New Zealand granny fined US$1,995 for bringing chicken sandwich into Australia

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    June Armstrong paid the fine after getting no replies to her queries. Photo / George Heard
    June Armstrong paid the fine after getting no replies to her queries. Photo / George Heard

    A New Zealand woman travelling to Australia was fined for entering the country with a chicken sandwich, The New Zealand Herald reported on Tuesday.

    June Armstrong, 77, flew from Christchurch in the south island of New Zealand to Brisbane airport in northeastern Australia on May 2, per the report. She was fined NZ$3,300 (US$1,995) for bringing an uneaten sandwich into Australia.
    A border patrol staff later advised Armstrong to appeal the fine, per NZH. But when she tried appealing the fine, she only received automatic replies, per the report.

    She said Australia’s Department of Agriculture, Fisheries and Forestry only commented on the incident some six months later, after NZH reached out on behalf of Armstrong, per the report.

    https://www.nzherald.co.nz/nz/cante...-border-officials/3KJUEZBB2JHVLHBNSXFY3XPKLE/
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    @shenat පොන්නයා ට මේ වගේ Fine එකක් වැදුනොත් ඇට දෙක ඔසි තියලා ලංකාවට එන්න වෙන්නේ🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    declare නොකර ගෙනල්ලා මාට්ටු වුනොත් දෑන් පට්ට දඩ ගහනවාලු..
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Sinhalu rata yanakota kos gedi witharai geniyan naththe. Nag 4-5 purawala giniyanawa eka eka kama jathi.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ඕස්ට්‍රේලියාවට පිටරටින් ගේන දේවල් වලට දඩ ගහන එක ගැන වරදක් කියන්න බැහැ .

    ඒ උනාට, ඕස්ට්‍රේලියාව ඇතුලේම සමහර ප්‍රාන්ත වලට, සමහර ප්‍රදේශ වලටත් මේ විදියට එළවලු/පලතුරු, ශාක කොටස්/සත්ත්ව නිෂ්පාදන ගෙනියන කොට දඩ ගහන එකට නම් හිනා යනවා.

    වික්ටෝරියාවේ උතුරේ තියන සන්රේසියා (මිල්ජුරා)ප්‍රදේශයට පලතුරු ගෙනයාම තහනම්. පාසැල් නිවාඩු කාල, දීර්ඝ සති අන්ත වල මිල්ජුරා නගරයට කිලෝ මීටර් පනහක් හැටක් පහලින් තියන හටා වනෝද්‍යානයේ තැනක නිලධාරීන් ඉඳලා අල්ලනවා.

    වික්ටෝරියා/දකුණු ඕස්ට්‍රේලියා මායිමේ තියන යෑම්බා කියන තැනින් දකුණු ඕස්ට්‍රේලියාවට කිසිම පළතුරක්, එළවළුවක්, ශාක කොටසක් ගෙන යන්න දෙන්නේ නැහැ. එතන නම් 24/7 පරීක්ෂා කරනවා. ඔස්ට්‍රේලියාවේම නිෂ්පාදිත ඇපල් ගෙඩියක්, කෙසෙල් ගෙඩියක්, තිබුනාම ඇති $600ක දඩයකට.

    තස්මේනියාවටත් ශාක ද්‍රව්‍ය ගෙනියන්න දෙන්නේ නැහැ. නැවෙන් බහින වාහන හැම එකක්ම පරීක්ෂා කරනවා. හිනා යන කාරණය නම්, තස්මේනියාවේම වැවිච්ච, තස්මේනියන් ඇපල් ගෙඩියකට උනත් දඩ ගහන එකයි.

    දකුණු ඕස්ට්‍රේලියාවේ කැන්ගරු දූපතට මී පැණි ගෙනි යන්න තහනම්.

    මේ කිව්වේ ටිකක් පමණයි. තව ගොඩක් තියනවා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    අපිට නම් සිංහරාජෙට උනත් ඕන දෙයක් අරන් යන්නත් පුළුවන් අරගෙන එන්නත් පුළුවන් 😇
     
    • Haha
    • Like
    Reactions: hasithayad and 1sam

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අපෝ මහ කැළණි හිඟන්නො නේ..🤣🤣.කෝ අර මේකේ ඕසි ඉඳන් පඩ ෂෝ දාන නාකි @shenat..මේවට මීක් නෑ..🤣🤣
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    අපිට නම් සිංහරාජෙට උනත් ඕන දෙයක් අරන් යන්නත් පුළුවන් අරගෙන එන්නත් පුළුවන් 😇
    අසූවේ දශකය වෙනකම් ආණ්ඩුවෙන්ම සිංහරාජේ කපලා කොස්ගමටයි, ගිංතොටටයි පැටෙව්වානේ.
     
    • Wow
    Reactions: gnilukshi

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    අපෝ මහ කැළණි හිඟන්නො නේ..🤣🤣.කෝ අර මේකේ ඕසි ඉඳන් පඩ ෂෝ දාන නාකි @shenat..මේවට මීක් නෑ..🤣🤣
    චීනෙ ඉඳං මෙහෙටෙ වෛරස් බැක්ටීරියා උනත් ගේන්න දෙනව 🤣🤣
     
    • Haha
    Reactions: mag123