර් කලාප තුනක් ඇති කිරීමට කෝට්ටේ නගර සභාව සැලසුම් කර ඇතැයිද නගරාධිපතිවරයා කීය.

ලෝකය නවීන තාක්ෂණයත් සමග ඉදිරියට ගමන් කරද්දී ශ්‍රී ලංකාවේ අගනගරය වන ඓතිහාසික කෝට්ටේ ජනතාවට එම තාක්ෂණය පරිහරණය කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ලක්ම සපයාදීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකන බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.

පසුගිය අගෝස්තු මාසයේ සිට මෙම ව්‍යාපෘතිය ආරම්භ විය. මෙම නිදහස් සයිබර් කලාප මගින් ග්‍රාමසේවා වසම් 20 ක් ආවරණය කිරීමට කෝට්ටේ නගර සභාව බලාපොරොත්තු වේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිවරයා මෙසේද කීය.

වැලිකඩ සිරි පැරකුම්බා සාම උයන ළමා උද්‍යානයත් සමග නිදහස් සයිබර් කලාපය ඉදිකිරීමේ ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ තුන්සියයක් වැයවෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිඛෙනවා.

ඒ වගේම නගර සභා සේවකයන් පළමු වතාවට දිවා රෑ නොබලා මෙහි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් උනන්දුවෙන් සහභාගිවීම ගැන මම ඒ අයට විශේෂ ස්තුතියක් පුදකරනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අංග සම්පූර්ණ අගනගරයක් බවට පත්කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව ගෙනයන වැඩපිළිවෙළේ එක් අංගයක් හැටියට මෙම නිදහස් සයිබර් කලාප සඳහන් කළ හැක.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

Source : Inside Lanka of Gossip Lanka News

නිදහස් කියලා මුන් අදහස් කරන්නේ "ඕනෙ එකෙක්ට සල්ලි දීලා නිදහසේ පාවිච්චි කිරීම" ද දන්නේ නෑ

[QUOTE="pranathlcp, post: 15789447, member: 225352"] [SIZE="4"]ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාව මගින් ඇතිකරනු ලබන පළමු නිදහස් සයිබර් කලාපය හෙවත් වයිෆයි කලාපය අද (25 වැනිදා) සවස 4.00 ට ජනතා අයිතියට පත්කෙරේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් සමග ඒකාබද්ධ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම වයි ෆයි කලාපය වැලිකඩ සිරි පැරකුම්බා සාම උයනල නමින් නම්කර තිඛෙන බවද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා පෙරේදා (22 වැනිදා) පිටකෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. රුපියල් ලක්ෂ 300 ක වියදමින් ඉදිකර ඇති මෙම වයි ෆයි කලාපය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය තුළ වෙසෙන ඕනෑම පුද්ගලයකුට නිදහසේ අන්තර්ජාලයට පිවිසීමේ පහසුකම් සපයනු ඇත. මෙවැනි වයිෆයි කලාප හෙවත් නිදහස් සයිබර් කලාප තුනක් ඇති කිරීමට කෝට්ටේ නගර සභාව සැලසුම් කර ඇතැයිද නගරාධිපතිවරයා කීය. ලෝකය නවීන තාක්ෂණයත් සමග ඉදිරියට ගමන් කරද්දී ශ්‍රී ලංකාවේ අගනගරය වන ඓතිහාසික කෝට්ටේ ජනතාවට එම තාක්ෂණය පරිහරණය කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ලක්ම සපයාදීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකන බවද නගරාධිපතිවරයා සඳහන් කළේය. පසුගිය අගෝස්තු මාසයේ සිට මෙම ව්‍යාපෘතිය ආරම්භ විය. මෙම නිදහස් සයිබර් කලාප මගින් ග්‍රාමසේවා වසම් 20 ක් ආවරණය කිරීමට කෝට්ටේ නගර සභාව බලාපොරොත්තු වේ. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිවරයා මෙසේද කීය. වැලිකඩ සිරි පැරකුම්බා සාම උයන ළමා උද්‍යානයත් සමග නිදහස් සයිබර් කලාපය ඉදිකිරීමේ ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ තුන්සියයක් වැයවෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිඛෙනවා. ඒ වගේම නගර සභා සේවකයන් පළමු වතාවට දිවා රෑ නොබලා මෙහි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් උනන්දුවෙන් සහභාගිවීම ගැන මම ඒ අයට විශේෂ ස්තුතියක් පුදකරනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අංග සම්පූර්ණ අගනගරයක් බවට පත්කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව ගෙනයන වැඩපිළිවෙළේ එක් අංගයක් හැටියට මෙම නිදහස් සයිබර් කලාප සඳහන් කළ හැක. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු Source : Inside Lanka of Gossip Lanka News නිදහස් කියලා මුන් අදහස් කරන්නේ[B] "ඕනෙ එකෙක්ට සල්ලි දීලා [U]නිදහසේ[/U] පාවිච්චි කිරීම" [/B]ද දන්නේ නෑ :confused::confused:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom