New Zealand ගිනිකන්දක් පුපුරනවා 🔥🔥

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මේ New Zealand වල White Island Volcano එක මේක සක්‍රීය ගිනි කන්දක් මේක බලන්න ගිහිල්ලා බෝට්ටුවට නගින කොටම ගිනිකන්ද පුපුරනවා කට්ටියක් නම් මැරුණ ලු මේ අය නම් බේරිලා ආපහු එනවා වාසනාවට ගිණිකන්ද පුපුරන්න විනාඩි 20 කට කලින් තමා මේ අය ගිහින් තියෙන්නේ.
    අවුරුද්දක් විතර කලින් උන එකක්

    .

    මේ Live WebCam එක අද ත් පුපුරන් න පටන් අරගෙන
    https://www.geonet.org.nz/volcano/cameras/whakatane
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මේක ඔය සීන් එකට සම්බන්ධයි නේද? ගිණි කන්ද පිපිරුවාට පස්සේ කට්ටිය බේර ගන්න සෑහෙන්න වෙලාවක් ගිය සීන් එකක් තියෙනවා ද කොහෙද. මටත් හරියටම මතක නෑ සෑහෙන්න කාලෙකට කලින් ඕක බෑලුවේ

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මේක ඔය සීන් එකට සම්බන්ධයි නේද? ගිණි කන්ද පිපිරුවාට පස්සේ කට්ටිය බේර ගන්න සෑහෙන්න වෙලාවක් ගිය සීන් එකක් තියෙනවා ද කොහෙද. මටත් හරියටම මතක නෑ සෑහෙන්න කාලෙකට කලින් ඕක බෑලුවේ

    ඔව් මචං මේ ඒ සිද්දිය තමයි දැක්කම බය හිතෙනවා කෙල්ල දිහා පවු ඉතින් නංගි ගැනයි තාත්තා ගැනයි හිතලා දුක් වෙනවා
    මැරෙන එක නම් අවුලක් නැහැ ලාවා වලට පිච්චිලා මැරෙනවා කියන්නේ ඉතිං හිතා ගන්න බැරි වේදනාවක් ඇති
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ඔව් මචං මේ ඒ සිද්දිය තමයි දැක්කම බය හිතෙනවා කෙල්ල දිහා පවු ඉතින් නංගි ගැනයි තාත්තා ගැනයි හිතලා දුක් වෙනවා
    මැරෙන එක නම් අවුලක් නැහැ ලාවා වලට පිච්චිලා මැරෙනවා කියන්නේ ඉතිං හිතා ගන්න බැරි වේදනාවක් ඇති
    මම වීඩියෝ නම් බැලුවෙ නෑ.. හැබැ‍යි පිච්චිලා මැරෙන්න කලින් ගොඩක් අය මැරෙන්නෙ හුස්ම හිරවෙලා,, ඔය අලු , සල්ෆර් , තව එක එක විශ වායු වලට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මම වීඩියෝ නම් බැලුවෙ නෑ.. හැබැ‍යි පිච්චිලා මැරෙන්න කලින් ගොඩක් අය මැරෙන්නෙ හුස්ම හිරවෙලා,, ඔය අලු , සල්ෆර් , තව එක එක විශ වායු වලට
    එහෙම මැරෙනවා නම් ඒකත් එකක් සැපක්
    ලවා කෑලි ඇගට වැටිලා ඇග පිච්චිලා මැරෙනවා කියන්නේ හිතා ගන්න බැහැ විදින්න වෙන දුක
     
    • Wow
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    එහෙම මැරෙනවා නම් ඒකත් එකක් සැපක්
    ලවා කෑලි ඇගට වැටිලා ඇග පිච්චිලා මැරෙනවා කියන්නේ හිතා ගන්න බැහැ විදින්න වෙන දුක
    ඔය smoke එකත් ඇති මැරෙන්න..
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඔය smoke එකත් ඇති මැරෙන්න..
    ඔව් නිකනුත් පට්ට විෂයි කියනවා
    මේ වගේ තැන් වලට Tourist ලා අරගෙන යන්න NZ Gove එක අවසර දුන්න එක තමා අවුල
    දැන් නම් තහනම් කරලා
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඔව් නිකනුත් පට්ට විෂයි කියනවා
    මේ වගේ තැන් වලට Tourist ලා අරගෙන යන්න NZ Gove එක අවසර දුන්න එක තමා අවුල
    දැන් නම් තහනම් කරලා
    මට මතක විදිහට උන්ව බේර ගන්න සාමාන්‍ය මිනිස්සු මාර ගේමක් දෙනවා. ජීවත්වුනත් මලා වගේ තමා ඉතින්.
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මට මතක විදිහට උන්ව බේර ගන්න සාමාන්‍ය මිනිස්සු මාර ගේමක් දෙනවා. ජීවත්වුනත් මලා වගේ තමා ඉතින්.
    මෙහෙම ඉන්නවා ට වඩා මැරෙන එකම සැපක්
     
    • Like
    Reactions: NRTG and malakadss

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අහා මල්ලි මේකෙන් ලොග් උනාද කුණු හරුප කියන්න 🤣🤣
    ඈ පොන්නයො. මේ දවස්වල මයිනට සල්ලි නැද්ද නැත්තං තෝ ඇඩ්මින්ගෙ පේන්ඩ හොඳ එකා වෙන්ඩ මේවා දානවද?

    පරන ගිනිකන්දක් පුපුරන වීඩියෝ එකක් දාන එකේ තේරුම මොදද්ද කියපං?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    NZ පට්ටම රට ඩස්ප ඕසිල වගේ චීනය ඵක්ක ඵල්ලෙන්න ඵන්නේ නෑ..NZ මිනිස්සුත් හොඳයි..හම්පඩ ඕසි කාරයෝ වගේ racist නෑ..