මෙන්න 2014 සදහා New Zealand වලට බලපාන course fee list එකක්.
මෙන්න මේ ක්ෂේත්‍රවල Diploma හෝ සැලකිය යුතු මට්ටමේ Work experience (හෝ මේ දෙකම) අයට -
IT / Computer Science
Hospitality Management / Tourism Management
Business Management
Nursing / Healthcare sector
මෙන්න මේ අයට පුළුවන් New Zealandවල 1 year Diploma (Level 7) එකකට apply කරන්න.
Course fee එක NZ$ 16,000 - 18,000 (රුපියල් ලක්ෂ 17ත් - 18.5ත් අතර)
Applicants without any qualification (G.C.E. O/L and A/L qualified)
මෙන්න මේ අයට New Zealand වල අවුරුදු 2ක පාඨමාලා (Level 5,6) හදාරන්න පුළුවන්. Course fee එක මේ විදියටයි වෙන්නේ.
IT / Computer science -- 1st year - NZ$ 15,000 (ලක්ෂ 15.5) 2nd year - NZ$ 10,000 (ලක්ෂ 10)
Hospitality Management -- 1st year - NZ$ 17,000 (ලක්ෂ 17.5) 2nd year - NZ$ 10,000 (ලක්ෂ 10)
Professional Cookery -- 1st year - NZ$ 19,000 (ලක්ෂ 20) 2nd year - NZ$ 10,000 (ලක්ෂ 10)
Business Management -- 1st year - NZ$ 12,000 (ලක්ෂ 12.5) 2nd year - NZ$ 5,000 (ලක්ෂ 5)
Counseling and Family Therapy -- 1st year - NZ$ 17,000 (ලක්ෂ 17.5) 2nd year - NZ$ 10,000 (ලක්ෂ 10)
Electronics and Telecommunication -- 1st year - NZ$ 15,000 (ලක්ෂ 15.5) 2nd year - NZ$ 10,000 (ලක්ෂ 10)
තව අවශ්‍ය අයට Beauty Therapy, Early Childcare, Interior design, Multimedia Design වගේ 2 years program තියනවා.
මේ උඩින් දාලා තියන ඕනෙම පාඨමාලාවකට (1 year level 7 Diploma or 2 years level 5,6 Diploma) පාඨමාලාව අවසානයේ Open Work Visa (Graduate job search visa) ලැබෙනවා.
ඒ වගේම දැනට IELTS නැතුව Offer letters ගැනීමේ හැකියාවත් තියනවා.
New Zealand Student Visa වලට Financial Sponsorship එකට අවුරුද්දකට ලක්ෂ 15 ක් පෙන්වන්න ඕනේ. අවුරුදු දෙකක පාඨමාලාවක් නම් ලක්ෂ 30 යි. හැබැයි මේ මුදලට ඔයාලගේ course fee එක එකතු කරලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දක Level 7 Diploma එකකට රුපියල් ලක්ෂ 35 - 40 අතර වගේම අවුරුදු 2 ක Level 5, 6 Diploma එකකට රුපියල් ලක්ෂ 50 - 60 ත් අතර වගේ මුදලක් පෙන්වන්න අවශ්‍යයි. මේ මුදල ඔයාලගේ, ඔයාලගේ දෙමව්පියන්ගේ ලගම නෑදෑයකුගේ හෝ පවුලේ හිතවතෙකුගේ ගිණුමක වුනත් පෙන්වන්න පුළුවන්.
දැන් කාටහරි මේ විස්තර වැදගත් වුනානම් පොඩි bump එකක් දාලා යන්න.
වැඩි විස්තරයක් අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් ත්‍රෙඩ් එකෙන් අහන්න පෞද්ගලිකම දෙයක් නම් pm එකක් දාන්න.

Last edited: