මේ New Zealand වල White Island Volcano එක මේක සක්‍රීය ගිනි කන්දක් මේක බලන්න ගිහිල්ලා බෝට්ටුවට නගින කොටම ගිනිකන්ද පුපුරනවා කට්ටියක් නම් මැරුණ ලු මේ අය නම් බේරිලා ආපහු එනවා වාසනාවට ගිණිකන්ද පුපුරන්න විනාඩි 20 කට කලින් තමා මේ අය ගිහින් තියෙන්නේ.
අවුරුද්දක් විතර කලින් උන එකක්
.
මේ Live WebCam එක අද ත් පුපුරන් න පටන් අරගෙන
https://www.geonet.org.nz/volcano/cameras/whakatane
අවුරුද්දක් විතර කලින් උන එකක්
.
මේ Live WebCam එක අද ත් පුපුරන් න පටන් අරගෙන
https://www.geonet.org.nz/volcano/cameras/whakatane
Last edited: