New year resolutions 2022

Dexter011

Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    1) save money , save money , save money
    2) Gym ekata yanna inne jan 1st sallithgevva 6 month valata
    3) Elakiri ena eka seema karanava..(weekly once karanava)
    4) social media valin quite venna inne..(no FB, no Instagram)
    5)Daily morning meditation karanna patan gannava
    6) maaseta serayak thaniyama yanna trips plan kara
    7) minissungen puluvan tharam ath vela inna try karanava
    8) negative peoples , wala kapana unva ignore karalama danava

    Ubala monada karanna inne 2022 ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1) save money , save money , save money
    2) Gym ekata yanna inne jan 1st sallithgevva 6 month valata
    3) Elakiri ena eka seema karanava..(weekly once karanava)
    4) social media valin quite venna inne..(no FB, no Instagram)
    5)Daily morning meditation karanna patan gannava
    6) maaseta serayak thaniyama yanna trips plan kara
    7) minissungen puluvan tharam ath vela inna try karanava
    8) negative peoples , wala kapana unva ignore karalama danava

    Ubala monada karanna inne 2022 ?

    joint ekak damamda oya ?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    social media valin quite venna inne..(no FB, no Instagram)
    good decision :D
    මම නම් ඔය දෙකෙන් අයින් වුණේ මේ අවුරුද්ද මුලදී. පුදුම නිදහසක් දැනෙන්නේ
    I deleted my Facebook with 2 pages with over 5k followers
    & not using Instagram (but still growing followers day by day)

    minissungen puluvan tharam ath vela inna try karanava
    මාත් මිනිසුන්ව හුගක් ආශ්‍රය කරන්න කැමති නැහැ.
    no friends, no worries:D
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    සෝශල් මීඩියා ඉන්නෙ කිරියෙ විතරයි.

    ඩේලි මේක අස්සෙ රිංගන එක අඩු කරල, දවස් දෙක තුනකට සැරයක් හොට දාන්න, මගෙත් අදහසක් තියෙනව.

    අවුරුද්දෙ මුලම ට්‍රිපක් යන්න හිතන් ඉන්නව. රටේ තත්වෙ එක්ක වෙනස් වෙන්න පුලුවන්.

    ගෙදර පොඩි වැඩටිකක් තියෙනව. මේ අවුරුද්දෙ අතගහන්න බැරිවුණ.. ඒක කරන්න ඕනෙ.

    පුටාර් එකක් ගන්න හිතන් හිටිය. ඒකත් කරගන්න බැරිවුණා.
    දැන් වෙනම ආසාවක් තියෙනව. පරණ කටුවක් අරන් තනියම රෙස්ටොරේශන් කරන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Can you suggest some investment options

    ඉඩම් වාහන වගේ තමයි බන්. gold හරි කමක් නෑ.
    මම නම් වාහන අරන් දානව මේ ටිකේ.
    සල්ලි බැංකු වල තියන්න එපා. කිසිම තේරුමක් නෑ. මේ inflation එකත් එක්ක.
     
    • Like
    Reactions: tharindup and NRTG

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    1. 2022 July weddi masekata ena amathara adayama minimum 3lak karaganna eka.
    2. Anith godak dewal first point eka complete unama auto wena dewal.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,649
    197,672
    113
    Colombo, Sri Lanka
    ලබන අවුරුද්දේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය විදිහට පටන් ගනීවි. පුළුවන් තරන් කාලය එකට වැය කරනවා. එතකොට කිරියට දින පතා එන එක අඩුවෙයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,780
    113
    සේදවත්ත
    1) save money , save money , save money
    2) Gym ekata yanna inne jan 1st sallithgevva 6 month valata
    3) Elakiri ena eka seema karanava..(weekly once karanava)
    4) social media valin quite venna inne..(no FB, no Instagram)
    5)Daily morning meditation karanna patan gannava
    6) maaseta serayak thaniyama yanna trips plan kara
    7) minissungen puluvan tharam ath vela inna try karanava
    8) negative peoples , wala kapana unva ignore karalama danava

    Ubala monada karanna inne 2022 ?
    Not save invest invest invest
     
    • Like
    Reactions: Dexter011

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    සෝශල් මීඩියා ඉන්නෙ කිරියෙ විතරයි.

    ඩේලි මේක අස්සෙ රිංගන එක අඩු කරල, දවස් දෙක තුනකට සැරයක් හොට දාන්න, මගෙත් අදහසක් තියෙනව.

    අවුරුද්දෙ මුලම ට්‍රිපක් යන්න හිතන් ඉන්නව. රටේ තත්වෙ එක්ක වෙනස් වෙන්න පුලුවන්.

    ගෙදර පොඩි වැඩටිකක් තියෙනව. මේ අවුරුද්දෙ අතගහන්න බැරිවුණ.. ඒක කරන්න ඕනෙ.

    පුටාර් එකක් ගන්න හිතන් හිටිය. ඒකත් කරගන්න බැරිවුණා.
    දැන් වෙනම ආසාවක් තියෙනව. පරණ කටුවක් අරන් තනියම රෙස්ටොරේශන් කරන්න.

    dan serama haridaa
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    dan serama haridaa
    අඩේ තෑන්ක්ස් මචං මේක quote කරල මතක් කරාට....
    දෙක තුනක් හරි නේන්නං....

    කිරියට එන එක අඩු කරා, ඇත්තම කිවුවොත් වැඩත් එක්ක අඩුවුණා....... දැන් ඉඳ හිටල එන්නෙ...😊

    ට්‍රිප් දෙක තුනක්ම ගියා ගිය අවුරුද්දෙ.... ඔය කියල තියෙන්නෙ මොන ගමන ගැනද කියල මතක නෑ. හිතං ඉඳපු ගමන යන්න බැරිවුනා මම හිතන්නෙ...

    ගෙදර වැඩේටනං අතගහන්න බැරිවුනා. ආයෙ අතගහන්න හම්බ වෙන හකකුත් නෑ....😥

    ගෝටාබය ලොක්කට පිං සිද්දවෙන්න පුටාරෙකුත් ගත්ත.... අලුතින්ම ගත්තෙ හැබැයි...😃
     
    • Love
    Reactions: NRTG and Ramiel