Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Zealand Course fee 2014
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න 2014 සදහා New Zealand වලට බලපාන course fee list එකක්.

මෙන්න මේ ක්ෂේත්රවල Diploma හෝ සැලකිය යුතු මට්ටමේ Work experience (හෝ මේ දෙකම) අයට -

IT / Computer Science

Hospitality Management / Tourism Management

Business Management

Nursing / Healthcare sector

මෙන්න මේ අයට පුළුවන් New Zealandවල 1 year Diploma (Level 7) එකකට apply කරන්න.

Course fee එක NZ$ 16,000 - 18,000 (රුපියල් ලක්ෂ 17ත් - 18.5ත් අතර)

Applicants without any qualification (G.C.E. O/L and A/L qualified)

මෙන්න මේ අයට New Zealand වල අවුරුදු 2ක පාඨමාලා (Level 5,6) හදාරන්න පුළුවන්. Course fee එක මේ විදියටයි වෙන්නේ.

IT / Computer science -- 1st year - NZ$ 15,000 (ලක්ෂ 15.5) 2nd year - NZ$ 10,000 (ලක්ෂ 10)

Hospitality Management -- 1st year - NZ$ 17,000 (ලක්ෂ 17.5) 2nd year - NZ$ 10,000 (ලක්ෂ 10)

Professional Cookery -- 1st year - NZ$ 19,000 (ලක්ෂ 20) 2nd year - NZ$ 10,000 (ලක්ෂ 10)

Business Management -- 1st year - NZ$ 12,000 (ලක්ෂ 12.5) 2nd year - NZ$ 5,000 (ලක්ෂ 5)

Counseling and Family Therapy -- 1st year - NZ$ 17,000 (ලක්ෂ 17.5) 2nd year - NZ$ 10,000 (ලක්ෂ 10)

Electronics and Telecommunication -- 1st year - NZ$ 15,000 (ලක්ෂ 15.5) 2nd year - NZ$ 10,000 (ලක්ෂ 10)

තව අවශ්‍ය අයට Beauty Therapy, Early Childcare, Interior design, Multimedia Design වගේ 2 years program තියනවා.

මේ උඩින් දාලා තියන ඕනෙම පාඨමාලාවකට (1 year level 7 Diploma or 2 years level 5,6 Diploma) පාඨමාලාව අවසානයේ Open Work Visa (Graduate job search visa) ලැබෙනවා.

ඒ වගේම දැනට IELTS නැතුව Offer letters ගැනීමේ හැකියාවත් තියනවා.

New Zealand Student Visa වලට Financial Sponsorship එකට අවුරුද්දකට ලක්ෂ 15 ක් පෙන්වන්න ඕනේ. අවුරුදු දෙකක පාඨමාලාවක් නම් ලක්ෂ 30 යි. හැබැයි මේ මුදලට ඔයාලගේ course fee එක එකතු කරලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දක Level 7 Diploma එකකට රුපියල් ලක්ෂ 35 - 40 අතර වගේම අවුරුදු 2 ක Level 5, 6 Diploma එකකට රුපියල් ලක්ෂ 50 - 60 ත් අතර වගේ මුදලක් පෙන්වන්න අවශ්‍යයි. මේ මුදල ඔයාලගේ, ඔයාලගේ දෙමව්පියන්ගේ ලගම නෑදෑයකුගේ හෝ පවුලේ හිතවතෙකුගේ ගිණුමක වුනත් පෙන්වන්න පුළුවන්.

දැන් කාටහරි මේ විස්තර වැදගත් වුනානම් පොඩි bump එකක් දාලා යන්න.

වැඩි විස්තරයක් අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් ත්‍රෙඩ් එකෙන් අහන්න පෞද්ගලිකම දෙයක් නම් pm එකක් දාන්න.

[QUOTE="darshana007, post: 16289768, member: 3951"] [COLOR="Black"][SIZE="4"][SIZE="5"][U]මෙන්න 2014 සදහා New Zealand වලට බලපාන course fee list එකක්.[/U][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-mbU1rymjxQg/Ts0NvX-bgoI/AAAAAAAABRI/xvDzjJB-no8/s1600/iStock_000005523961XSmall.jpg[/IMG] මෙන්න මේ ක්ෂේත්රවල Diploma හෝ සැලකිය යුතු මට්ටමේ Work experience (හෝ මේ දෙකම) අයට - [COLOR="Blue"] IT / Computer Science Hospitality Management / Tourism Management Business Management Nursing / Healthcare sector[/COLOR] මෙන්න මේ අයට පුළුවන් New Zealandවල 1 year Diploma (Level 7) එකකට apply කරන්න. [COLOR="Blue"]Course fee එක NZ$ 16,000 - 18,000 (රුපියල් ලක්ෂ 17ත් - 18.5ත් අතර)[/COLOR] Applicants without any qualification (G.C.E. O/L and A/L qualified) මෙන්න මේ අයට New Zealand වල අවුරුදු 2ක පාඨමාලා (Level 5,6) හදාරන්න පුළුවන්. Course fee එක මේ විදියටයි වෙන්නේ. [COLOR="Blue"]IT / Computer science -- 1st year - NZ$ 15,000 (ලක්ෂ 15.5) 2nd year - NZ$ 10,000 (ලක්ෂ 10) Hospitality Management -- 1st year - NZ$ 17,000 (ලක්ෂ 17.5) 2nd year - NZ$ 10,000 (ලක්ෂ 10) Professional Cookery -- 1st year - NZ$ 19,000 (ලක්ෂ 20) 2nd year - NZ$ 10,000 (ලක්ෂ 10) Business Management -- 1st year - NZ$ 12,000 (ලක්ෂ 12.5) 2nd year - NZ$ 5,000 (ලක්ෂ 5) Counseling and Family Therapy -- 1st year - NZ$ 17,000 (ලක්ෂ 17.5) 2nd year - NZ$ 10,000 (ලක්ෂ 10) Electronics and Telecommunication -- 1st year - NZ$ 15,000 (ලක්ෂ 15.5) 2nd year - NZ$ 10,000 (ලක්ෂ 10)[/COLOR] තව අවශ්‍ය අයට [COLOR="Blue"]Beauty Therapy, Early Childcare, Interior design, Multimedia Design[/COLOR] වගේ 2 years program තියනවා. මේ උඩින් දාලා තියන ඕනෙම පාඨමාලාවකට (1 year level 7 Diploma or 2 years level 5,6 Diploma)[COLOR="Red"] පාඨමාලාව අවසානයේ Open Work Visa[/COLOR] (Graduate job search visa) ලැබෙනවා. ඒ වගේම දැනට[COLOR="Red"] IELTS නැතුව Offer letters[/COLOR] ගැනීමේ හැකියාවත් තියනවා. New Zealand Student Visa වලට Financial Sponsorship එකට අවුරුද්දකට ලක්ෂ 15 ක් පෙන්වන්න ඕනේ. අවුරුදු දෙකක පාඨමාලාවක් නම් ලක්ෂ 30 යි. හැබැයි මේ මුදලට ඔයාලගේ course fee එක එකතු කරලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් [COLOR="Red"]අවුරුද්දක Level 7 Diploma එකකට රුපියල් ලක්ෂ 35 - 40[/COLOR] අතර වගේම [COLOR="Red"]අවුරුදු 2 ක Level 5, 6 Diploma එකකට රුපියල් ලක්ෂ 50 - 60 [/COLOR]ත් අතර වගේ මුදලක් පෙන්වන්න අවශ්‍යයි. මේ මුදල ඔයාලගේ, ඔයාලගේ දෙමව්පියන්ගේ ලගම නෑදෑයකුගේ හෝ පවුලේ හිතවතෙකුගේ ගිණුමක වුනත් පෙන්වන්න පුළුවන්. දැන් කාටහරි මේ විස්තර වැදගත් වුනානම් පොඩි bump එකක් දාලා යන්න. වැඩි විස්තරයක් අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් ත්‍රෙඩ් එකෙන් අහන්න පෞද්ගලිකම දෙයක් නම් pm එකක් දාන්න. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom