New YouTube dance cover channel

Rukshansms

Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    මචං මේ මගේ යාලුවෙක් කරන channel එකක්. අලුතෙන් පටන් ගත්තේ. Share පාරක් දාලා subscribe karala podi sup එකක් deepan hode.

    Bump parak dan yaman...

    https://youtube.com/channel/UCGn9zxMQT8NOK4QWdAI5Htg
     
    Attachments

    • IMG-20210626-WA0016.jpg
      IMG-20210626-WA0016.jpg
      647.4 KB · Views: 175
    • Like
    Reactions: acryan and adowhybn

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,667
    19,537
    113
    හරි යාලුවගෙ photo එකකුත් එක්කම දැම්ම එක මුලින්ම අගය කරනව. අපිට අහන්න තියන ප්‍රශ්න ගාන අඩු වෙනවනෙ ඒකෙන්. 😌
     
    • Haha
    Reactions: jeewan tk

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com
    අම්මට සිරි මේ මෙයානෙ. හොස්ටල් එකේ මල්ලියෙක්ගෙ අක්කා කෙනෙක්. මෙයාගෙත් රෙදි අඩු කරලා ගමු. (joke හොඳේ?) 😍

    යාළුවාට free උපදෙස් ටිකක්.

    අංක 1 - මුලින්ම custom url එකක් දා ගන්න කියහන්. උඹ ඔය දාලා තියෙන අණ්ඩර දෙමළෙ වගේ නැතිව youtube.com/c/bhagyaxxxxxxxx කියලා ඕන කෙනෙක්ට මතක හිටින link එකක් ලැබෙනවා. අනික වැදගත්ම දේ search කරපු ගමන් එනවා.

    අංක 2 - Link එක දාලා ලොකු ප්‍රයෝජනයක් නෑ. අසවල් විදිහට search කරන්න කියලා, එ් searches වලට ගැලපෙන විදිහට tags, hash tags ටිකක් දා ගන්න ඕන. කට්ටිය හොයාගෙන එනකොට චැනල් එක ඉබේම උඩට එනවා. ලින්ක් ඔබලා එන එක අසාර්ථකයි. උදා : xxx cover bhagya agararathne කියල search කරන්න වගේ. මේක සාර්ථක වෙන්න අංක 1 අතිශයින්ම වැදගත්.

    අංක 3 - හරියට චැනල් එකට අදාළව fb, insta page දෙකක් හදාගෙන, එ්වාට ලින්ක් කර ගන්න. හොයන අයට හම්බෙන්න ලොකු උදව්වක් වෙනවා.

    අංක 4 - චැනල් එකට videos දාන එක regularly කරන්න. සතියකට දෙකකට එකක් හරි කමක් නෑ. එතකොට ඊළඟ එක එනකල් බලාගෙන ඉන්න base එකක් බිහි වෙනවා.

    අංක 5 - දාන හැම කමෙන්ට් එකකටම අඩුම ගාණෙ like එකක්වත් දාගෙන යන්න. එ් Notification එකේ එක දැක්කාම subscriber කෙනෙක්ට අැති වෙන psychological boost එකට අාදේශක නෑ. Reply කරන්නත් පුළුවන් නම් හොඳයි, හැබැයි එකම copy paste කරන්න එපා. කියලා තියෙන දේට අදාළව reply කරන්න, නැත්නම් like විතරක් දාලා පාඩුවෙ ඉන්න. ලොකු තැනකට ගියත් මේක අමතක කරන්න එපා.

    අංක 6 - මේ කාලෙ shorts නැගලාම යනවා. හොඳටම edit කරපු portrait වීඩියෝ එකක් තත්පර 60 කට අඩුවෙන් (හැබැයි තත්පර 30-40 නම් වඩා හොඳයි) හදලා දාන්න. #shorts tag එකත් අනිවා දාන්න. එ්ත හොඳට promote කරන්න. නිකන්ම වගේ විව්ස් දාස් ගාණක් එනවා.

    එහෙනම් ජය වේවා. ❤
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,095
    7,367
    113
    Kotahena
    අපි විතරක් link එක share කරන්නයි, උබට විතරක් ගෑනි රෙද්ද පාත් කරලා දෙන්නයි දෙකක් කරන්න බෑ හුත්තෝ.

    චැනල් එකට රිපෝර්ට් එකක් ගැහුවා හැඳි ගෑවිලා පලයං කියල.

    අම්මට සිරි මේ මෙයානෙ. හොස්ටල් එකේ මල්ලියෙක්ගෙ අක්කා කෙනෙක්. මෙයාගෙත් රෙදි අඩු කරලා ගමු. (joke හොඳේ?) 😍

    යාළුවාට free උපදෙස් ටිකක්.

    අංක 1 - මුලින්ම custom url එකක් දා ගන්න කියහන්. උඹ ඔය දාලා තියෙන අණ්ඩර දෙමළෙ වගේ නැතිව youtube.com/c/bhagyaxxxxxxxx කියලා ඕන කෙනෙක්ට මතක හිටින link එකක් ලැබෙනවා. අනික වැදගත්ම දේ search කරපු ගමන් එනවා.

    අංක 2 - Link එක දාලා ලොකු ප්‍රයෝජනයක් නෑ. අසවල් විදිහට search කරන්න කියලා, එ් searches වලට ගැලපෙන විදිහට tags, hash tags ටිකක් දා ගන්න ඕන. කට්ටිය හොයාගෙන එනකොට චැනල් එක ඉබේම උඩට එනවා. ලින්ක් ඔබලා එන එක අසාර්ථකයි. උදා : xxx cover bhagya agararathne කියල search කරන්න වගේ. මේක සාර්ථක වෙන්න අංක 1 අතිශයින්ම වැදගත්.

    අංක 3 - හරියට චැනල් එකට අදාළව fb, insta page දෙකක් හදාගෙන, එ්වාට ලින්ක් කර ගන්න. හොයන අයට හම්බෙන්න ලොකු උදව්වක් වෙනවා.

    අංක 4 - චැනල් එකට videos දාන එක regularly කරන්න. සතියකට දෙකකට එකක් හරි කමක් නෑ. එතකොට ඊළඟ එක එනකල් බලාගෙන ඉන්න base එකක් බිහි වෙනවා.

    අංක 5 - දාන හැම කමෙන්ට් එකකටම අඩුම ගාණෙ like එකක්වත් දාගෙන යන්න. එ් Notification එකේ එක දැක්කාම subscriber කෙනෙක්ට අැති වෙන psychological boost එකට අාදේශක නෑ. Reply කරන්නත් පුළුවන් නම් හොඳයි, හැබැයි එකම copy paste කරන්න එපා. කියලා තියෙන දේට අදාළව reply කරන්න, නැත්නම් like විතරක් දාලා පාඩුවෙ ඉන්න. ලොකු තැනකට ගියත් මේක අමතක කරන්න එපා.

    අංක 6 - මේ කාලෙ shorts නැගලාම යනවා. හොඳටම edit කරපු portrait වීඩියෝ එකක් තත්පර 60 කට අඩුවෙන් (හැබැයි තත්පර 30-40 නම් වඩා හොඳයි) හදලා දාන්න. #shorts tag එකත් අනිවා දාන්න. එ්ත හොඳට promote කරන්න. නිකන්ම වගේ විව්ස් දාස් ගාණක් එනවා.

    එහෙනම් ජය වේවා. ❤
    අනේ තෝ වගේ කිඹි සිම්බෙක්
    ------ Post added on Jul 9, 2021 at 7:54 AM