Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
New YouTube dance cover channel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මට සිරි මේ මෙයානෙ. හොස්ටල් එකේ මල්ලියෙක්ගෙ අක්කා කෙනෙක්. මෙයාගෙත් රෙදි අඩු කරලා ගමු. (joke හොඳේ?)

යාළුවාට free උපදෙස් ටිකක්.

අංක 1 - මුලින්ම custom url එකක් දා ගන්න කියහන්. උඹ ඔය දාලා තියෙන අණ්ඩර දෙමළෙ වගේ නැතිව youtube.com/c/bhagyaxxxxxxxx කියලා ඕන කෙනෙක්ට මතක හිටින link එකක් ලැබෙනවා. අනික වැදගත්ම දේ search කරපු ගමන් එනවා.

අංක 2 - Link එක දාලා ලොකු ප්රයෝජනයක් නෑ. අසවල් විදිහට search කරන්න කියලා, එ් searches වලට ගැලපෙන විදිහට tags, hash tags ටිකක් දා ගන්න ඕන. කට්ටිය හොයාගෙන එනකොට චැනල් එක ඉබේම උඩට එනවා. ලින්ක් ඔබලා එන එක අසාර්ථකයි. උදා : xxx cover bhagya agararathne කියල search කරන්න වගේ. මේක සාර්ථක වෙන්න අංක 1 අතිශයින්ම වැදගත්.

අංක 3 - හරියට චැනල් එකට අදාළව fb, insta page දෙකක් හදාගෙන, එ්වාට ලින්ක් කර ගන්න. හොයන අයට හම්බෙන්න ලොකු උදව්වක් වෙනවා.

අංක 4 - චැනල් එකට videos දාන එක regularly කරන්න. සතියකට දෙකකට එකක් හරි කමක් නෑ. එතකොට ඊළඟ එක එනකල් බලාගෙන ඉන්න base එකක් බිහි වෙනවා.

අංක 5 - දාන හැම කමෙන්ට් එකකටම අඩුම ගාණෙ like එකක්වත් දාගෙන යන්න. එ් Notification එකේ එක දැක්කාම subscriber කෙනෙක්ට අැති වෙන psychological boost එකට අාදේශක නෑ. Reply කරන්නත් පුළුවන් නම් හොඳයි, හැබැයි එකම copy paste කරන්න එපා. කියලා තියෙන දේට අදාළව reply කරන්න, නැත්නම් like විතරක් දාලා පාඩුවෙ ඉන්න. ලොකු තැනකට ගියත් මේක අමතක කරන්න එපා.

අංක 6 - මේ කාලෙ shorts නැගලාම යනවා. හොඳටම edit කරපු portrait වීඩියෝ එකක් තත්පර 60 කට අඩුවෙන් (හැබැයි තත්පර 30-40 නම් වඩා හොඳයි) හදලා දාන්න. #shorts tag එකත් අනිවා දාන්න. එ්ත හොඳට promote කරන්න. නිකන්ම වගේ විව්ස් දාස් ගාණක් එනවා.

එහෙනම් ජය වේවා. ❤

[QUOTE="Indrajith Gamage, post: 26631238, member: 575786"] අම්මට සිරි මේ මෙයානෙ. හොස්ටල් එකේ මල්ලියෙක්ගෙ අක්කා කෙනෙක්. මෙයාගෙත් රෙදි අඩු කරලා ගමු. (joke හොඳේ?) 😍 යාළුවාට free උපදෙස් ටිකක්. අංක 1 - මුලින්ම custom url එකක් දා ගන්න කියහන්. උඹ ඔය දාලා තියෙන අණ්ඩර දෙමළෙ වගේ නැතිව youtube.com/c/bhagyaxxxxxxxx කියලා ඕන කෙනෙක්ට මතක හිටින link එකක් ලැබෙනවා. අනික වැදගත්ම දේ search කරපු ගමන් එනවා. අංක 2 - Link එක දාලා ලොකු ප්රයෝජනයක් නෑ. අසවල් විදිහට search කරන්න කියලා, එ් searches වලට ගැලපෙන විදිහට tags, hash tags ටිකක් දා ගන්න ඕන. කට්ටිය හොයාගෙන එනකොට චැනල් එක ඉබේම උඩට එනවා. ලින්ක් ඔබලා එන එක අසාර්ථකයි. උදා : xxx cover bhagya agararathne කියල search කරන්න වගේ. මේක සාර්ථක වෙන්න අංක 1 අතිශයින්ම වැදගත්. අංක 3 - හරියට චැනල් එකට අදාළව fb, insta page දෙකක් හදාගෙන, එ්වාට ලින්ක් කර ගන්න. හොයන අයට හම්බෙන්න ලොකු උදව්වක් වෙනවා. අංක 4 - චැනල් එකට videos දාන එක regularly කරන්න. සතියකට දෙකකට එකක් හරි කමක් නෑ. එතකොට ඊළඟ එක එනකල් බලාගෙන ඉන්න base එකක් බිහි වෙනවා. අංක 5 - දාන හැම කමෙන්ට් එකකටම අඩුම ගාණෙ like එකක්වත් දාගෙන යන්න. එ් Notification එකේ එක දැක්කාම subscriber කෙනෙක්ට අැති වෙන psychological boost එකට අාදේශක නෑ. Reply කරන්නත් පුළුවන් නම් හොඳයි, හැබැයි එකම copy paste කරන්න එපා. කියලා තියෙන දේට අදාළව reply කරන්න, නැත්නම් like විතරක් දාලා පාඩුවෙ ඉන්න. ලොකු තැනකට ගියත් මේක අමතක කරන්න එපා. අංක 6 - මේ කාලෙ shorts නැගලාම යනවා. හොඳටම edit කරපු portrait වීඩියෝ එකක් තත්පර 60 කට අඩුවෙන් (හැබැයි තත්පර 30-40 නම් වඩා හොඳයි) හදලා දාන්න. #shorts tag එකත් අනිවා දාන්න. එ්ත හොඳට promote කරන්න. නිකන්ම වගේ විව්ස් දාස් ගාණක් එනවා. එහෙනම් ජය වේවා. ❤ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom